Chapter 12

1.5K 268 63
                                    

මම දැක්කේ pool එකට කකුල් දාගෙන සිංදු කිය කිය හිටිය කොල්ලෝ 7 දෙනාව..
Yoongi ඔප්පා හිටියේ guitar එක play කර කර..
මම ඈතින් ඉඳන් එයාලා දිහා බලාගෙන හිටියා..

Taehyung - "හොල්මනක් වගේ ඔතන ඉඳන් අපිව බය කරන්නද හදන්නේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Taehyung - "හොල්මනක් වගේ ඔතන ඉඳන් අපිව බය කරන්නද හදන්නේ..සුදුත් ඇඳගෙන😒"

මම හිනාවෙලා එයාලා ළඟට ඇවිදගෙන ගියා..

මම - "ඔයාලා නිදාගන්නේ නැද්ද? බලන්න වෙලාව කීයද කියලා?"

Jungkook - " අපි නම් සාමාන්‍යයෙන් මේ වෙලාවට නිදාගන්නේ නෑ.."

මම - "ඕගොල්ලෝ හැමදාම මෙහෙමද? 🙂"

Namjoon - "ඔව්..අපි හැමදාම මේ වෙලාවට තමා වැඩ ඉවර කරලා අපේ ඉස්සරහට කරන වැඩ ගැන, songs ගැන කතා කරන්නේ🙂"

මම - "නිදාගන්නේ පාන්දර වෙලාද?"

J hope - "ඔව්..ආයිත් උදේම නැගිටින්නත් ඕනේ ඉතිං"

"එක අතිං BTS ලා පව් කියලත් හිතෙනවා..😐💔 එයාලා වයසේ අනිත් අය එක්ක බලද්දි එයාලාට හරි නිදහසක්වත් නෑ.. කොච්චර busy ද? 🥺" මම බිම බලාගෙන තනියම හිතුවා

Taehyung - "මොනාද කල්පනා කරන්නේ? 😁"

මම - " මුකුත් නෑ 😐😐💔..මේ අහන්නකෝ..😐"

Jin - " ඔව් කියන්නකෝ..😂"

මම - "ඔයාලාට ඉතිං නිවාඩුවක් ඇත්තෙම නැද්ද 😕"

Yoongi - "කොරෝනා කාලේ නම් දිග නිවාඩුවක් තිබුනා.. ඒ නිවාඩුවට හරි යන්න දැන් ආයිත් එකදිගට වැඩ"

Namjoon - " අපිට පොඩි නිවාඩුවක් හම්බ උනා..අපි ඒ නිවාඩු වෙනුත් පොඩි වෙලාවක් army කෙනෙක් වෙනුවෙන් කැප කලා..🙂"

මම - " ඒ කිව්වේ..මට තේරුනේ නෑ.."

Taehyung - "මෙන්න මේකයි..අපිට හැමදාම practice නේ..දිගට හරහට award ceremonies යි concerts යි reality shows යි තියෙනවනේ.."

The Lucky Army Girl 💜️ ( Completed ✔️)Where stories live. Discover now