**one girl and seven boys fig...

By jailujalilu

18.6K 3K 752

girl කෙනෙක් ඉන්නවා.ඒ girlගෙ මමීයි ,ඩැඩියි බිස්නස් වැඩකට ඇමෙරිකා යනවා.ඒත් මෙයාව එක්කන් යන් නෑ.. ඒ එයා එක පාරක... More

intro
chapter 02
chapter 03
chapter 04
chapter 05
chapter 06
chapter 07
chapter 08
crazy author 🤧🤧
chapter 09
chapter 10
chapter 11
chapter 12
chapter 13
chapter 14
chapter 15
chapter 16
last chapter

chapter 01

1.3K 191 36
By jailujalilu

____________💚____________💚_________

" අනේ මමී ප්ලීස්...මං නම් කීයටවත්   මේ ගෙදරින් හෙල්ලෙන්නෙවත් නෑ.......ඔයාලා ඕනි විදිහකට යන්න මට නිදහසේ ඉන්න දීලා ...."

" aeraa මාව තරහ ගස්සන් නැතුව ගිහින් ලෑස්ති වෙනවා..අපි 04ට ඔයාව ඩ්‍රොප් කරගෙන යනවා...."

" ඒත් ඩෑඩ් මං කොහොමද අප්පාහ් අදුරන් නැති මිනිස්සු ඉන්න ගෙදරක මාසයක් ඉන්නෙ.....මට නම් බෑ ...ඊට වඩා හොද නැද්ද ඔයාලා මාවත් එක්ක යන එක ?....????"

"අනේ අනේ මේ ඔයාව එක්කම් ගිහිල්ලා ගියපාර වෙච්ච දේ මතකයිනෙ.අර policemanට කරපු දේ .. තවම මතක ඇති නේද?? "   Aeraගෙ මමී ඇහුවෙ  රවාගෙනමයි...

" ඒක ඉතිම් අනේ මගෙ වැරැද්දක් නෙවෙයිනෙ ....🙄 මං හිතලා නෙවෙයි ඒ දේ කරේ.... කවුද දැනම්හිටියෙ එතන හිටියෙ policeman කෙනෙක් කියලා" aera කිව්වෙ කටත් උල් කරගෙන.....

" දැනම් හිටියනම් කරන් නැද්ද ඉතිම්" 😂😂😂✋ මමීයි ඩෑඩුයි කිව්වෙ හිනාවෙම ගමන...

" නෑ තමා ...හූම්ම්ම්ම්.... මං ආපහු කියනවා මං නම් කීයටවත් අර ගෙදරට නම් යන්න තියා හිතන්නෙවත් නෑ ..🙄💔✋...."

" ඔය යන්න බෑ  කියන්නෙ අර ලමයි ටිකට බයේ නේ....😂😂 ඒ ලමයි එක්ක රංඩුවෙනව නෙ  කොලේජ් එකේදි මෙයා"

" ම...මං කාටවත් බය නෑ.....මං සූර වීර aeraනෙ......මං මොකටද කාටවත් බය වෙන්නෙ ??..??.."

"  ඒ ලමයි ටිකට මෙයත් එක්ක තරහ ඇති හොදටම.... ගිය සතියෙත් වතුර ගැහුවනෙ.😤😤😤"

" ඈහ්... මමී කොහොමද ඒක දන්නෙ....🙄🙄🙄 මං මමීට කිව්වෙ නෑනෙ...🙄🙄...."

" ඔයා කියන්න ඕනි නෑනෙ ඉතිම්.දවසෙ වෙච්ච හැමදේම යාලුවොත් එක්ක කියෝනවනෙ ගෙදර ඇවිල්ලා ...😒"

" හෑහ් ....මං කියන හැමදේම මමී අහන් ඉන්නවද?????....අපොයිහ් ගෝඩ්ස්...😳😳..."

" මට ඉතිම් මේ ගෙදර වෙන වැඩ නෑනෙ.ඔයා කියන දේවල් අහගෙන ඉන්න තරම්...😌කෝ කෝ ගිහින් ලෑස්ති වෙන්න"...

"අපොයිහ් ......මං කොහොමද එහෙ ගිහින් ඉන්නෙ..අර යක්ස මූනු ටික මතක් වෙන කොටත් බය හිතෙනවනෙ.😐"aera ඔහොම හිත  හිත පඩිපෙළ නැගලා room එකට ගියා...

" බෑ බෑ මට එහෙ යන්න බෑ .මතකයිනෙ ගිය සතියෙත් මං dalia  එක්ක හතරදෙනාටම වතුර ගහපු හැටි  " aera ගිය සතියෙ වෙච්ච දේ කල්පනා කර කර ඇදුම් ටික බෑග් එකකට දාගත්තා...

____________💛__________💛___________

" ඇයි mummy  මේ room  එක clean  කරන්නෙ......කවුරුහරි එනවද මෙහේ?.???.." - jongkook

" ඇයි මං කිව්වෙ උදේ   හැමෝටම..අර ලමයා අද මෙහේ  එනව කියලා..🙄"

" ඒත් mummy  අපි කවුරුත් එයා එනවට කැමති වුන් නෑනෙ.." - jungkook

"  ගෙදර ඉන්න පොඩි අයගෙ කැමැත්ත මොකටද ඒ ලමයා මෙහෙ එන්න??..? Daddy කැමතියි , මාත් කැමතියි....ඔයාලගෙ කැමැත්ත මොකටද???..?"😂😂😂😂😂

" එතකොට අවුරුදු 22ක් වෙච්ච අපි හතර දෙනා ගෙදර පොඩිඑවුන්ද????..අනේහ් ඉතිම්..හැබැයි aera  මෙහෙ හිටියොත් අපි හතර දෙනා කොහෙ හරි යනව 😏😏😏"- jungkook

" ඉතිම් යන්න ..අපි අල්ලගත්තද??..😂😂😂..."- suga

" මේ පොඩි එකා කටවහන් හිටාන් මෙතන එනව ලොකු අයගෙ කතාවලට පනින්න.."😤😤😤- jungkook..

" මේ දැන් අම්මා කිව්ව නේද ඔයා තව පොඩි කියලාත් 😂😂😂😂...."- suga.

" dhup ... මට next year 23යි...එතකොට මං ලොකුයිනෙ. කොහොමත්."- jungkook

" එහෙනම් ඉතිම් next year ඉදන් තනියම වැඩ ටික කරගනීනේද??... මං ඕන් නෑනෙ.. ලොකුයිනෙ එතකොට  😂😂😂😂😂 ." - mummy..

" අනේහ් mummy මේ ..මේ මං තවම පොඩියිනෙ.ඔයා නැතුව මං කොහොමද වැඩ කරගන්නෙ..."😐😐😐✋- jungkook

" හරිනෙ එහෙනම් ...aeraට එයාගෙ පාඩුවෙ ඉන්න දෙන්න.කිසිම වැරැද්දක් කරන්න බෑ එයාට 🙄... promiz  වෙන්න මට.." ..

කිසිදෙයක් නොකියා  jungkook එතනින් නැගිටලා යන්න ගියා.... ....

__________💜️___________💜️___________

" hyun මොකක්ද අපි දැන් මේකට කරන්නෙ.....?? මට නම්  බෑ aeraත් එක්ක ඉන්න.😐😐" - jungkook

" අපි කොහේ හරි යමු එහෙනම්.." jin කිව්වෙ පොප්කෝන් ටිකක් කටට දාගන්න ගමන්...

" නෑ නෑ අපේ ගෙදරින් අපි මොකටද යන්නෙ?? ..? අපි කොහෙවත් යන් නෑ...අපි එයාව මෙහෙන් පන්නමු.😂😂😂.- hyun...

" පිස්සුද යකෝව්...mummy, daddy අපිට මොනා කරයිද එතකොට??..?" jungkook...

"කවුද ඕව අහුවෙන්න කරන්නෙ ඉතිම්"
Hyun ඇහුවෙ යන්තම් හිනාවකුත් දාගෙන.....

" අපි මොකක්ද කරන්නෙ දැන්...අපි කොහොමද එයාව පන්නන්නෙ ??.? 🙄"
- jin

"J - hope ආවම කතා කරගමු 😉😉😉...
Hyun  කිව්වෙ හිත ඇතුලෙන් මාස්ටර් ප්ලෑන් එකක් ගහන ගමනුයි

Writer ,

කතාවෙ ගොඩාක් අඩුපාඩු ඇති.... මේක මගෙ පලවෙනි ff  එකනෙ..😳😳කියවන හැමෝටම තැන්කියු....ආදරෙයි හැමෝටම ........මුල් ටික බොරින් ....chapter 02 ඉදන් බලමූ 😉😉
Thaishu  තෑම්ස්....

Continue Reading

You'll Also Like

39.3K 3K 42
In their previous life, taehyung had been overweight. His face was covered in acne. Yet jungkook still forcefully ate him up. Exactly how much did h...
170K 4K 91
As the Maid of Evil, Y/n sacrifices her life for her twin brother. As the Mist Hashira, Y/n sacrifices her life for humanity. But not anymore will Y...
177K 8.7K 50
My name is Alex Cruz, I'm a omega, so I'm just a punching bag to my pack. But Emma, Queen of werewolves Sam, queen of dragons Winter, queen of vampi...