Chapter 2

2K 287 65
                                    

At Bank

"ආශ්...ශිට්..මෙච්චර පෝලිමක්..අනේ..මම පරක්කු වුනොත් කවුරු හරි ගනියි ඒක..හිස් අතින් හැරිලා තමා එන්න වෙන්නේ"

විනාඩි විස්සක් විතර බැංකුවේ පෝලිමේ ඉඳලා සල්ලිත් අරන් SL korean store එකට ගියා

මම එතන reception එකට ගියා

"Good afternoon miss..මිස්ට මොකක්ද වෙන්න ඕන උපකාරය"

"මම ආවේ BTS album එක ගන්න "
"ඔහ්..සමාවෙන්න මිස්..තව ටිකකින් තමයි ඒක ගන්න පුලුවන් වෙන්නේ..ඒ කවුන්ටරය දැන් වහලා..මම මිස්ට දන්වන්නම්..එතකන් මිස් අතනින් ඉඳගෙන ඉන්න"

"Okay"

එහෙම කියලා මම ඉඳගෙන බලාගෙන හිටියා පැයක් යනතුරු මට කතා කරයිද කියලා
එහෙම බලාගෙන ඉන්නකොට එක ළමයෙකු ඇල්බමය සහ අනෙකුත් දේවල් අරන් පිටත් වෙන්න සූදානම් වෙනවා මම දැක්කා..
මම ඇය ළඟට වේගෙන් දිව්වා

"ඔයා කොහොමද මේවා ගත්තේ"

"අයියෝ අර වම් පැත්තේ kpop කියලා ගහලා තියෙන office එකක් තියෙන්නේ..එතන කවුන්ටරයෙන්"

"අනේ එහෙමද"
මගේ ඇස් වල කදුලු පිරුණා

"මම හිතන්නේ ඒවා දැන් ඉවරයි"
එහෙම කියලා ඇය කාර් රථයක නැගී ගියා
මම නැවත reception එකට ගිහිං receptionist ට කතා කලා

"ඇයි ඔයා මට කතා කලේ නැත්තේ..ඒක ඉවරත් වෙලා..බලන්න මම කලින් ඇවිල්ලාත් මට මේක ගන්න හම්බ වුනේ නෑනේ.."
මම reception එකේ හිටපු girl ඉස්සරහ අඬන්න පටන් ගත්තා

"Extremly sorry මිස්..මට ඒක කොහොම අමතක වුනාද මන්දා"

"ඒක ඉවරයි කියලා ඔයාට sure ද? ඔයා ගිහිං බලන්න "
එහෙම කිව්වේ එතන වැඩ කරපු කඩවසම් කොල්ලෙක්

"නෑ..දැන් වැඩක් නෑ..අර girl කිව්වා ඒක ඉවරයි කියලා..මම යන්නම් දැන්..තෑන්ක්ස්.."
මම බිම බලන් උත්තර දුන්නා

"ඔයා යන්නකෝ..මම කියනවට..තව එකක් හරි තිබ්බොත් අපරාදේනේ නේද "
ඒ අයියා කියපු වචන වලින් මගේ හිත හැදුනා..
මම හිනා වෙලා එතනින් kpop කියන office එකට ගියා..
එතනට යද්දි ඒ කවුන්ටරය වහලා..
මම එතන aunty කෙනෙක්ට කතා කලා

The Lucky Army Girl 💜️ ( Completed ✔️)Wo Geschichten leben. Entdecke jetzt