වැඩේ හිතුවට වඩා දරුණුයි එහෙනම් , ඌ නිකන් ඉන්න එකක් නෑ,අපි පරිස්සං වෙන්න ඕන තේරුනාද ?

ලොකුම දේ ටේහියුන් මිනිහා දැන් jung minister එක්ක එකතුවෙලා කියලා ආරන්චියක් තියනවා,අපි හිතනවට වඩා මේක දරුණුයි ..........

හ්ම්ම්ම්ම් අපි එහෙනම් මේකට මොනවා හරි ඉක්මනට කරමු

මෙහෙම කියනවට සමාවෙන්න ටේහියුන් , රෙජිනා ගැන පරිස්සම් උනොත් හොදයී, මොකද ඔයාගෙ දුර්වලකම එයා,ඔයාට රිද්දන්න පුළුවන් හොදම විදිහ ඒ නිසා................

මට තේරෙනවා,

.................................................................................

වර්තමානය

රෙජිනා ඔයා සාමාන්‍ය කෙල්ලෙක් උනා නම් ඔයාව ඈත් කරන එක මට එච්චර දෙයක් නෙමෙයි ,මගෙ හැමදේම දැනගෙන,මගෙ හැමදෙයක්ම ඉවසන,මට ආදරේ කරන කෙල්ලෙක් මගෙන් ඈත් කරන එක මට කරන්න අමාරු දෙයක්, අනිත් එක මේ ඔයා නිසා, ඔයාට ඇත්ත කියනවද නැද්ද කියලා හිතාගන්න මට බෑ....... ඒකයි මෙච්චර නපුරු වෙන්නෙ ,i'm sorry rejina 💔

ටේ ප්‍රශ්න දාහක හිරවෙලා😢😢

Taehyung's phone ringing

Ahhhh yoongi හියුන් කියන්න

ටේ අර එදා අපි බේරගත්තු ලමයි ටික ඉන්නෙ,

ඔව් ඇයි මුකුත් ප්‍රශ්නයක් ද?

නෑ නෑ

එයාලගෙ ලමානිවාසෙ තියෙන්නෙ church ⛪ එකකනෙ, ෆාදර් මට කතා කලා, අද පොඩි උත්සවයක් කියලා,ඔය ලමයි ගෙ පොඩි වැඩක් ,මං යන්නම් කියලා හිටියේ කොහෙද වැඩක් සෙට් උනානෙ, පුළුවන් නම් ගිහින් එන්න යනවද, ඔයාට තව පැයක් තියනවා ලෑස්ති වෙන්න

අහ්හ් හරි හියුන් අද sunday නෙ කරන්න වැඩකුත් නෑ,මං යන්නම්

අහ්හ් මේ එහෙනම් අපේ රෙජිනා නෑනවත් එක්කම යන්න එයත් ආස වෙයි

අහ්හ්හ් මං බලන්නම්කෝ.
..................................................................................

අහ්හ්හ් මං බලන්නම්කෝ

Ups! Tento obrázek porušuje naše pokyny k obsahu. Před publikováním ho, prosím, buď odstraň, nebo nahraď jiným.
IN A JAIL WITH A HANDSOME MAN ❤️Kde žijí příběhy. Začni objevovat