Destiny (completed)

By Myungshi04

10.9K 1.8K 161

හරි ශක්තිමත් ආදරණීය සහෝදර බැම්මක්...❤️ කඳුළු මැද්දෙන් ජීවිතය දිනන පවුලක්...❤️ හීන වලට පාර කපන ලස්සන හදවත් ගොඩ... More

චරිත හඳුන්වාදීම
01 දිගහැරුම
02 දිගහැරුම
03 දිගහැරුම
04 දිගහැරුම
05 දිගහැරුම
06 දිගහැරුම
07 දිගහැරුම
කතුවරියගෙන්.....,
08 දිගහැරුම
09 දිගහැරුම
10 දිගහැරුම
11 දිගහැරුම
12 දිගහැරුම
13 දිගහැරුම
14 දිගහැරුම
15 දිගහැරුම
16 දිගහැරුම
17 දිගහැරුම
18 දිගහැරුම
20 දිගහැරුම
21 දිගහැරුම
22 දිගහැරුම
23 දිගහැරුම
24 දිගහැරුම
25 දිගහැරුම
26 දිගහැරුම
27 දිගහැරුම (Bonus)
28 දිගහැරුම
29 දිගහැරුම
30 දිගහැරුම (අවසානය)

19 දිගහැරුම

224 51 4
By Myungshi04

________________________________________________________________

".... *පුතා අපි අපේ උපරිමයෙන් කළා* ........."

________________________________________________________________

👨‍⚕️" *පුතා අපි අපේ උපරිමයෙන් ම කළා.දැන් එයා හොඳින් ඒත් තවම සිහිය නෑ.හාට් පේෂන්ට් කෙනෙක් නිසා ඔයාලට මෙයාව හොඳට බලාගන්න වෙනවා. තාම ඉන්නෙ ෆස්ට් ස්ටේජ් එකේ.ඒ නිසා හැමවෙලේම පේෂන්ට් ව සතුටින් තියන්න වගේම කිසිම වෙලාවක එයාට පීඩනයක් ඇති වෙන විදිහට වැඩ කරන්නෙපා* ..."

(විහඟ):" *Sure doctor. I'll care about my father and thank you for the everything doctor* ..."

(විහඟ ගෙ හිතට සැනසීමක් ලැබුණෙ තාත්තා හොඳින් ඉන්නවා කියලා ඩොක්ටර් කියපු වචන ටිකට.පවුලෙ එකම කොල්ලා වගේම විහඟට එයාගෙමයි කියලා ඉන්නෙ අම්මයි තාත්තයි විතරයි. කොච්චර අමාරු අවස්ථාවකදි වුණත් ඔළුව උස්සලා හිනා වෙලා කතාකරන්න පුළුවන් හින්දාමයි කොල්ලා මේ තරම් ශක්තිමත්... හරියටම දවසකට පස්සේ විහඟගෙ තාත්තව ඩිස්චාර්ජ් කළේ හොඳ අතට හැරෙමින් තිබුණ නිසා... මාළිගාවක් හා සමාන ඒ ගෙදර වත්තෙ ඉන්නවා කියන්නෙත් මනසට හරිම සහනයක්. මොකද ගහ කොළ, කුරුල්ලො කියන්නෙම මනස නිදහස් කරන සංකේත...)

(විහඟ):" *තාත්තා අද ෂොප් එකට ගිහින් හවස මං  යාෂ්ලගෙ ගෙදර ගිහින් එන්න යනවා.රට ගිහින් ආවත් හරි මට හම්බවෙන්න වත් බැරිවුණා.ෆෝන් එකෙන් කතා කළාට* ..."

👨🏻" *ආ ඔව්නෙ පුතා. නාමල් හිටිය නම් මාව බලන්න මේ වෙනකොට විසි තිස් පාරක් ඇවිත්.පුතා ගිහින් එන්න* ..."

(විහඟ හිටියෙ තාත්තා එක්ක ගාඩ්න් එකේ බෙන්ච් එකේ ඉඳගෙන කතා කර කර.යාෂ් ලගෙ ගෙදර යනවා කියලා හිතට දැනෙනකොටත් හරි අමුතු සතුටක් කොල්ලට දැනෙනවා.ඒක මොකද්ද කියන්න කොල්ලවත් දන්නෙ නෑ...ටික වෙලාවකින් දෙන්නා එක්කම ඇතුළට ගිහින් තාත්තට බෙහෙත් ටිකත් දීලා කොල්ලා ආවෙ ෂොප් එකට යන්න ලෑස්ති වෙන්න වගේම යාෂ්ට කෝල් එකක් ගන්න...) 

           🌼🌼🌼🌼🌼🌼🌼🌼

📞📞📞📞📞

(විහඟ):" *යෝ මචං යාෂ්. මේ අද  හවස උබ ගෙදර ඉන්නවා නේ* .😁✋.."

(යාෂ්):" *ඉන්නවා ඉන්නවා බං. අද විතරක් නෙවෙයි මං හැමදාම හවසට ගෙදර තමා ඉන්නෙ* .😅😁.."

(යාෂ් කිව්වෙ හිනා වෙමින්)

(විහඟ):" *හරි හරි මේ ඒනං අද හවස මං උබලෑ ගෙදර එනවා.රට ගිහින් ආවත් හරි උබව පියවි ඇසින් දැක්කෙ නෑනෙ* .😅✋😁.."

(යාෂ්):" *අහන්නත් දෙයක්ද බං වරෙන් ඉතිං ඕනවෙලාවක.🤩😁.. ඒනං ඩිනර් එකත් අපේ ගෙදරින් ලෑස්ති කරනවා* .😁"

(විහඟ):" *Ok ok ඒනං* .😁😁.."

.
.
.
.

                🌼🌼🌼🌼🌼🌼🌼



(ඩීනු): " *අම්මෝ බං...😂😅මිනිහෙක් වැටුණම හිනා වෙන්න හොඳ නං නෑ. ඒත් ඒකට නං ඉබේටම හිනා ගියා* ..😁😅😂."

(දෙකට නැවිලා බඩත් අල්ලගෙන ඩීනුවා හිනාවෙන විදියට අපිටත් හිනා.පරණ ට්‍රැක්ටරයක් වගේ ඒකාගෙ හිනාව.ඔය හිනා වෙන්නෙ මී මැස්සි මහී කාන්තාව සිප වැළඳ ගත්ත එකට. මී මැස්සි කියන්නෙ අපේ බැජ් එකේ ඉන්න පොෂ් කියලා හිතන් අඩි දහයක් විතර උඩින් ඇවිදින කෙනෙක්. නිකමටවත් වැරදිලාවත් පොළවෙ වැලි කැටයක් දිහා බලන්නෑ.ආන් එහෙම යන්න ගිහින් අත්විඳපු ප්‍රතිඵලෙ තමයි ලයිබ්‍රි එක පෙනි පෙනීම බිම පතබෑවීම.අහංකාර මිනිස්සුන්ට ආයුෂ අඩුයිනෙ ඉතිං.අපේ කට්ටිය එයාට මී මැස්සි කියන්න හේතුව තමයි එයා කොයිවෙලෙත් ඉන්නෙ තව කෙනෙක්ට අයින්න බලන්. ළඟින් ගියත් ඇහැක් නෑ සයිස් එකෙන් ඉන්නෙ.සරීරයෙනුත් මැස්සියෙක් වගේ තමා.ඒ වුණාට කට විස පිරුණු තැනක්.අද සමාජෙත් ඉතිං මී මැස්සගෙ ලයිට් වර්ෂන් එකේ ඉඳන්ම ඉන්නවා.දවසක ඉතිං එයාලටත් ඔහොම වෙනවා. උඬගු කම විනාශයට මුලයි කියලා උගත්තු කියලා තියෙන්නෙ නිකං නෙවෙයි නෙ😁...)

(නිකී):" *අම්මෝ මගෙ වකුගඩුවත් ඇඹරුණාද මන්දා*😂😅😂 ."

(අපි කට්ටිය එළියෙ ටේබල් එකේ ඉඳන් නෝට්ස් හදනකොට තමයි ඔය අන්තරාව වුණේ.කොහොමහරි ඒ මිනි ඩ්‍රාමා එකත් බලලා අපේ වැඩක් ඉවර වෙද්දි වෙලාව යනවා දැණුනෙ වත් නෑ.කට්ටිය එක්ක  ගේට් එක ලඟට එනකං ඒත් කියවිල්ල ඉතිං.ලිවියා අද අපේ ගෙදර එනවා කියපු නිසා අපි දෙන්නා බස් එකේ එනවා කියලා අයියට කිව්වා. අපි දෙන්නා කතාවක් දාගෙන හෙමීට ආවා.  ගෙදර යද්දි පහමාරට විතර ඇති.... ගෙදර එනකොට ගේ ඇතුලෙන් සද්ද ගොඩයි...)


________________________________________________________________


මතු සම්බන්ධයි 🌼🌼🌼🌼🌼


*Happy* :)

Continue Reading

You'll Also Like

20K 889 51
100 වෙනි කොටසේ සිට 149 දක්වා පළ කිරීම
1.7M 142K 65
RATHOD In a broken family, every person suffers from his insecurities and guilt. Successful in every field but a big failure when it comes to emotio...
3.7K 525 15
අදුරු රාජදානියේ උරුමකරු ලොවක් හදුනන විද්‍යායවරියක් මේ ඔවුන්ගේ කතාවයි 💜️❤
Alina By ihidethisapp

General Fiction

1.6M 40.2K 80
The Lombardi family is the most notorious group in the crime world. They rule both the American and Italian mafias and have many others bowing at the...