ONLY YOU ( Completed ☑️)

By kooziwang

6K 1.1K 407

දගකාර කෙල්ලො තුන්දෙනෙක් ... හැන්ඩ්සම් කොල්ලො තුන් දෙනෙක් .. ඒ හය දෙනා අතර එකතුවෙන එක්තරා කපල් එකක් 🌚. ඒ දෙන්... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 23
Chapter 24
Chapter 25
--A/N--
Last Chapter
💕Only You Video 💕

Chapter 22

132 32 10
By kooziwang

Doh kyungsoo 's POV

මට කෝල් එකක් ආවා. මම කවුද කියල බලන්නැතුව ඒක answer  කලා.

" යොබුසෙයෝ "

" ක්‍යුන්ග්සුයා !"

ඒ.... එ කටහඬ ස්‍යෝ ජින් ගෙ නේද ?

" ස්‍යෝ ජින්.. මෙ ඔයාද ? "

" ක්‍යුන්ග්සුයා ! මාව බේරගන්නකෝ "

" ඔයා කොහෙද ඉන්නෙ ?? "

" දන්නෑ . හැමතැනම කරුවලයි . මම හිරවෙලා "

" ක්‍යුන්ග්සූ !! ස්‍යෝ ජින්ද " ( වොල්හා )

" මොකක් ස්‍යෝ ජින් ???" ( බේඛ්‍යුන් )

" මටත් කතා කරන්න ඕන දෙන්නකෝ " ( වොල්හා )

"ටිකක් ඉන්න 😡.. ස්‍යෝ ජින් , ඔයා .,

දඩස්...!!!

එයා හිටපු තැනින් සද්දයක් ආව. මම ඒ සද්දෙට ටිකක් ගැස්සුනා .

" සො.. ස්‍යෝ ජින් ? ඔයා හොඳින්ද ? 😶. කතා කරන්නකෝ . ස්‍යෝ ජිනා!! ඇයි ඔයා කතා කරන්නැත්තේ ?? "

" ඇයි මොකද උනේ ? එයා කතා කරන්නැද්ද " ( වොල්හා )

එයා ෆෝන් එක කට් කලා .

" ක්‍යුන්ග්සුයා , එයා මොනවද කිව්වෙ ඇයි කට් කලේ ?"

" කට් උනා 😶. එතනින් සද්දයක් ආව . එයා ... එයා හොදින් ඇති නේද ?"

" මොකද්ද .., සද්දයක් ආවා . ආයි අරන් බලන්න "

මම ස්‍යෝ ජින්ට ආයිමත් කෝල කලා. ඒත් ෆෝන් එක වැඩ කලේ නෑ .

" වැඩ කරන්නෑනෙ "

" යමු යමු " ( වොල්හා )

" කොහෙද ?"

" officer chanwook ව  හම්බෙන්න "

" දැන් . ඉස්කෝලෙ ඉවර නැනෙ "

" පැනල යමු! ඉස්කෝලෙ වගේද ස්‍යෝ ජින් . "

" කොහොමද පනින්නෙ " ( බේඛ්‍යුන් )

" අර අතන තාප්පෙන් , එතන අර පඩිය වගේ තැනට නැගල. එහා පැත්තට යන්න පුලුවන් "

" අහුවෙයිද?"

" නෑ නෑ යමු , චැන්‍යොල් , ඔයා උස නිසා ඔයා මුලින්ම යන්න . බේඛ්‍යුන් ඔයා ඇතුලෙ ඉදන් උදව් කරන්න ඔයාට තනියම පනින්න පුලුවන්නෙ . එතකොට ක්‍යුන්ග්සූ ඔයත් චැන්‍යොල් එක්කම මුලින් පනින්න . හරිනෙ "

" ආ... මේ දෙන්නට පැනගන්න බැරුවනෙ මේ ප්ලෑන් ගහන්නෙ "( බේඛ්‍යුන් )

" විහිලු කර කර ඉන්න වෙලාවක් නෑ . කිව්ව විදි හට කරන්න 😡😡. "

" හම්මෝ හරි හරි "

වොල්හගෙ ප්ලෑන් එකේ විදිහට අපි ඉස්කෝලෙන් පැනගත්තා. හොද වෙලාවට කාටවත් අහු උනේ නෑ.

Yeo jingoo' s POV

ස්‍යෝ ජින් කියන්නෙ එච්චර ලේසි පහසු කෙනෙක් නෙමේ. එයා ගැන මට මීට වඩා ඇහැ ගහන් ඉන්න වෙනවා. හැමතිස්සෙම කියවන්නෙ ක්‍යුන්ග්සූ ..ක්‍යුන්ග්සූ ...ක්‍යුන්ග්සූ .... . ඒත් එයා දන්නෑ. ක්‍යුන්ග්සූ දැන් එයාට වෛර කරනව කියල. මට ඒ වෙලාවෙ මැසේජ් එකක් ආවා. සූ අහ් ගෙන් .

" ස්‍යෝ ජින් ගැන හොදට බලාගන්න. මොකද මම හිතන්නෑ ක්‍යුන්ග්සූ තව දුරටත් එයාට වෛර කරයි කියල. ස්‍යෝ ජින්ගෙ යාලුවො ඔයා ගැන විස්තර ඔක්කොම දන්නව. ඒව දැනයමත් කියලද දන්නෑ. ඔයා ස්‍යෝජින්ටනම් බුරුලක් දෙන්න එපා. මොකද මට ක්‍යුන්ග්සූ ව නැති කරගන්න බෑ . මට එයාව ඕනමයි "

" WTF 😑. මොනවද මෙයා මේ කියවන්නේ. එයාම ප්ලෑන් ගහල . ආයිෂ්. ස්‍යෝ ජින් අරහෙ මොනා කරනවද දන්නෑ. ගිහින් බලන්න ඕන ."

මම ස්‍යෝ ජින් ඉන්න තැනට ගියා. එයාගෙ කාමරේට යනකොට මට එයා කවුරුහරි එක්ක කතා කර කර ඉන්නව වගේ ඇහුනා. මම හෙමින් එයා කතා කරන්නෙ මොනවද කියල අහන් හිටියා.

" ක්‍යුන්ග්සූ මාව බේරගන්නකෝ "

" ක්‍යුන්ග්සූ ? එයාට කොහොමද මෙයා කතා කරන්නේ. "

මම හොරෙන් එබිල බැලුවා. මේකි ඔක්කොම ලිහාගෙන . ඒ මදිවට ඒකිගෙ ෆෝන් එකෙන් කෝල් අරගෙන . පුදුම ශක්තියක්නෙ තියෙන්නෙ. අද මේකි ඉවරයි.අදනම් මේකි හොදටම සීමාව පැන්නා. මම ලග තිබ්බ පොල්ලක් අරගත්තා. කාමරේ ඇතුලට හෙමින් ගිහිල්ලා එයාගෙ ඔලුවට හයියෙන් මම ඒ පොල්ලෙන් ගැහුවා. එයා එතනම සිහියනැති වෙලා වැටුනා.  මම අර ෆෝන් එකත් පොල්ලෙන් ගහල කුඩු කලා.

" දැන්  හරි . මෙයා නම් ලේසිකෙනෙක් නෙමේ  . මට මෙයා ගැන ඇහැ ගහගෙනම ඉන්න වෙනව. ඒ නිසා මම මෙයාව මගේ ගෙදර හිර කරල තියාගන්න තීරණය කලා. සිහිය නැති වෙලා තිබ්බ එයාව මම අරගෙන මගේ ගෙදර අරන් ගියා. මගේ ගෙදර ඉන්නෙ මම තනියම.  මම එයාව ගෙදර වහල නිකන් තිබ්බ කාමරේකට දාල වහල ලොක් කලා..

" දැන් බලමු ඔයා කොහොමද පැනල යන්නෙ කියල. "

Kim seo jin's POV

මුලු ඇගම රිදෙනවා. ඔලුව පැලෙන්න වගේ. ඇස් දෙක ඇරගන්නවත් බෑ. කලින්ට වඩා මට සැහැල්ලු ගතියක් දැනුනා. මම මගේ ඇස් හෙමීට ඇරියා. කලින් හිටපු තැන නෙවෙයි. මාව කලින් වගේ ගැට ගහලත් නෑ. කලින් තැනට වඩා මෙතන එලියයි.

A/N : seojin හිතුවෙ එයා බේරුනා කියලා. ඒත් එයා දැනගෙන හිටියෙ නෑ එයා කලින්ටත් වඩා දැන් අනතුරේ කියලා.

ඇගේ හැමතැනම තුවාල. දවස් ගානකින් මම හරියට කෑවෙත් නෑ. මම දැන් ජීවත් වෙලා හිටියත් නිකන් මැරිල වගේ. මීට වඩා හොදයි මැරුනනම්.

මම හිතුවෙ කවුරුහරි මාව බේරගෙන කියලා. මම ඒ වහල තිබ්බ කාමරේ දොර අරින්න හැදුවා. ඒක ලොක් කරලා. මම දොරට තට්ටු කර කර කතා කලා.

" මේ අහන්න ... කවුරුහරි ඉන්නවද ? මම මෙතන හිරවෙලා. ... කවුරුත් නැද්ද?? "

මම ටික වෙලාවක් එහෙම දොරට තට්ටු කර කර ඉන්නකොට කෙනෙක් ඇවිල්ලා දොර ඇරියා. මම එයාගෙ මූන දිහා බැලුව. මගේ මූඩ් එක අනිත්පැත්ත ගැහුනා. වෙනද පුරුදු මූනමයි. එයාම තමයි. කවුරුත් මාව බේරගෙන නෑ. මම ගැලවිලා නැ. මේ මාව පැහැරගත්ත කෙනාම තමයි.  එයා කාමරේ ඇතුලට ඇවිල්ලා දොර ලොක් කලා. මගේ ලගට ආවා . මම පිටිපස්සෙන් පිටිපස්සට යනවත් එක්කම එයා මගේ ඉස්සරහින් ආවා.

" හිතුවෙ බේරුනා කියලද ? අනේ පවු "

" දැන් වත් මට යන්න දෙන්නකො ! මට වද දුන්න මදිද ?"

" අපෝ මදි, ඔයාව මම හොදට බලාගත්ත නිසා සැපට හිටියනේ ? ඔක්කොම ලිහාගෙන  ,තව ක්‍යුන්ග්සූ ටත් කෝල් කරල 😏. එයා මොනවද කිව්වෙ ? ඔයාව බේරගන්න එනව කියල කිව්වද ? "

එයා තවත් මගෙ ගාවට ආවා. මගේ උරහිසේ ඉදන් පහලට එයාගෙ ජරා අත් වලින් මාව අල්ලන්න ගත්තා.

" මාව අල්ලන්න එපා! "

" ඇයි ? මට අල්ලන්න බැරිද? මට ඕනනම් මම ඔයාව අල්ලනවා, මට ඕනනම් ඔයාව මරන්න උනත් පුලුවන්"

" හා, මරන්න , එහෙමවත් මේක ඉවර කරන්න . "

" අනේ, so sweet , මගෙ අතින් මැරෙන්නත් ආසද? මම හිතුවෙ නෑ ඔයා මට මෙච්චට ආදරෙයි කියල . මම කොහොමද ඉතින් ඔයාව මරන්නෙ 😏"

ඊට පස්සෙ එයා මට දිගටම කරදර කරන්න ගත්තා. මට එයාගෙන් ගැලවෙන්න තරම් හයියක් තිබ්බෙ නැ 🙂. මම මේ වෙලාවෙ ගොඩක් අසරණයි  🙂. හුවෑ 😭. ( ගනන් ගන්න එපා ලමයි මගෙ බාසාව 😂 . හුවෑ 😭😂)

Park wolha's POV

අපි පස්දෙනාම ඉස්කෝලෙන් පැනල ගියේ officer chanwook ව හම්බෙන්න .
මම කඩාගෙන බිඳගෙන ඇතුලට ගියා.

" මොකද මේ ලමයි ?"

" අපට officer chanwook ව හම්බෙන්න ඕන . කෝ එයා ඉන්නවද ?"

" ඔව් ඉන්නව "

" කෝ ඉතින් ??"

" ටි..ටිකක් ඉන්න .එයා "

" එයා ... කෝ ???"

" එයා washroom  ගිහිල්ලා. දැන් ඒවි ටිකක් ඉන්න "

" ඔ! එහෙමද 😀. හරි 🤭. "

" යහ්. එයත් මනුස්සයෙක්නෙ 🤭. "( බේඛ්‍යුන් )

" එයා ඉක්මනට එයි " ( ක්‍යුන්ග්සූ )

" අන්න එනව " 

එයා කලිසම හද හද එනව දැක්ක 🌚. මම එයා එනකොටම ඉස්සරහට ගියා .

" සර්!!! "

" ඔහෝ! මේ ලමයි මොකද මෙහෙ . අනික uniform  පිටින් තාම ඉස්කෝලෙ අරින වෙලාවත් නෙවෙයි. ගෙවල්වලට බොරුවට ඉස්කෝලෙ යනව කියල රවුම් ගැහුව නේ? ඔක්කොම අල්ලල දානව කූඩුවට "

" අනේ සර් ! එහෙම නෑ. අපි ඉස්කෝලෙ ගියා. "

" එහෙනම් අද කලින් ඉස්කෝල ඇරියද "

" නැහැ "

" එහෙනම් ??"

" අපි පැන්නා "

" කොහෙන්ද ?"

" ඉස්කෝලෙන්  "

" කොහොමද් ?"

" කොහොමහරි පැන්නා. අනේ ඒව වැඩක් නෑ . අපට උදව් කරන්නකෝ "

" මොකද්ද ප්‍රශ්නෙ "

" ඔයා දන්නව ප්‍රශ්නේ !! "

" මම කොහොමද දන්නෙ ?? ආ  , අර යාලුව කිඩ්නැප් කරපු එක නේද ?"

" ඔව් ඔව් . ඒක තමා "

" ඒක ගැන මොනාහරි හම්බුනාද ඔයාලට "

" මෙයා බලන්නකෝ. අපි එයාගෙන් අහන්න ඕන එකක් එයා අපෙන් අහන ලස්සන "

" නෑ... මම මේ ඇහුවෙ.. මෙච්චර කලබලෙන් එන්න තරම් ... මොකක් හරි හොයාගෙනද කියල. "

" අහ්  ඒකද් ? අනේ සර්. අපි ඉස්කෝලෙ ඉන්න වෙලාවෙදි අපට ස්‍යෝ ජින් ගෙන් කෝල් එකක් ආවා . "

" ස්‍යෝ ජින් කියන්නෙ කවුද් ?"

" ආයිෂ් !!! කිඩ් නැප් කරපු යාලුව ගැන කියන්නේ 😡😡😡"

" ඕ .. කියන්නකො "

" ඉතින් සර් ඒ කෝල් එකෙන් පුලුවන් නේද අපට එයා ඉන්න තැන හොයාගන්න "

" බලමු . එයා කතා කරල මොනවද කිව්වෙ ."

" ක්‍යුන්ග්සූ . ඔයාට එයා කියපු දේවල් කියන්න "

" එයා කිව්වෙම බේරගන්න කියල . තව එතන කරුවලයි කිව්වා. අපි කතා කර කරෛන්නකොට එයා හිටපු තැනින් සද්දයක් ආවා. ඊට පස්සෙ කෝල් එක කට් උනා " ( ක්‍යුන්ග්සූ )

" කෝ මට පෙන්නන කෝල් එල ආපු වෙලාව "

" මෙන්න සර් "

ක්‍යුන්ග්සූ එයාගෙ ෆෝන් එක officer chanwook  ගෙ අතට දුන්නා.

" උදේ 10. 37ට . හරි ටිකක් ඔයාල වාඩි වෙලා ඉන්න. අපි මේක ගැන ඉක්මනට හොයල දෙන්නම් "

" කුමාවෝ සර් 😥"

" මේක මගෙ රාජකාරිය  😁"

එයා එයාගෙ පැනි හිනාවත් දාගෙන එතනින් ගියා.  අපි  එයා එනකන් එතනින් වාඩි උනා.

" යෝනා , ඔයා මොකද අමාරුවෙන් වගේ " ( චැන්‍යොල් )

" නෑ මොකුත් නෑ "( යෝනා)

" ඇයි යෝනා , බඩගිනී නේද . මොනා කරන්නද යාලුව වෙනුවෙන්නෙ "

"අනේ නෑ , බඩගිනි නෑ "

" යෝනා ! ඔයාට යන්න ඕනද ?" ( චැන්‍යොල් )

චැන්‍යොල් එයාගෙ සුලැගිල්ල උස්සන ගමන් කිව්වා. මටහිතෙන්නෙ යෝනට ඒ වගේ තමා 🌚 . චැන්‍යොල් දස්සය.

" අහ් ඔව්ව් " ( යෝනා)

" අපි දෙන්න එක්ක ගිහින් එමු   . මටත් යන්න ඕන " ( චැන්‍යොල් )

එයාල අත් අල්ලන් washroom  ගියා . මුන්ගෙ මනමාලකම් බලන්නකො 😒. ඒ වෙලාවෙ ටිකක් හිනා උනා. ඒත් ක්‍යුන්ග්සූ නම් හිනා උනේ නෑ. එයා හිටියෙ chanwook  එනකන් බගබලාගෙන. ස්‍යෝ ජින් ගැන එයා ගොඩක් බය වෙලා හිටියෙ .

( හොදෑඩේ 😒. මුල ඉදල විශ්වාස කරන්න තිබ්බ ඒ කෙල්ලව 😒)

......................................................................

Hi readers 

චැප් පරක්කු වැඩී නේද 🤒. සොරි ලමයි. ඊලග එක ඉක්මනට දෙනව කියල කියන්නැ 🤒. ක්ලාස්  වල වැඩ . ඉස්කෝලෙ වැඩ. නෝට්ස් . ඒව විතරද පාඩම් කරනත් ඕනනෙ 🤒. මේ යන විදිහටනම් මේක හරියට දෙන්න විදිහකුත් නෑ. අලුත් එකක් දෙන්න විදිහකුත් නෑ 🤒 .

ඒත් මම හැමතිස්සෙම බලන්නම් මේක ඉක්මනට ඉවර කරන්න. මේක ඉවර කරනකන් අලුත් එක ගැන හිතන්නෙවත් නැ 🤒.

ඊලග එකෙන් හම්බෙමු. තරහ නොවී. වෝට් එකකුයි. කමෙන්ට් දෙක තුනකුයි දාල යන්න 🙂. ඊලග එක නොදී ඉන්නැ ඉතින් දෙනවනෙ 🙂. කතාව කියවන හැමොටම ආදරෙයි උම්මා😘 .

පරිස්සමින් ඉන්න ❤️.

උම්මා😘

Continue Reading

You'll Also Like

168K 17.6K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
819 141 5
Taekook Top kook⬆️ Bottom Tae⬇️ werewolf love story😘 Smut warning🔞 Male pregnant😇
299K 9K 100
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
1.7K 448 8
The Most precious thing in the world is love..❤️ JM007 is not a human...but his love is a human...His name is kookie.. See more... (😂😂ha ha read t...