ONLY YOU ( Completed ☑️)

By kooziwang

6K 1.1K 407

දගකාර කෙල්ලො තුන්දෙනෙක් ... හැන්ඩ්සම් කොල්ලො තුන් දෙනෙක් .. ඒ හය දෙනා අතර එකතුවෙන එක්තරා කපල් එකක් 🌚. ඒ දෙන්... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
--A/N--
Last Chapter
💕Only You Video 💕

Chapter 16

140 38 14
By kooziwang

Kim seo jin's POV

කොහොමහරි මම හොස්පිටල් එකෙන් මාරු වෙලා ඇවිල්ලා ක්‍යුන්ග්සූ ඉන්න තැනට ආවා . ටිකක් අවුල් වෙලා නිසා මම මුලින්ම ගේ ටිකක් අස් කලා . ඊට පස්සෙ කුකින් වැඩ පටන් ගත්තා . මම හොද චෙෆ් කෙනෙක් නෙමේ ඒත් පුලුවන් හොදම විදිහට හැදුවා. මම කෑම හදල ඉවර වෙනකොටම වගේ ක්‍යුන්ග්සූ ආවා. එයා ආවෙ නිකන් මාටිං සමෝස සුවදට සුවදාආආආඅයි ගාගෙන එනව වගේ 😂. 

" මට මෙච්චර උදව් කරනවට තැන්ක් යු " ( ක්‍යුන්ග්සූ )

" එහෙම නෑ ලෙඩා හින්ද මේවා කරන්නේ "

" ඕ එහෙමද "     ප්‍රශංසා කෙසේවෙතත් ටොක්කක් නම් හම්බුනා. ඒ එයා තෑන්ක්ස් කරන විදිහද කොහෙද .

" යා රිදුනා "

" මියන් "

" එන්න කමු "

" වාහ් මේවනම් ගොඩක් රස පාටයි "

"එන්න ස්‍යෝජින් ඔයත් කන්න " ( චැන්‍යොල් )

" මම කන්නැතුව 😌"

බුද්දාම්මේ!!! රස කෙසේවෙතත් මගෙ කෑම වල සැර 🤯. මාර සැරයි කට ගිනිගන්නව වගේ 🤯. මෙයාල කොහොමද කිසි ගානක් නැතුව කන්නෙ . සැර උන වෙලාවල් වලට මට කිරි ටිකක් බිව්වම වැඩේ හරි.

" හෑ 🤯🤯  . සැරාආආයි කිරි නැද්ද ? මට කිරි ඕන "

" ආ ෆ්‍රිජ් එකේ ඇති " ( චැන්‍යොල් )

කිරි එක්ක ගත්ත ගමන්ම බොතලේම හිස් කලා. අම්මෝ ඒ කිරි එක මරු. නිකන් කැරකිල්ල වගේ. කෙලින් ඉන්නත් පන නෑ වගේ . වැනෙනව වගේ. මට මොකද මේ වෙලා තියෙන්නෙ .

" ඔම්මෝඔ "

බැලන්ස් නැතුව වැටෙන්නත් ගියා. හොද වෙලාවට වැටුන්නෑ.

Doh kyungsoo 's POV  

" ක්‍යුන්ග්සුයා ......!!!! ක්‍යුන්ග්සුයා .....!!! "

" ස්‍යෝ ජිනා ඔයාට මොකද උනේ "

" යා ක්‍යුන්ග්සුයා ඔයා ඕඕඔයාආඅ ගොඩාආඅක් කොටයි හ හ හා 😂"

" මොකද්ද එකපාරටම මෙයාට උනෙ . "

" මට ??? මට මොනාද වෙලා තියෙන්නේ " 

මොකද මේ වෙලා තියෙන්නෙ ? . නිකන් වෙරි වෙලා වගේ. ලග ගදත් එක්ක.

" ක්‍යුන්ග්සුයා .... ඒ කිරි .. එකා.. මාරාඅ.. රාඅයී"

" ආ කිරි ??? "

" ඔව් අර බෝතලේ තිබ්බ කිරි එක "

" අම්මටසිරි මාර වැඩේනෙ " ( චැන්‍යොල් )

" ඇයි මොනාද ඒකෙ තිබ්බෙ කිරි නෙමේද "

" අයියෝ මෙයා කිරි කියල හිතල බීල තියෙන්නෙ රයිස් වයින් බෝතලේ "

" මොකක් ?????"

" රයිස් වයින් ? මම කිරි බිව්වේ 😭. ක්‍යුන්ග්සුයා මම වයින් බිව්වෙ නෑ😭😭. මේ රිටා බොරු කියනව 😭. "

" යා මෙයාව පොඩ්ඩක් නිදි කෙරෙව්වොත් තමා හොද . නැත්තන් මෙතන තව මොන හරුප කියයිද දන්නෑ " ( චැන්‍යොල් )

" නිදි කරන්න 👀. මාව ඔයාල නිදි කරනවද ☺️. එහෙනම් මට ඇහෙන්න සින්දුවකුත් කියන්න්කො ක්‍යුන්ග්සුයා  "

" ආ මම "

" බැරිද එහෙනන් මම නිදාගන්නෑ "

" මුලින් කාමරේට එක්කන් යමු මෙයාව "

" ක්‍යුන්ග්සුයා  ☺️. සරන්හේ ක්‍යුන්ග්සුයා "

ආයිෂ් මේ කෙල්ල මොනවද කියවන්නෙ.

" මොරගුයො????"

" සරන්හේ ❤️. ක්‍යුන්ග්සුයා  ඔයා නැතුව දැන් මට ඉන්න බෑ 😢. මාව දාල යන්න එපා කවදාවත් 😢"

" හරි මම ඔයාව කවදාවත් දාල යන්නෑ . දැන් එන්නකො . ඔයා දැන් කාමරේට ගිහින් ටිකක් නිදාගන්න "

මම එයාව එක්කන් ගිහින් මගේ කාමරේ ඇද උඩින් තිබ්බා. මම යන්න හදනකොටම එයා මගෙ අත අල්ක ගත්තා.

" ක්‍යුන්ග්සුයා ....!! කජිමා 😢. ඔයා යන්නෑ කිව්වා. "

" ඔයා නිදාගන්නකො "

" මට ඕන නෑ . මම නිදාගත්තොත් ඔයා මාව දාල යාවි "

" හීනෙකින්වත් එහෙම හිතන්න එපා. මම ඔයා එක්ක දිගටම ඉන්නව "

" ජින්චයෝ ... ක්‍යුන්ග්සුයා , ඔයා දැන් මගේ හැමදේම වෙලා ඉවරයි "

" ඔයත් මගෙ හැමදේම දැන් නිදාගන්න "   

මම එහෙම කිව්වෙ එයාගෙ ඔලුව අතගාන ගමන් . හිතපු නැති විදිහට එයා මගෙ උරහිස් දෙකෙන් අල්ල ගත්තා.

" ක්‍යුන්ග්සුයා , සරන්හේ  ☺️❤️"

එක පාරටම මගේ තොල් වලට උනුසුමක් ආවා  .  ඒ උනුසුම මගෙන් ඈත් කරන්න මට ඕන උනේ නෑ. මම ඒ උනුහුමට තව ලං උනා . එයා මගෙන් ඈත් උනෙ එහෙමම නින්දට වැටෙන ගමන් . 


" මොකද්ද ඒ උනේ 😳. අහ් නෑ නෑ මොකුත් උනේ නෑ 😐. නෑ නෑ අමතක කරන්න ක්‍යුන්ග්සුයා අමතක කරන්න . ඒක අත්වැරදීමක් විතරයි ආහ් 🙄. මට පිස්සුද කොහෙද 😑. "

" ක්‍යුන්ග්සුයා " (චැන්‍යොල් )

" ඕ 👀 "

" එයා නිදිද "

" ආ ඔව් දැන් නිදාගත්තෙ "

" අපි අරව අස් කරන්නම් "

" ආ ? හා හා හරි "

Kim seo jin's POV  

" අහ් මගෙ ඔලුව පැලෙන්න වගේ 🤯. මං මේ කොහෙද ඉන්නේ ??? මේ ක්‍යුන්ග්සූ ගෙ කාමරේ නේද ?? එතකොට මම එයාලගෙ ගෙදර මොකද කරන්නේ ? ඇයි මට මොකුත් මතක නැත්තේ 😑. අහ් මගෙ ඔලුව "

" ඕ ස්‍යෝ ජිනා ඔයා නැගිට්ටද ? " (ක්‍යුන්ග්සූ )

" ඕ ක්‍යුන්ග්සුයා  මොකද උනේ 😭. මගෙ ඔලුව පැලෙන්න තරම් රිදෙනවා . ඒ මදිවට මොකුත් මතක නෑ "

මම ඒ කිව්වට පස්සෙ එයා මගෙ දිහා අමුතු විදිහට බලන් හිටියා .

" ක්‍යුන්ග්සුයා ඇයි ඔහොම බලන්නෙ 😳. මොනාද උනේ කියන්නකෝ "

" ඔයාට මොකුත් මතක නැද්ද ? "

" ම්ම්ම්??? මම ඇවිත් ඔයාට කෑම හැදුවා . ඊට පස්සෙ ඔයාල එක්ක එකට කෑවා . ඊට පස්සෙ සැර වැඩි වෙලා 🤔 මම කිරි බිව්වා නේද ඊට පස්සේ 🤔🤔🤔🤔🤔🤔 මොකද උනේ මතක නෑ 😒. 

" ඔයා බිව්වෙ කිරි නෙවෙයි 😖"

" එහෙනම් 😐"

" ඔයා ෆ්‍රිජ් එකේ තිබ්බ කිරි එකයි රයිස් වයින් එකයි මාරු කරගෙන 😖. ඔයා බිව්වෙ රයිස් වයින්  "

" මො මො මොකක් ??? රයිස් වයින් 😐. මම බිව්වා ??? අයියෝ ඊට පස්සෙ මම මොනවද කලේ පිස්සු නැටුවද "

" නැහ් නෑ ලොකු පිස්සුවක් නම් නැටුවෙ නෑ ඔයා 🙄"

" එහෙනම් කමක් නෑ මම දැන් යන්නම් ආහ් 😖" 

මම කොන්ඩෙ ටිකක් හදාගෙන එයාගෙ කාමරෙන් එලියට යන්න හදනකොට ,

" චොගි ! ඔයාට උන මොකුත් ම මතක නැද්ද "

" ඇයි වෙන මොනවහරි උනාද 😳"

" ආ? අනි අනි 🙂 මොකුත් උනේ නෑ 🙂"

" වද දෙන්නැති ගොඩක් මම 😖"

" අනේ එහෙම මොකුත් උනේ නෑ අනේ "

" එහෙනම් මම යන්නද "

" හා යන්න "

" අන්‍යොන්ග් ක්‍යුන්ග්සුයා "

" අන්‍යොන්ග් "

මම කාමරෙ එලියට ආවා .

" ඕ ස්‍යෝ ජිනා ඔයා යනවද " ( චැන්‍යොල් )

" දෙ 😖.  අනේ අද උන දේට සමාවෙන්න  "

" ඇයි මොකද උනේ "

" මම මෙතන බීල පිස්සු නටන්නැති "

"නෑ නෑ  එහෙම උනේ නැ "

" ඔයාල නෑ කියනව ඉතින් මට ඇහෙන්න 😒 ඇත්තටම මම මොනා කලාද කියල මම දන්නෑ . අන්‍යොන්ග්  මම යනවා "

" අන්‍යොන්ග් ස්‍යෝ ජිනා "

ඒ කෙලිය ඉවර කරල මම එයාලගෙ ගෙදරින් ආවා . ගෙදරට ලග නිසා මම පයින්ම ගියා .

ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං .

" කවුද මේ ? දන්නැති නම්බර් එකක් ? ඕන නෑ කවුද දන්නෑ "

ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං ට්‍රීංං

" ආයිෂ් කවුද මේ ?? ,  යොබුසෙයෝ "

" ස්‍යෝ ජිනා "

මොකක් මෙන්න මගේ නමත් දන්නව . කවුද මේ .

" නුගුසෙයෝ ?? ඔයා කොහොමද මාව දන්නෙ ?? "

" අපි දෙන්න හොදට අදුරනව . ඔයත් මාව හොදට අදුරනවා "

" මං ඔයාව දන්නව ? ඒ කොහොමද ? "

" මීට අවුරුදු හතකට කලින් අපි දෙන්න හම්බුනා. එදා ඔයා මාත් එක්ක හොදට කතා කලා "

" අවුරුදු හතටක කලින් ?? එච්චර කල් ? මට ඒ කාලෙ ඒව දැන් කොහොමද මතක තියෙන්නේ ? "

" ඔව් , ඔයාට මතක නැති එක පුදුමයක් නෙවෙයි . මොකද ඔයාට එදා උන දේ අවුරුදු තුනක් යන්නත් කලින් අමතක වෙලානෙ "

" මොකද්ද ??? මොකද්ද උනේ ඔයා මොනවද කියවන්නෙ ආ මම දන්නෑ මම තියනව "

" චකමන් ! ඔයාගෙ කොල්ලට දැන් කොහොමද ? "

" මොකද්ද ? කොල්ලා ? මොන කොල්ලද ?  "

" මම කිව්වෙ ක්‍යුන්ග්සූ ගැන ? "

" ක්‍යුන්ග්සූ ??? ඔයා ඔයා කොහොමද එයාව දන්නෙ . ඒ කියන්නෙ... ඔයා.. ඔයාද එයාට .. "

" ඔව් මම තමයි "

" ඇයි එහෙම කලේ ?? එයා ඔයාට මොනවද කලේ "

" එයා කලේද ? එයා ඔයාව මගෙන් උදුරගත්තා "

" උදුරගත්තා ??? තමුන් කවුද ?? "

" මං කිව්වනෙ ඔයා මාව දන්නව . අන්තිමට මට එක දෙයයි කියන්න තියෙන්නෙ ඔයා ක්‍යුන්ග්සූ ගෙන් ඈත් උනොත් හොදයි . මොකද ඒක එයාගෙ ජීවෙතේට ගොඩක් බලපානවා "

" තමුන්ට මොනාද ඕන ?? 😖

" මට ඕන ඔයාව "

" මාව ? යොබුසෙයෝ ??? යොබු... අහ් තියල . කවුද මේ මෙයාට මොනවද ඕන "

එදා ගොඩක් මම සතුටින් හිටපු දවසක් ඒ උනාට ඒ සතුට එක පාරින් නැති උනා. මමයි ක්‍යුන්ග්සූයි අලුත් සම්බන්දයක් පටන් ගන්න හදද්දිම ඒක කැඩිල යන්න හදන්නේ . දන්නෑ මේ කතාව කොතනින් ඉවර වෙයිද කියල. ඒක ඕතරයා බලාගනී .

.....................................................................

Hi readers

කතාව කැතයි නේද කොරන්න දෙයක් නෑ. මේක ලියන ඕතරයට එච්චර මොලේ නෑ ඒකයි . ඉතින් මේ මෝඩ ඕතරයා අනිත් චැප් එකත් ඉක්මනට දෙන්නම් . මේ ගැත්තාට වෝට් කරන්න .
කමෙන්ට් නුත් කරන්න ඒවා කියෙව්වම ලියන්න ආස හිතෙනවා.

බායි
උම්මා😘

Continue Reading

You'll Also Like

805 141 5
Taekook Top kook⬆️ Bottom Tae⬇️ werewolf love story😘 Smut warning🔞 Male pregnant😇
875K 19.9K 48
In wich a one night stand turns out to be a lot more than that.
1.2K 184 8
the hardships being a nothing.. (sinhala translation)
43.8M 1.3M 37
"You are mine," He murmured across my skin. He inhaled my scent deeply and kissed the mark he gave me. I shuddered as he lightly nipped it. "Danny, y...