My little wifie🐵🐱❤️

By U_MiShi

208K 35.9K 13.2K

ජොන් ටේ හියුන්ග්ග්ග්ග්ග්ග්ඝග්ග්ග්ග්-jk😒💔 ඕඕඕ හබී(giggling) අදත් මොකක් හරි වැරැද්දක්ද දන් නැහැ-Joen taehyun... More

intro
Prologue
Trailer
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 9
Chapter 10
Interview
answers
Chapter 11
chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
chapter 22
Chapter 23
Chapter 24
Special chapter
CHAPTER 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Last chapter
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
A/N
New book

Chapter 8

3.9K 774 461
By U_MiShi




මේ ඔක්කොම තෝ නිසා තමා ....එයාගෙ little kookie දිහා බලලා රවම් හිටිය කුක් ලෝදිය හැලිය බොන්න අතට ගන්නකොටම..............

ජන්කුක් පුතා........

මිසිස් ජොන් එක්ක මිස්ටර් ජොන් ටේකුක් ලගෙ bedroom එක ලග හිටගෙන හිටියෙ ජන්කුක්ගෙ කොස් ලෙල්ලක් වගේ මූන දිහා බලන් හිනාවෙවි....

ඔම්මා ඔයාලා .......

ඔවු ඔවු අපි තමා බැදලා ගියා නිකමට ඔම්මට කෝල් එකක්වත් නැහැ නේද .....ඔම්මා ඉන්නවද කියලා ගානක්වත් නෑ
මිසිස් ජොන් එයාගෙ පපුවට අත් දෙකත් බැදගෙන ඇහුවේ බොරුවට දුක හිතිලා වගේ මූනත් හදන්.....

අනේ නෑ ඔම්මා........එහෙම නෑ.......

ජන්කුක්ට මිරිස් හොද්දත් දික් කරගෙන ජන්කුක්ගෙ ඔම්මායි  අප්පායි දිහා ටේ කටත් ඇරන් බලන් හිටියා....

ආහ් මේ ඉන්නේ මගෙ චූටි බෑනා පොඩ්ඩ .....කෝ එන්නකෝ බබී ඔයාගෙ ඔම්මා ලගට.....
මිසිස් ජොන් එයා දිහා බලන් ඉන්න  ටේට අත් දෙක දික් කරලා කතා කලත් ටේ එයාගෙ ඔලුව දෙපැත්තට වනලා කුක්ගෙ බෙල්ලෙ එල්ලුනා...ེ

ටේ මොකද මේ .....ඔම්මා කතා කරනවා නේද යන්න හොද ලමයා වගේ ....එයාගෙ හිත රිදෙයි.....
ජන්කුක් ටේගේ කනට කරලා රහසෙන් කිවුවේ ටේ තාමත් බෙල්ල බදන් එයාගෙ මූන ජන්කුක්ගෙ බෙල්ලෙ අස්සෙ හන්ගන් ඉන්න නිසා..........

ම්හ්ම් ම්හ්ම් කුකී...ටේටේට බයයි....යන්න බෑ.....

ඒ මොකද දරුවෝ ඒ...ඒ ඔයාගෙ හස්බන්ඩ්ගෙ ඔම්මනේ...ེ

ඒත් හබී  ඔයාගෙ ඔම්මා මගේ ලේ බිවුවොත්....

හෑ මොකක්....

ඔවු අද මම බලපු ෆිල්ම් එකේ හිටපු ගෑනු කෙනාගෙත් කට ඔයාගෙ ඔම්මගෙ වගේ රතුම රතුපාටයි....එයා ...එයා චූටි ලමයිගේ ලේ බොනෝ.....ඔයාගෙ වයිෆිගේ ලේ බොයි .....යන්න බෑ හබී......

ටේ ඇස් දෙකේ කදුලුත් පුරවන් ජන්කුක්ගෙ මූන බලන් කියවද්දි......ඒක ඇහුන මිස්ටර් ජොන් එතන තිබ්බ දොරට ගගහා හිනාවෙන්න ගත්තේ මිසිස් ජොන් මිස්ටර් ජොන්ගෙ කකුල එයා දාගෙන හිටිය ලොකු අඩි සපත්තුවට පාගලා දාද්දි...

ආහ් ආහ් ඌයි මගෙ කකුල ගෑනියේ.....ටේටේ බබා කෝ එන්න ඔයා අප්පා ලගට.....
කකුල බදන් කෑගහපු  මිස්ටර් ජොන් ටේට එයාගෙ අත් දෙක දික් කරලා කතා කලාමත් ටේ අයෙත් කුක්ගෙ බෙල්ලේ අස්සෙ එයාගෙ මූන හන්ගගත්තා.....

ඒ ගමන මොකද දැන් ආයෙත් ටේ...ඔයා දැන් කියන්න යන්නේ අප්පත් ඔයාගෙ ලේ බොයි කියලද? ජන්කුක් මේ පාර නම් ටිකක් තදින් ඇහුවේ ටේට එයාගෙ අප්පා ලගට නොයන්න හේතුවක් තියේන්න බැරි නිසා...

නෑ හබී.....ඔයාගෙ අප්පා එදා වෙඩින්ග් එක දවසෙ ටේටේව බදාගත්තම ඔයාගෙ අප්පගෙ නහය ටේටේගෙ මූනේ ඇනුනා....අනේ එයාගෙ නහය දිග වැඩී හබී....ඒක ඇනුනම රිදෙනෝ......
ටේ එයාගේ ඇස් දෙක බලු කුක්කෙක්ගේ වගේ කරන් එහෙම කියද්දි ජන්කුක්ටත් එයාගෙ හිනාව තවත් නම් වහන් ඉන්න අමාරු උනා.....

ඔන්න මේ පාර හිනාවෙන වාරේ ආවෙ මිසිස් ජොන්ට.....

ටේ බබා ඔම්මා ඔයාගේ ලේ බොන්නේ නෑ ......කෝ....එන්නකෝ බබී......ඔම්මට ආසයි එයාගෙ චූටි බෑනව ටිකක් හුරතල් කරන්න...එන්නකෝ පැටියෝ....

මිසිස් ජොන් ටේ දිහා බලාගෙන දුකෙන් වගේ එහෙම කියද්දි ටේ කුක්ගෙ බෙල්ල අතෑරලා බය වුන බලු කුක්කෙක් වගේ ටික ටික මිසිස් ජොන් දිහාවට ඇවිදන් ගියේ මිස්ටර් ජොන් ජන්කුක් ලගට ගිහින් ඉදගද්දි......


ඒයි තඩි හාවෝ අප්පා දැනන් හිටියෙ නෑනේ ....උබට ඔච්චර ලොකු අමාරුකාරයෙක් කියලා ......දන්නවනම් මීට ගොඩක් කලින් තෝව බන්දලා දෙන්නේ ....මිස්ටර් ජොන් කුක්ගෙ කනට කරලා එහෙම කිවුවේ කුක් ප්‍රශ්නාර්ථ මුහුනකින් එයාගෙ අප්පා දිහා බලද්දි.....

ඒ මොකද අප්පා ඔයා එහෙම කියන්නේ....

මොකද අහන හැටි විතරක් තෝ ලැජ්ජ නැතුව ........අර අහින්සකයගේ ඇදුමේ තැනින් තැන කපාගෙන තමුන් මොකක්ද අපි එන්න කලින් නටපු නාඩගම ......මිස්ටර් ජොන් ජන්කුක්ගෙ කනෙන් අල්ලන් ඇහුවේ එයාගෙ පුතන්ඩියා ගැන ආඩම්බරෙන් හිනාවෙවී...මොකද කොල්ලා දස්සයනේ....



මේ මම නෑ .....නෑ ....දෙවියනේ ......අප්පා...

හා ......හා .....කුක් දැන් පුලුවන්නම් කියන්න මට .... අහින්ස්කයා තමා ඔයාව අවුස්සන්න එහෙම ඇදුම් කපාගත්තේ කියලා....මේ අප්පා විශ්වාස කරන්නම්....

ජන්කුක් කියන්න ගිය එක මගින් නතර කරගත්තේ මෙතනින් එහාට එයාගෙ අහින්සක කම ඔප්පු කරන්න යනවට වඩා හොදයි ඔලුව ගලක ගහගන්නවා කියලා...

(ඒයි මාව කතාවට අරගත්තේ ඇයි තෝ..මගෙන් කිසි වැඩක් ගන්නෙ නැත්තම්...ඔක්කොම ටික එකතු වෙලා මට හිනාවෙල හිනාවෙලා මාව ජෝකර් කෙනෙක් ගානට දාලා......මන් ගැන කිසිම සදහනක් කරන්නෙ නැතුව කතාවෙන් අයින් කරලා දාන එක හරිද යකෝ.....මාව කවුරුහරි බීපන්.....------මීට අගතියට පත් ටේගෙ කෝප වූ මිරිස් හොද්ද🍵)









Dinner time

ටේ මනුස්සයෙක් වගෙ කනවා....මොකද ඔය අවුරුදු ගානකින් කාලා නැති කෙනෙක් වගේ....කට පුරා ගාගෙන....හැටි බලන්න මූන.....දැන්නම් නියම රිලවා ......පිලිවෙලකට කනවා.....

ටේ එයාගෙ කට වටේ ගාගෙන කන අයිස් ක්‍රිම් කුක් එතන තිබ්බ නැප්කින් එකකින් ටේගේ කට  දෙපැත්තෙන් අල්ලගෙන පිහිදාන්න ගත්තේ....මිසිස් ජොන් මිස්ටර් ජොන්ට වැලමිටෙන් ඇන ඇන අලුත බැදපු ජෝඩුව පෙන්නද්දි.....


කවුද රිලවා මෝඩ හාවෝ ටේ කටත් ඇද කරන් ඇහුවේ ජන්කුක් එයාගෙ ඇස් රෝල් කරද්දි....

පුතා කුක් අපි කැමති ඔයා හෙට ටේවත් company එකට එක්කන් ගිහින් අපේ සේවකයින්ට එයාලගෙ බොස්ගෙ වයිෆ්ව අදුන්නලා දෙනවට ....

මිසිස් ජොන් මේ පාරනම් සීරියස් විදියට කුක් දිහා බලලා කිවුවෙ තාම business world එකෙන් joen company එකේ අයිතිකාරයගේ හදිසි wedding එක ගැන දන්නෙ නැති නිසා.....

මේ මෙයාව ......පිස්සුද ඔම්මා....මට බැහ්....මේ පොඩි එකා එතන ගිහින් මට හොදටම ලැජ්ජ කරයි....පේනවනේ හරියට කන්නවත් දන්නෙ නෑ....ඇදුමක් අදින්න දන්නේ නෑ..මට බැහැ ලැජ්ජා වෙන්න මෙයාව එක්ක ගිහින් ......

තරහෙන් එහෙම කියපු ජන්කුක් පුටුවෙන් නැගිටලා යන්න ගියේ...ටේ එයාගෙ හබීට එයාව ලැජ්ජාවක් කියලා දුකෙන් බිම බලාගනිද්දි....

අනේ බබි දුක් වෙන්න එපා...ඔය නපුරු හාවගෙ හැටි ඔය....

බිම බලාගෙන තොල් දෙක හපන් ඉන්න ටේ ලගට ඇවිත් .....මිසිස් ජොන් ටේගෙ ඔලුව අතගෑවේ ටේ මිසිස් ජොන්ට තුරුලු වෙද්දි.....

අප්පා ලගට යන්න ඕනී ....ටේටෙව එක්ක යන්නකෝ....හිටිය ගමන් ටේ කෑ ගහලා අඩන්න ගත්තේ උඩ තට්ටුවෙ හිටිය ජන්කුක්ටත් ඇහෙන්න තරම් හයියෙන්........

ටේ අඩන සද්දෙට ජන්කුක් උඩ තට්ටුවෙ ඉදන් දුවන් ආවේ මැරතන් එකක් දුවනවා වගේ(හොද වැඩේ තොට මෝඩ හාව)

ටේ මිසිස් ජොන්ට තුරුලු වෙලා එයාගෙ අප්පා ලගට යන්න ඕනේ කිය කිය අඩනවා දැක්කම ජන්කුක්ට දැනුනේ එයාගෙ පපුව හිර වෙනවා වගේ....

ටේ එයා එක්ක තාම දවස් දෙකක් වගේ පොඩි දවසක් හිටියත් එයාව දාලා ටේ යන්න ඕනේ කියලා මෙහෙම අඩද්දි ජන්කුක්ට දැනුනේ එයාව හිස් වෙලා ගිහින් නැත්තටම නැති වුනා වගේ හැගීමක්.......

අන්න ඒ නිසාම මිසිස් ජොන් ලගට දුවන් ගියපු ජන්කුක් මිසිස් ජොන්ට තුරුලු වෙලා අඩන ටේව බලෙන්ම උදුරගෙන වඩාගෙන පඩිපෙල නගින්න ගත්තේ ටේ ජන්කුක්ගෙන් ගැලවෙන්න අඩ අඩ කෑ ගගහා දගලද්දි....

අතාරිනවා මාව දුස්ට හාවා....ඕනී නෑ...මට....ඕනි නෑ.....ටේටේ යනවා යන්න මෙහෙන්....

අප්පා ඕනේ ටේටේට ......හබී නපුරුයි......ටේටෙට ආව දවසේ ඉදන් බනිනෝ...ටේටෙ ඉල්ලන කිසිදෙයක් දෙන්නෙ නෑ......
ටේටේව මේ ගෙදර තනියම දාලා යන්වා.....ඉතින් ඔම්මා ටේටේවත්  එක්ක යන්න කිවුවම.....හබීට ඒත් ලැජ්ජලු......ටේටේ තවත් ලැජ්ජ කරන්නෙ නෑ හබීට....ටේටේ යන්නම් අප්පා ලගට.......අප්පට එයාගේ ටේටේ ලැජ්ජ නෑ.....අප්පා ආදරේ ටේටේට.....ටේටේ අප්පවත් දාලා හබී එක්ක ආවේ....ඇයි ඒම කියන්නේ ටේටේට
ටේටේට සමාවෙන්න හබීට ලැජ්ජ කලානම් ....මේ ටේටේගෙ හැටි....හබී.....ටේටේට සමාවෙන්න......

ජන්කුක් එයාලගෙ bedroom එකටම වඩාගෙන එනකන් ටේ ජන්කුක්ගෙ තුරුලේ ඉදන් දගල දගල අඩපු එක එක පාරටම නතර වුනේ......































































ටේව ඇද උඩට දාලා ටේගෙ චෙරි පාට තොල් එක්ක එකට එකතුවුන  හා දත් දෙකක් තියන ඔල්මොට්ටල හාවෙක්ගෙ  ආදරනීය හාදුවකින්













Uwuwuwuwuwuwuuwuwuw🙈🙈🥶kiss කලා අම්මොහ් කුක්කෝ🙈🙈🙈🙈අඩන්න ඕනෙලු ටේ කිරි එරෙන්න 👨‍❤️‍💋‍👨😘🥶🙈

Continue Reading

You'll Also Like

1.2M 63.8K 50
အမိန္႔စည္း+သခြပ္႐ိုး ( ႐ွင္မႈန္းနံ႔သာ) အမိန့်စည်း+သခွပ်ရိုး ( ရှင်မှုန်းနံ့သာ) ခြင့္ျပဳခ်က္မရပဲ ငါ့အနားကထြက္ခြာခြင့္မျပဳနိင္ဘူး အသက္နဲ႔ခႏၶာတည္ျမဲေနသ...
96.7K 16.9K 40
A young man who is evil because of his lost love... For the sake of the child, a young man who made his life a child... __ 🇵 🇦 🇮 🇳 �...
341K 8.4K 79
တောင်ပေါ်သားနဲ့ မြေပြန့်သူ ဇာတ်လမ်းလေးပါရှင့်
324K 34.5K 172
English Name: After Retiring from Marriage, I became the Favorite of a Powerful Minister Associated Names: 退婚后我成了权臣心尖宠 Chinese Author: Lan Bai Ge Ji ...