ONLY YOU ( Completed ☑️)

By kooziwang

6.1K 1.1K 407

දගකාර කෙල්ලො තුන්දෙනෙක් ... හැන්ඩ්සම් කොල්ලො තුන් දෙනෙක් .. ඒ හය දෙනා අතර එකතුවෙන එක්තරා කපල් එකක් 🌚. ඒ දෙන්... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
--A/N--
Last Chapter
💕Only You Video 💕

Chapter 17

142 34 20
By kooziwang

Kim seo jin's POV

අර මනුස්සයා කියපු දේවල් වලින් ඔලුව පුරවගෙන මම ගෙදර ගියේ 😖. ඒ කවුරු වෙන්න පුලුවන්ද . එයාට කලින් මාත් එක්ක තිබ්බ සම්බන්දෙ මොකද්ද. ඇයි මෙච්චර මට කරදර කරන්නෙ. එතකොට ක්‍යුන්ග්සූ ටත් 😖. මටනම් මොකුත් හිතාගන්න බෑ. ඔය වගේ ලොකු ප්‍රශ්න ගොඩක් ඔලුවෙ හිර කරන් මම ගෙදරට ගියා.

"ස්‍යෝ ජිනා ! "

ඒ ප්‍රශ්න ලෝකෙන් මම එලියට ආවෙ ඔම්මගෙ කටහඩ ඇහිලා.

" ඕ ඔම්මා"

" වොල්හා මට ඔක්කොම විස්තර කිව්වා . කොහොමද දැන් ඒ ලමයට "

" එයාට දැන් හොදටම හොදයි ඔම්මා " ඒත් මට දැන් හිතෙනව එයා තවත් එහෙමම හිටියනම් හොදයි කියලා. එයාගෙම හොදට.

" ආ එහෙනම් හරි. ඒත් ඔයා නිකන් ප්‍රශ්නෙක වගේ මොනවද උනේ "

" මොකුත් නෑ ඔම්මා " මම අම්මට මොනා කියන්නද. ඔම්මයි අප්පයි තාම අපි දෙන්නගෙ සම්බන්දෙ ගැනවත් දන්නෑ. ඒ නිසා මොනා කියන්නද . ඒත් මට අම්මගෙන් මගේ පොඩිකාලෙ ගැන මොනව හරි දැනගන්න පුලුවන් වෙයි. මට අමතක උනාට අම්මට මතක ඇතිනේ. අම්මගෙන් උදව්වක් ගන්න පුලුවන් වෙයි.

" ඔම්මා !"

" වේ ? "

" ඔම්මා , මගේ පොඩි කාලෙ ගැන මොනව හරි කියන්නකෝ "

" පොඩි කාලෙ ගැන දැන් මොනවද දැනගන්න ඕන ?? "

" නිකන් , මම පොඩි කාලෙ මොන වගෙ කෙනෙක්ද ? මොනවද කලේ ? ඒ වගේ "

" ඔයාද 😂. ඔයා පොඩි කාලෙ හරිම දගයි . හරිම කපටියි "

" කපටියි ?? මම ?? අනේ එහෙම නෑ මම 😒"

" ඔව් ඔව් , ඒ කාලෙ මිනිස්සුව ඔයා හොදට දැලේ දාගන්නව ඔයාගෙ හුරතලේ පෙන්නලා "

" අනේ ඉතින් ඒකට කියන්නෙ කපටිකම කියලද ? මම ඉතින් පොඩි කාලෙත් මේ වගේම කියුට් වෙන්නැතිනේ "

" ඔව් දකින දකින අයට ඔයාව අල්ලන් බදාගන්නමයි හිතෙන්නෙ "

" වෙන මොනාද ? "

" වෙන🤔, ආ ඔයා හැමතිස්සෙම මිනිස්සුන්ව හිනාගස්සනවා "

" හිනාගස්සනවා ?? "

" ඔව් , මට මතකයි පාරෙ අඩ අඩ හිටපු එක පිරිමි ලමයෙක්වත් ඔයා හිනාගැස්සුවා "

" කවුද ඒ ?? "

" ඒ කවුද කියලනම් මට හරියටම මතක නෑ. එයාගෙ අම්මයි තාත්තයි දාල ගියපු නිසා තමයි එයා අඩල තියෙන්නේ. "

" කවුද අම්මෙ ඒ "

" මම දන්නෑ . ඔයාට වඩා අවුරුදු දෙකක් තුනක් වැඩිමල් කෙනෙක් "

" ඔම්මා ඒක උනේ අවුරුදු හතකට විතර කලින්ද් ? "

" ..... ඔව් ඒ වගේ තමයි. අවුරුදු 7කට විතර කලින් තමයි "

ඒ කියන්නෙ මේ ඒ පිරිමිලමයද. ඒත් මම එදා එයාට හොදක් නෙ කරල තියෙන්නෙ. ඇයි මට කරදර කරන්නේ. තව රිවයින් වෙන්න ස්‍යෝ ජිනා 💆. අහ්.. . අනේ මොකුත් මතක් වෙන්නෑනෙ.

" හරි ඔම්ම මම යන්නම් . කුමාවො "

" හරි ස්‍යෝ ජිනා. "

Doh kyungsoo 's POV

Call to seo jin :-

" ක්‍යුන්ග්සුයා 😋"

" ඔයා ගෙදරද "

" ඔව් ඉතින් වෙන කොහෙ යන්නද "

" හෙට ඉස්කෝලෙ එනවද "

" ඔව් එනව . ඔයා එනවනෙ නේද "

" ඔව් මං එනවා . අපි දෙන්න ඉස්කෝලෙ ඉවර වෙලා හවස ඇවිදින්න යමුද "

" ඇවිදින්නද .? "

" ඔව් එනවද"

" දෙ? හරි මම එන්නම් "

" හ්ම් . එහෙනම් ඉස්කෝලෙ ඉවර වෙලා අපි යමු "

" අපේ පලවෙනි ඩේට් එකද "

" ආ ? ආයිෂ් මේ කෙල්ල 😘. එහෙම හිතාගන්නකෝ "

" දේ 😋😘"

" ඔයාට මට ඔප්ප කියන්න බෑද 😏"

" ඔප්ප 😏. අනේ මේ කටවහන් ඉන්න හරි ඔප්පා 😏 පප්පා😏. "

" ඇයි බැරිද . ඔයා නැත්තන් කවුද මට ඔප්පා කියන්නෙ 😒"

" අපි එක වයසෙනෙ අනේ 😒. "

" අපි මාසවලින් බලමු කවද්ද බර්ත් ඩේ එක 😏"

" ඔක්තෝබර් 27 😒"

" හූ 😂. මම වැඩිමල් . මම ජනවාරි 12😏. දැන් ඉතින් ඔප්ප කිව්වොත් තමා හොද "

" අහ් ජින්චා 😡. හරි හරි ඔප්ප කියන්නම් 😡. පප්පා "

" මේ මේ පප්පා කියාගෙන එන්න එපා 😡"

" ඇයි ගහනවද 😏😡"

" බැරි කමක් නෑ 😏😡"

" අනේ මේ රන්ඩු වෙන්න බෑ 😡. ඇති 😡 . "

" හරි ඇති 😡. මම තියනවා 😡 . හෙට යන්න ලෑස්ති වෙලා ඉන්නවා 😡. "

" හා 😡"

කෙල්ලෙක් එක්ක රන්ඩු වෙන එකේ වෙනම ගතියක් තියෙනව 😅. එයා එක්ක රන්ඩු වෙනකොටනම් මරු . ඇවිස්සුවම නිකන් පූසියෙක් වගේ . මගෙ කෙල්ලනෙ 😘. මම වගේම ඩෝං යනව 😘.

" ක්‍යුන්ග්සුයා , ස්‍යෝ ජිනද කතා කලේ ? "

" ඔව් චැන්‍යොල් "

" ක්‍යුන්ග්සුයා , අපි ඔයාට ගහපු කෙනා ගැන මොකුත් හොයන්න ඕන නැද්ද 🙄"

" වැඩක් නෑනෙ . උන දේ උනා "

" ඒත් එහෙම උනාට උන් ආයි මොකක් හරි කලොත් 😑"

" ඒක ඒ වෙලාවට බලාගමු "

" ඒ වෙලාවට බලාගමු කියන්නෙ , ඊලග පාර් උන් ඔයාව මැරුවොත් ඊට පස්සෙ මොනා කරත් ඇති වැඩේ මොකද්ද 😑"

" හරි මමනෙ මැරෙන්නෙ "

" යාහ් ක්‍යුන්ග්සුයා , මෙච්චර දවස් මම ඔයාගෙන් ගුටිකෑවා. අද මගෙන් ගුටි කන්න ඕනද ආ 😡"

" ඔයා ගහනකන් මම බලන් ඉදී "

" ඔය චන්ඩිකං පෙන්නනවකො අර මැරයොන්ටත් "

" උන් බයගුල්ලො වගේ පිටිපස්සෙන් ඇවිත්නෙ ගැහුවෙ . ඉස්සරහට ආවනම් අද මම නෙමේ උන් ටික තමා හොස්පිටල් යන්නෙ 😏"

" ක්‍යුන්ග්සුයා , විහිලු නෙමේ අපි ටිකක් හොයල බලන්න ඕන "

" හරි හරි , අපි හොයල බලමුකො "

" අපි පොලිසියට පැමිනිල්ලක් දාමු "

" පොලිසිය ගාවගන්න ඕන නෑ . මුලින් හොදට හොයල පස්සෙ ඕනම උනොත් කියමු"

" හා එහෙනම් 🙄"

At the school :-

" අන්න අර තුන් දෙනා. වොල්හායා....!! චොගි . " ( බේඛ්‍යුන් )

" ඕ ක්‍යුන්ග්සුයා ඔයාට දැන් කොහොමද " ( යෝ නා )

" මට දැන් හොදයි "

" ඔ, අර සූ අහ් නේද . සූ අහ් යා "

( ඔයාලට සූ අහ් මතක ඇති නේද 😂. මතක නැත්තම් මුලට ගිහින් කියවල එන්න )

ස්‍යෝ ජිනා එයාට කතා කලාම එයා අපි ගාවට ආවා. ඒත් වොල්හායි යෝනයි නම් එයාට එච්චර කැමති නෑ . මටත් එයා වැඩිය අල්ල්න්නෑ .

" ස්‍යෝ ජිනා , ඔයා ගිය සතියෙ ඉස්කෝලෙ ආවෙ නෑනෙ " ( සූ අහ් )

" ආ ඔව් මම හොස්පිටල් එකේ හිටියේ "

" ඇයි හොස්පිටල් එකේ ? "

" ආ .. මේ.. ක්‍යුන්ග්සූ ට පොඩි  accident  එකක් උනානෙ. ඉතින් මම එයා ගාව හිටියෙ "

" ම්වෝ? ඕ මම දන්නෙවත් නෑනෙ. ක්‍යුන්ග්සුයා දෝ ග්වෙන්චනා ??"

" දේ නා ග්වෙන්චනා "

" අයිෂ් මම දන්නවනම් ඔයාව බලන්න එනවනෙ "

" ඔයා ආවෙ නෑ කියල කිසිම ප්‍රශ්නයක් උනේ නැ 😏. " ( වොල්හා )

" හ්ම්. අනික ස්‍යෝ ජින් ක්‍යුන්ග්සූ ව හොදට බලාගත්තා " ( යෝනා )

" හරි හරි 😑 . ඕක ගැන ඔච්චර කියවන්න ඕන නෑ මම යාලුවෙක් ට පොඩි උදව්වක් විතරයි කලේ "

Kim seo jin 's POV 

ඊලග දවසෙ අපි ඉස්කෝලෙ ආවා. ඉස්කොලෙ පටන් ගන්න කලින් අපි හයදෙනාම හම්බුනා. මම එතනින් යනව දැකපු සූ අහ් ටත් කතා කලා. ඒත් මේ දෙන්න එයාට කැමති නෑනෙ. හිනා වෙවී කතා කර කර ඉන්නකොට තමයි මතක් උනේ අර කෝල් කරපු මනුස්සයව . එක පාරටම මගෙ මූඩ් එක වෙනස් උනා. එයා දැන් අපු දිහා බලන් ඉන්නවද දන්නෙත් නෑ .

" ස්‍යෝ ජිනා අපි දැන් ක්ලාස්   එකට යමු නේද ? " ( යෝනා )

" දෙ ? අහ් හරි යමු "

" අන්‍යොන්ග් ස්‍යෝ ජිනා "( ක්‍යුන්ග්සූ )

" අන්‍යොන්ග් " අපි දෙන්නට දෙන්න බායි කිව්වෙ හවස ඇවිදින්න යන්න බලාපොරොත්තුවෙන් . ඒත් මට දැන් ඒ ගමනත් යන්න ගොඩක් බයයි. නිකමට හරි එයා අපිව දැක්කොත්, එයා ක්‍යුන්ග්සූ ට මොනා කරයිද . මේක මගේ ඔලුවට ලොකු වදයක්. මට ඒ ඇති වෙච්ච පීඩයත් එක්කම මගේ ඇගට පන නැතුව බැලන්ස් නැතුව වැටෙන්න ගියා.

" ඔ ස්‍යෝ ජිනා දෝ ග්වෙන්චනා "( වොල්හා )

" දේ. මට තාම නිදිමතයි ඒකයි මේ "

" යා . නිදිමත නිසාමද මේ. ඔයා එහෙම නෑ . ඔයා ගොඩක් strong  කෙනෙක්. " ( යෝනා )

" strong  අයත් weak  වෙන අවස්තා තියෙනවනෙ 🙂"

" ස්‍යෝ ජිනා මොකද්ද උනේ ? අපට කියන්න මොකුත් හංගන්න එපා " ( වොල්හා )

එයාල මාව පැත්තකට ඇදන් ගිහිල්ල. නිකන් මගෙන් ප්‍රශ්න කලේ CID එකෙන් වගේ 😐. මොනා කරන්නද ඇත්තම කියන්න උනා .

" යාහ් මෙච්චර දෙයක් හැංගුවෙ කොහොමද " ( වොල්හා )

" මියන් 😞. මට මේක කාටවත් කියන්න පුලුවන් කමක් තිබ්බෙ නෑ. මට බය ක්‍යුන්ග්සූ ගැන . එයාට මම නිසා ගොඩක් කරදයි "

" ස්‍යෝ ජිනා 😞. බය වෙන්න එපා කවුරු නැතත් අපි ඔයාට ඉන්නවනේ . "

" වොල්හායා 😞. එයාල ක්‍යුන්ග්සූ ට මොනවත් කරන එකක් නෑනෙ "

" එයා ඇයි එහෙම කරන්නෙ. එයා හිතන් ඉන්නෙ ක්‍යුන්ග්සූ ඔයාගෙ කොල්ල කියලද ? ඉතින් එහෙම නෑනෙ "

" වොල්හායා 😢  එහෙම දෙයක් තියෙනව 😖. දන්නවද හොස්පිටල් එකේදි අපි දෙන්න ඇවිදිනකොට , එයා මට කිව්වා 😖"

" මොකද්ද ? "

" එයා ... මට .. ආදරෙයි කියල කිව්වා 😖. ඒත් දැන් මට එයාව අත අරින්න වෙනව 😖. "

" ස්‍යො ජිනා . එහෙම කරන්න ඕන නෑ. අපි බලමුකො "

" අනේ ස්‍යොඉ ජිනා අඩන්න එපා . "

Min soo ah 's POV 

ස්‍යො ක්‍යුන්ග්සූ ව බලාගත්ත කිව්වම මට ඉරිසියා වගේම තරහක් ආවා. ස්‍යොඉ ජින් එක්ජ තියෙන තරහ තවත් වැඩි උනා. එයාල එක්ක කතා කරල මමත් ස්‍යෝ ජින් එක්කම ක්ලාස් එකට ගියා. ඒත් අතර මැදදි අනිත් දෙන්න ස්‍යෝ ජින්ව වෙන කොහාටද එක්කන් ගියා. වෙන්නෙ මොකද්ද කියල මට දැනගන්න ඕන උනා. ඒක නිසා මම එයාල පස්සෙන් හොරෙන්ම ගියා.

මට එයාලගෙ කතාව ඇහුනා. ඒකෙ මට හොද දෙයක් වගේම නරක දෙයක් තිබ්බා.

" ඉෂ් 💔 ක්‍යුන්ග්සූ ස්‍යෝ ජින්ට ආදරෙයි කියල 😤. "

තව කවුද කෙනෙක් එයාලටකරදර කරනව කියලත් මට ඇහුනා. එයාව මට හම්බුනොත් මට ඕන වැඩේ කරගන්න පුලුවන් වෙයි.😏. මට ඕන ක්‍යුන්ග්සූ ව , එයාට ඕන ස්‍යෝ ජින්ව. මමයි එයයි එකතු උනොත් මගෙ වැඩෙත් හොදට කරගන්න පුලුවන්.

......................................................................

Hi readers

බනින්න එපා 😤. පරක්කු වෙලා හරි දුන්නනේ 😤.  කතාව හොදයිද 👀. හිතනව හොදඇති කියල. වෝට් කරල කමෙන්ට් කරල යන්න.

බැනක හරි කම්ක් නෑ කමෙන් එකක් දාන්න 😂. ඊලග එකෙන් හම්බෙමු. කතාව කියවන අයට තෑන්ක්ස්.

උම්මා😘

Continue Reading

You'll Also Like

5K 1.1K 11
Jennie Kim, a 27-year-old, 5'9 intersex woman, is the strikingly hot, handsome, and irresistibly cute CEO of Kim Empire. Despite her powerful positio...
487K 11.3K 43
~Sequel to IT HURTS~ ~Completed [√]~ Taehyung and Jungkook are now happily married with each other. Taehyung is so happy that Jungkook is now officia...
2M 57.5K 95
On the twelfth hour of October 1st, 1989, 43 women gave birth. It was unusual as none of them had been pregnant since the first day they started. Sir...
366K 12.4K 74
𝐛𝐨𝐨𝐤 𝐨𝐧𝐞. gilmore girls universe. 𐙚 | B L U E ˖⁺‧₊˚♡˚₊‧⁺˖ ─── blue eyes like the sea on a cold, rainy day ❝ 𝘉𝘓𝘜𝘌 𝘌𝘠𝘌𝘋 𝘉𝘌𝘈𝘜𝘛�...