ටික වෙලාවකට මට අමතක වෙච්ච දේවල් මගේ ඔළුවට ආයෙ අයේ ගලන්න පටන් ගත්තා.

මම locket එක ඇරියේ මගෙ හිත අවුරුදු ගානක් තිස්සේ ආයෙ එනකම් බලන් හිටපු ඒ මූණු දෙක බලාගන්නයි. ඒත් එක්කම මගේ මතකේ එක්ක මම අතරමං උනා.

~~Flashback ~~

👩"Tae.. මගෙ පැටියෝ...කොහෙද මේ හොර ගෙඩිය හැංගිලා ඉන්නේ.."

ඒත් එක්කම හුරතල් හිනා හඩක් ගේ හිමින් ඇහෙන්න ගත්තා.🧒🧒

👩" අනේ.... කොහෙ ඇද්ද මේ ළමයා..."🙄🙄

දැනගෙන උනත් ඇය දන්නේ නෑ වගේ රගපාමින් ගේ හැම තැනම ඇවිදින්න උනේ එසේ කියමින්.

ඇද යට හැංගිලා හිනාවෙමින් මේ දේවල් බලං ඒ පොඩි හුරතලේ එතන හැංගිලා ඉන්නවා.එයාව කාටවත් හොයාගන්න බෑ කියලා හිතමින්.🤭🤭

එකපාරටම...👩"බුහ්..හොයාගත්තා.."
කියමින් ඇය ඇද යටට නැමුනේ පුංචි Tae බය කරමින්.

"Omma...."😦 පොඩි දරුවා ඔහුගේ මව  වෙත පනිමින් ඇගේ ගෙල වටේ අත දමමින් ඇය වැලද ගන්නට උනා.

👩" බලන්නකෝ... මගෙ පැටියගෙ ඇග  හැමතනම දූවිලිනේ..."ඇය දරුවා අතින් පිසදන්නට උනේ එසේ පවසමින්.

"ඇය දරුවා අතින් පිසදන්නට උනේ එසේ පවසමින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

🗣️" මම ගෙදර ආවා.." එම කට හඬ ඇසුණු සැනින් පුංචි  Tae ඒ දෙසට දුවන්නට වුණා.

🧔" මේ ඉන්නේ මගේ චන්ඩියා..."
යැයි පවසමින් එම පුද්ගලයා Tae වඩාගන්නට උනා.

🧔" ඔන්න බබා.. Ommaට කරදර කලේ නැහැනේ.."

එසේ පැවසීමත් සමඟ tae එම පුද්ගලයාට තම කොටු හුරතල් හිනාව පෙන්වන්නට වුණේ" නෑ Appa..😁 " කියමින් .

🧔" බලන්නකෝ.. මං ඔයාට ගෙනාවෙ මොනවද කියලා.." කියමින්  ඔහු පුළුල් පුරවපු සෙල්ලම් කොටි පැටියෙක් පුංචි Tae වෙත දිගු කරන්නට වුණා.

BLOOD SWEAT &TEARS Where stories live. Discover now