Chapter 5

1.5K 265 10
                                    

මම කාත් එක්කවත් කතා කරන්නේ නැති එක අපේ ගෙදර ඔක්කොටම ප්‍රශ්නයක් උනා..
විශේෂයෙන් අම්මාට..
මොකද මම විනාඩියක් 5ක් වත් කට පියාගෙන ඉන්න කෙනෙක් නෙමේ හින්දා

"මේ ලොකූ..දන්නවද වැඩක්"

"ම්ම්...? "

"අර උඹේ BTS ලා ලංකාවට එනවලු"

"මොකාක්? අනේ යන්න අම්මේ"

"ඇත්ත ඇත්ත"

"බොරු කියන්න එපා..එයාලා ලංකාවට ආවත් මට යන්න දෙන්නේ නෑනේ ඔයාලා.."

"ආපෝ මේකි නම්"

මම මුකුත් කතා නොකර කාමරයට ගියා..
අම්මා මාත් එක්ක කතා කරන්න ඕන නිසාම ඒක කිව්වා කියලා මට හොඳට තේරුණා..

"මම හෙට නාමල් මාමලාගේ ගෙදර යනවා".
මම කාමරයෙන් එලියට ඇවිල්ලා කිව්වා

"කා එක්කද? කීයටද"

මම කිසිවක් කතා නොකර කාමරයට ගියා

ඊළඟ දවස 🌻🌻

ඉරිදා දවසේ office ත් නැති එකේ මම නාමල් මාමලාගේ ගෙදර යන්න තීරණය කලා..

"Hello..මාමේ..මාමා ගෙදරද? "
මම නාමල් මාමාට දුරකථන ඇමතුමක් අරන් ඇහුවා

"ඔව් දුව..මොකක් හරි හදිස්සියක් ද"

"අනේ නෑ මාමේ..අද නිවාඩු නිසා ඔය පැත්තේ එන්න කියලා..මේ..."

"අනේ එන්න දුව..අපි ගෙදර ඉන්නේ..නැන්දා අද රස කෑමකුත් හැදුවා"

"හිහි🤭 හරි එහෙනම් අනිවාර්යෙන් එනෝ"

"හරි දුව පරිස්සමෙන් එන්න"

At namal uncle 's place🏠️

"අයියෝ මල්ලි ආවේ නැද්ද"

"එයා ආවේ නෑ මාමේ..එයාට පංති"

"ආහ් කමක් නෑ එහෙනම්"

"අපි මොනා කමු එහෙනම්..

"මම අද pizza හැදුවා"
සිතා නැන්දා pizza පිඟානක් අතැතිව ඇවිල්ලා කිව්වා

pizza කෑමෙන් අනතුරුව🍕🍕

"නාමල් මාමේ..මට මාමාගෙන් උදව්වක් ඕනේ"

The Lucky Army Girl 💜️ ( Completed ✔️)Where stories live. Discover now