ONLY YOU ( Completed ☑️)

By kooziwang

6.1K 1.1K 407

දගකාර කෙල්ලො තුන්දෙනෙක් ... හැන්ඩ්සම් කොල්ලො තුන් දෙනෙක් .. ඒ හය දෙනා අතර එකතුවෙන එක්තරා කපල් එකක් 🌚. ඒ දෙන්... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
--A/N--
Last Chapter
💕Only You Video 💕

Chapter 19

130 36 14
By kooziwang

Park wolha 's POV

මට බේඛ්‍යුන් ගෙන් කෝල් එකක් ආවා. එයා කිව්වා ස්‍යෝ ජින් ගිය තැනක් හොයාගන්න නෑ කියලා . මම ඒක යෝනටත් කියන්න ඕන නිසා එයාට කෝල් එකක් ගත්තා.

" ම්වෝ ස්‍යෝ ජින් ගිය තැන්ක් නෑ ?? "

" ඔව් යෝනා, මම නම් දන්නෑ මේ කෙල්ල කොහේ ගිහින්ද කියලා"

" ඒ කියන්නෙ ? මට තේරෙන්නෑ. එයා ක්‍යුන්ග්සූ එක්ක හවස ඇවිදින්න යනවා කියල ගියා. දැන් ක්‍යුන්ග්සූ කියනවා  එයා ගිය තැනක් නෑ කියලා . මොනාද මේ වෙන්නේ  "

" මටත් තේරෙන්නෑ යෝනා . අපි මේක පොලීසියට කියමුද ? "

" පොලීසියට ? කියන්න ඕනද ? මේ වෙලාවෙ වෙන කරන්න දේකුත් නෑ හැබැයි  "

" ඔව් , මේ  වෙලාවෙ කරන්න තියෙන එකම දේ, පොලීසියට කියන එක විතරයි  "

" එහෙනම් ඔයා එන්නකෝ අපි දෙන්නම යමු "

" හරි මම එන්නම් "

අපි දෙන්න එක්ක ඒ වෙලේම පොලීසියට ගියා. මම එතන හිටපු කෙනෙක්ට කතා කලා.

" excuse me sir අපි ආවේ .. "

" ටිකක් ඉන්න අපේ සර් තව ටිකකින් එයි . "

" ආ හරි සර් "

ටික වෙලාවකින් එයාලගෙ සර් ආවා .

( 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍)

වාව් එයා ගෙ ලස්සන 😍. මෙයා officer  කෙනෙක්ද 😍 නැත්තම්.....

A/N :- යා වොල්හා 😤 මගෙන් මොකුත් නාහා ගියපු වැඩේ කරපං 😤.

ඔහ් මට අමතක උනා. මමයි යෝනයි එයා ගාවට ගියා.

" ඔය ලමයි මොකද? "

" සර් අපි ආවෙ entry එකක් දාන්න "

" ඔව් කියන්න "

" සර් අපේ යාලුවෙක් නැතිවෙලා "

" ආ , ඒක murder  එකක්ද? නැත්තම් suicide එකක් ද? Funeral එක කලාද යාලුවගේ? මොකද්ද හේතුව ? "

" සර් මොනවද මේ අහන්නේ ?? 😡😤"

" ඇයි යාලුවා මැරිල නැද්ද "

" සර් 😤. මගෙ යාලුවා තාම ජීවතුන් අතර ඉන්නවා. එයා අද හවස ඉදන් ගියපි තැනක් නෑ "

" ඔහ් 🙊. එහෙමද හවස කීයට විතරද ?"

" හවස ..🤔. හතරයි ගානකට විතර "

" තාම අටයි අනේ. තාම පැය දහයක්වත් ගිහින් නෑ. අපි ඔය වගේ ඒවා බාරගන්නෙ පැය විසි හතරක් ගියාට පස්සේ "

" ඒත් සර් 😒. අනේ එයා එහෙම නොකිය කොහෙවත් යන කෙනෙක් නෙමේ. එයා අද එයාගෙ යාලුවෙක් එක්ක හවස ඇවිදින්න ගියා. ඒ වෙලාවෙ තමයි එයා අතුරුදහන් වෙලා තියෙන්නේ "

" තේරුම් ගන්න . අඩුම ගානෙ පැය විසි හතරක් වත් යන්න ඕන මේ complaint එක බාරගන්නනම්. කරුනාකරල හෙට එන්න  "

" හෙට එනකොට මගෙ යාලුවට මොනව හරි වෙලා තිබ්බොත්. ජේබල් අපේ යාලුවව හොයල දෙන්න "

එයා මොකුත් උත්තර දුන්නෑ. මට ආවෙ ලොකු තරහක්. අපි එතනින් එලියට ආවා. මට ඒ officer  එක්ක දැන් මාරන්තික තරහක් තියෙන්නෙ. එලියෙ තිබ්බ එයාගෙ කාර් එක දැක්කා. මම ගිහින් ඒකෙ රෝදෙකට හයියෙන් පාරක් ගැහුවා. මටයි රිදුනේ. ඒත් මම ඒකට දිගටම ගැහුවා.

" යා.. වොල්හායා නවත්තන්න. ඔයාට තුවාල වෙයි. වොල්හායා "

" මට බෑ 😡. මම ඔය පොලිස්කාරයට 😡"

" ඔයා ඔය කාර් එකට තඩි බෑව කියල ඔයාට මොනවද හම්බෙන්නේ "

" ආධ්‍යාත්මික සුවය 😡 ඇයි මොකද 😡"

" ඒයි ඒයි ලමයෝ ! ඔය මොනවද කරන්නෙ "

ඔන්න ආවා අර ගොබ්බ පොලිස් කාරයා 😡. එයා මාව අතින් ඇදල නැවැත්තුවා.

" මොනවද ලමයො මේ කරන්නේ . පිස්සු හැදිලද ? "

" ඔව් පිස්සු 😡. මට මගේ යාලුවා හම්බෙනකන් පිස්සු වගේ තමයි. ඔයාල උදව් කරන්නෙත් නෑනෙ "

" ලමයො තේරුම්ගන්න ,  පැය විසිහතරක් යනකන් අපි ඔය වගේ කේසස් බාර ගන්නෙ නෑ "

" හරි . මම ඔයාව කිඩ්නැප් කරලා අද හංගනවා. එතකොය මේ police station  එකේ හැමෝම පැය විසි හතරක් යනකන් ඉන්නවද ඔයාව හොයන්න 😡"

" අහ්.. මේ 😶"

" නෑනෙ නෑනෙ. එහෙම ඉන්නෑනෙ. එයාල ඔයාව පුලුවන් හැම විදිහකින්ම හොයනවනේ. ඉතින් ඒ වගේ තමයි මට මගෙ යාලුවත්. මට එයාව හොයල දෙන්න 😡"

හිතුවෙ නැති වෙලාවක එතනට බේඛ්‍යුන් ආවා.

" වොල්හා ඔයා මොකද මෙතන "

" මමද ? මෙන්න මේ ගොං පොලිස් කාරයට කියල දෙනවා 😡"

" මොනවද ?"

" මට මගේ යාලුවව කොච්චර වටිනවද කියලා 😡"

" මොකද්ද මෙතන උනේ "

" මම මගේ යාලුවව හොයාගන්න ඕන නිසා මෙහෙට ආවෙ. මෙයා කියනව පැය විසි හතරක් ගියාට පස්සෙ එන්නලු 😡"

" වොල්හා , දැන් අපි යමු. අපි ටිකකින් එමුකො . මෙතන රන්ඩු කර කර හිටියා කියල අපට ස්‍යෝ ජින්ව හම්බෙන්නෑනෙ "

" අනේ ඔව් ලමයෝ, මෙයාව එක්කන් යන්න "

" කටවහගන්නවා 😡"

" ලමයෝ හරියට කතා කරන්න "

" හරි හරි චේසොන්හම්නිදා සර්. අපි දැන් යමු එන්න වොල්හා "

එයා මාවත් එක්කන් එතනින් ආවා. ටික වෙලාවක් යනකොට මට නිකන් ඇවිදින්න අමාරුවක් දැනුනා. අහ් මගෙ කකුල හොදටම තුවාල වෙලා. අරකට ගහපු පාර.

" ආව් 😖"

" මොකද උනේ වොල්හා ? දෝ ග්වෙන්චනා ?"( බේඛ්‍යුන් )

" අනි . දා අන්ග්වෙන්චනා 😖. කකුල රිදෙනවා. "

" හොද වැඩේ . කිව්වනෙ අරකට තඩිබාන්න එපා කියලා " ( වොල්හා )

" අහ්නේ ඉතින් 😖 දැන් මට බැනල හරියනවද "

" එන්නකො අපි අතනින් වාඩිවෙමු "

එයා මාව එක්කන් එතන ලග තිබ්බ බෙන්ච් එකකින් වාඩි උනා.

" කෝ කකුල් මෙතනින් තියන්න "

එයා එයාගෙ උකුල පෙන්නල මට එහෙම කිව්වා .

" ඒත් කමක් නෑ 😶 මට අවුලක් නෑ "

" මෙන්න මෙහෙ දෙන්න කකුල "

" ආව් 😖 ඔහොම එක පාරටම අදිනවද මෝඩයෝ "

" ඇද්ද මහලොකුවට හොදයි කියල කිව්වා. අල්ලනකොටත් රිදෙනවා 😏"

" රිදෙනවා තමයි "

" යෝනා , ඔයාට පුලුවන්ද මේ ලග තියෙන pharmacy එකකින් තුවාල වලට දාන මොකක් හරි ගේන්න "

" හරි මම ගේන්නම් "

" ආ තව ප්ලාස්ටර් එකකුයි. සේලයින් එකකුත් ගේන්න "

" හරි ඉන්න මම ගේන්නම් " 

යෝනා මට බෙහෙත් ගේන්න ගියා. අරයා මගේ තුවාලෙ දිහා බලන් ඉන්නෙ ඒකෙ නිකන් මැනික් ගරන්න පුලුවන් වගේ .

" යාහ්. මොනාද තුවාලෙ ඔච්චර බලන්න තියෙන්නෙ. ඒක එච්චර ලස්සනද ? "

" අහ් මං මෙ බැලුවෙ ඒක කොච්චර ලොකුද කියලා . ගොඩක් රිදෙනවද ? "

" හ්ම් . ටිකක් රිදෙනවා 🙂"

" මෙන්න බෙහෙත් "( යෝනා )

" අහ් තෑන්ක්ස් "

බේඛ්‍යුන් මගේ කකුලට බෙහෙත් දාන්න ගත්තා. හරිම සනීපයි. මට පොඩ්ඩක්වත් රිද්දුවෙ නෑ. හිමින් මට නොදැනෙන්න එයා මට බෙහෙත් දැම්මා .

" හරි ඉවරයි. දැන් ප්‍රශ්නයක් නැ "

" කුමාවෝ බේඛ්‍යුන්නි "

ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං

" කවුද මේ වෙලාවෙ? ඔහ් 😶"

" ඇයි කවුද ? ( බේඛ්‍යුන් )

" ස්‍යෝ ජින්ගෙ අම්මා "

" මොකක් ??. අපි ආන්ටිට මොනවද කියන්නේ ? "( යෝනා)

" අනේ මන්දා . යොබුසෙයෝ අජුම්මා "

" වොල්හායා ස්‍යෝ ජින් ගෙ ෆෝන් එක වැඩ කරන්නෑනෙ. ඔයා දන්නවද එයා කොහෙද කියලා . අර පිරිමි ලමයත් එක්ක ඇවිදින්න ගියානෙ. පුලුවන්නම් ඒ ලමයගෙන් අහන්නකෝ "

" අ.. අජුම්මා මේ ස්‍යෝ ජින් "

" ඇයි වොල්හා ස්‍යෝ ජින්? "   අජුම්මගෙන් මම මේක කවද වෙනකන් හංගන්නද😞. එයාට කියන්නම වෙනවා .

" අජුම්මා මේ 😞 ඇත්තටම ස්‍යෝ ජින් 😖😖එ.. එයා .. කොහෙද කියල මම දන්නෑ "

" අර පිරිමි ලමයා දන්නව ඇති "

" අජුම්මා .. ඇත්තටම එයත් දන්නෑ 😖"

  " මොකද්ද එයා දන්නෙත් නෑ. මොනාද කියවන්නෙ??? කෝ මගෙ ස්‍යෝ ජින් "

" අජුම්මා බය වෙන්න එපා . අපි ස්‍යොඉ ජින්ව කොහොම හරි හොයාගන්නවමයි. අජුම්ම බය නොවී ඉන්න "

" දැන් ඒ පිරිමි ලමයා කෝ "

" අජුම්මා මේකෙදි එයාගෙ කිසිම වැරැද්දක් නෑ. නිකන් එයාට බනින්න එපා. එයත් මේ   වෙලාවෙ ගොඩක් මානසිකව වැටිල ඉන්නෙ. ඒ නිසා අජුම්මා ජේබල් එයාටනම් මොකුත් කියන්න එපා  "

" ඔයාල පොලීසියට කිව්වද ? "

" අජුම්මා 😞අපි දැන් පොලිසි ගිහින් එන ගමන් . ඒත් එයාල මේ වගේ කේසස් බාරගන්නෙ පැය විසි හතරක් ගියාට පස්සෙ . ඒක නිසා අපට එයාලගෙන් මේ වෙලාවෙ උදව් ගන්න බෑ "

" අනේ මන්දා 😖 මගෙ කෙල්ල කොහෙ ගිහින් ඇද්ද . එයාට කරදරයක් නැතුව ඇතිනේ "

" අජුම්මා බය වෙන්න  එපා . ස්‍යෝ ජින්ව හොයාගන්න මම ඕනම දෙයක් කරනවා . මම දැන් තියනවා හරිද "

" හරි වොල්හා දුවේ "

අජුම්මා ගෙ කෝල් එක ඉවර වෙනවත් එක්කම එතනට වාහනයක් ආවා. ඒකෙන් බැස්සෙ අර ගොබ්බ පොලිස් කාරයා 😡. දෙන්න හිතෙනෝ හොම්බට හැටක් .

" මොකද ඔයා ආවේ 😡"

" මං ආවෙ ඔයාලට උදව් කරන්න "

" ඇයි දැන් ඔයාට පැය විසි හතරක් ගියාද ? "

" පොලිස් ඔෆිසර් කෙනෙක් විදිහට නෙවෙයි. ඒත් මම ඔයාලට උදව් කරන්නම් "

" ඔ. ඔය ඇත්තමද 😏"

" ඔව් . මම ඔයාලට උදව් කරනවා "

" ඉහි ඉහි 🙂. මම කලින් කියපු දේවල් ගනන් ගන්න එපා. ඔයා හොද ඔෆිසර් කෙනෙක් ඇත්තමයි. ඔයා තමයි නියම "

" හරි හරි දැන් බොරුවට බටර් ගාන්න ඕන නෑ. අපි දැන් ඔයාලගෙ යාලුවව හොයන්න බලමු . හරිද "

" කුමාවෝ සර් "

" හායි මම තමයි Officer chan wook .  ඔයාලට මම උදව් කරනවා "

......................................................................

Hi readers

ඔන්න 19 ත් දුන්නා. තව තුන හතරකින් මම මේක ඉවර කරන්න තමා හිතන් ඉන්නේ. ඊලගට මම අලුත් කතාවත් ලියන්නත් පොඩි අදහසක් තියෙනවා. මම හිතුනොත් ඒක ලියනවා.

මම ඊලගට ලියන්න හිතන් ඉන්නෙ BTS ff එකක් 😁. ඉතින් මම ඒක ලිව්වොත් මේකට වගේම ඒකටත් මට උදව් කරන්න හොදේ . මේක කියවන හැමෝටම තෑන්ක්ස්.

ඊලග එකෙන් හම්බෙමු. වෝට් කරලා ඔයාලගෙ අදහස් කියල කමෙන් එකකුත් දාන් යන්න .
Stay safe
Bye

උම්මා😘

Continue Reading

You'll Also Like

791K 29.4K 97
𝐀 𝐒𝐌𝐀𝐋𝐋 𝐅𝐀𝐂𝐓: you are going to die. does this worry you? ❪ tua s1 ⎯⎯⎯ 4 ❫ © 𝙵𝙸𝚅𝙴𝙷𝚇𝚁𝙶𝚁𝙴𝙴𝚅𝙴𝚂...
2M 57.6K 95
On the twelfth hour of October 1st, 1989, 43 women gave birth. It was unusual as none of them had been pregnant since the first day they started. Sir...
159K 11.4K 61
BOOK #2 They say love heals scars, but Seokmin's scars were lessons-bitter reminders that twisted him into a creature of darkness. His life was a ser...
1.9M 83.5K 127
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC