My little wifie🐵🐱❤️

By U_MiShi

208K 35.9K 13.2K

ජොන් ටේ හියුන්ග්ග්ග්ග්ග්ග්ඝග්ග්ග්ග්-jk😒💔 ඕඕඕ හබී(giggling) අදත් මොකක් හරි වැරැද්දක්ද දන් නැහැ-Joen taehyun... More

intro
Trailer
Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Interview
answers
Chapter 11
chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
chapter 22
Chapter 23
Chapter 24
Special chapter
CHAPTER 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Last chapter
Chapter 43
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
A/N
New book

Prologue

5.1K 864 189
By U_MiShi

Joen mansion

ජොන් ටේ හියුන්ග්ග්ග්ග්ග්ග්ග්ග්ග්

අහල පහල ගෙවල් වල ඉන්න මිනිස්සුන්ගෙත් කන් අඩි පුපුරන සද්දෙන් උදේ පාන්දරම කවුද මේ කෑ ගහන්නේ කියලා ඔයාලා බලනවා ඇති නේද?

මේක ඉතින් ජොන් මැන්ශන් එකේ රැයක් දවාලක් නැතුව හැමදාම රෝල් වෙන එකම පටිය ......
ඉතින් මේ වෙන කවුරුත් නෙවේ හැමෝම දන්න කොරියාවේ අන්කේ එකේ business man Joen jungkook
දැන් ඉතින් ඔයාලා බලනවා ඇති මෙච්චර ලොකු business man කෙනෙක් වෙලත් මේ මනුස්සයා ඇයි මේ කිසිම වැදගත් කමකට නැතුව බෙරිහන් දෙන්නෙ කියලා..........මෙයාට ලොකූ වැදගත් කමක් නම් තිබ්බා මීට ගොඩක් කාලෙකට කලින් පස්සේ හැබැයි කිම් ටේ හියුන්ග් කියන ඒ කියන්නෙ මෙයාගෙ ජොන් ටේ හියුන්ග් කියන angel කෙනෙක්ගෙ හමක් පොරෝගෙන ඉන්න යක්ස පැටියා බැන්දට පස්සෙ නම් මෙයාගෙ වැදගත් කම් දෙපිටින් ගියේ .....මෙයාගෙ හිතාදර ප්‍රේමනීය wife උන්දෑ හැමදාම මෙයාගෙ ඉවසීම පරික්සා කොරන්නේ සීනි පරික්ශා කර්නවා වගේ

ජන්කුක් මෙහෙම ටේ හියුන්ග්ට ගිරිය පුප්පන් කෑ ගහද්දි චූටි ඔලුවක් ජන්කුක් ඉන්න room එකට එබුනේ.......මේ ලොකේ ඉන්න අහින්සකම මනුස්සයා එයා කියන්න වගේ මුනක් හදන්

හබී මට කතා කලාද උයා...........

ජන්කුක්ගෙ වැඩ කරන table එක ලගට ආපු ටේ හියුන්ග් එයාගෙ boxy smile එක දාලා හිනාවෙවී ජන්කුක්ගෙන් ඇහුවේ දැන් මේ අලුගුත්තේරු වැඩේ කරපු යක්ස පැටියමද මේ කියලා ජන්කුක් කල්පනා කරද්දි

ටේ හියුන්ග් තමුන් එහා ගෙදර ආන්ටි මොනිකට කුනු බිත්තරේකින් ගැහුවද නැද්ද ?
ජන්කුන් කකුලක් පිට කකුලක් දාගෙන ටේගෙන් ඇහුවේ ටේ ජන්කුක්ගෙ ඇස් දෙක දිහා බලන් නැතුව room එකේ වටේ බල බල ඉද්දි

මගෙ ඇස් දෙක දිහා බලන්න joen taehyung මම ආයෙත් අහන්නෙ නෑ ඔහේගෙන් කලාද නැද්ද?

අනේ හබී.......මේකනේ ඉතින් ඒ ගෑනි කොයි වෙලෙත් උයාගෙ කරේ එල්ලෙන්න එනෝනේ....ඔයාගෙ වයිෆි හැටියට මම කොහොමද එවා බලාගෙන ඉන්නේ.....ටේ කටත් ඇද කරන් එහෙම කියද්දි ජන්කුක්ට හිනායන්න ආවත් එයා හිනාව තද කරගත්තෙ මෙතන හිනා උනොත් එයාගෙ වයිෆ් එයාගෙ කරේ විතරක් නෙවේ පුලුවන්නම් එයාගෙ ඇදුම් අස්සටත් රින්ගලා නවතින්නෙ කියලා දන්න නිසා......

කලින් වැඩිහිටියෙක්ට හරියට කතා කරන්න ඉගෙන ගන්නවා.......
මට සමාවෙන්න කියලා 1000 පාරක් කොලේක ලියලා මට ගෙනත් දෙන්න මේ දැන්ම

අනේ හබී මොකක්ද අනේ .....ටෙ හියුන්ග් puppy eyes වලින් බලු කුක්කෙක් වගෙව් ජන්කුක් දිහා බලන් හිටියේ මේ පාර ජන්කුක්ගෙන් කොහොමහරි බේරෙන්න හිතන්

ටේහියුන්ග් ඔයාගෙ ඔය ඇස් මේ පාර වැඩ කරන්නෙ නෑ 1000 නෙවේ 1500 ඔයාට ඕනේ නම් තව මෙතනට වෙලා කාලෙ නාස්ති කරන්න...මෙතන ඉන්න විනාඩියක් පාසා වැඩිපුර තව 500 එකතු වෙනවා.......

ජන්කුක් එක්ක තවත් වාද කරලා වැඩක් නෑ කියලා තේරුම් ගත්ත ටේ හියුන්ග් එතනින් යන්න ගියේ පොලවේ අඩියත් හප්පලා....


ඔන්න දුන්නා ලමායි

Continue Reading

You'll Also Like

61.6K 9.3K 114
COMPLETED ✔️ Chinese Title - 如果月亮不抱你 English Title - If The Moon Won't Hold You Original Author - 六盲星 Status in COO - 71+3 Extras Start Date - 01.04...
96.6K 16.9K 40
A young man who is evil because of his lost love... For the sake of the child, a young man who made his life a child... __ 🇵 🇦 🇮 🇳 �...
294K 14.7K 83
🍁ကောင်းခြင်းတည်မြဲ.. 🍁 နိုင်ငံခြားပြန်ကောင်လေး။ ရုပ်ရည်၊ ပညာ၊ စည်းစိမ်ဥစ္စာပြည့်စုံကြွယ်ဝသူမို့ အတော်လေးကြီးကျယ်သည့်လူ။ သူ့ကိုသူလည်း အထင်ကြီးလွန်းပ...
63.8K 13.4K 27
"මම තමුසෙට ආදරෙයි මෝඩයෝ" -ටේහ්‍යුන්- "මම බොට කැමති නෑ මිනිහො" ...