"ඔව් "

👮️:"අපිට bag එක හම්බුනා.ඒත් හොරා අල්ලගන්න බැරි වුණා. සමාවෙන්න. මේක ඒ මිනිහා පාලමක් ලග දාලා ගිහින් තිබුණා.ඉතින් හැම දේම  තියෙනවද බලන්නකෝ."

"කෝ මේක...ආ...ඇති යන්තම්"  යැයි පවසමින් Taehyung බෑගයෙන් එළියට ගත් locket  එක සුසුමක් හෙලා  තම පපුවට තද කර ගත්තේ ය.

👮️: "හැමදේම තියෙනවද?"

"ඔව් හැමදේම තියෙනවා.kumawo මේ වෙනුවෙන් මහන්සි වුනාට."

👮️: "Aaa..ඇත්තටම අපි මුකුත් කරේ නැහැ. අනික මේක අපේ රාජකාරියනේ..අපිට හොරාව හොයා ගන්නත් බැරි වුණා හරියට."

Taehyung ඔවුනට සිනාසී ☺️  ආචාරකොට පොලිස් ස්ථානයෙන් පිට විය.

************************

චටාස්..✋✋✋

"දැන් ඕක නවත්තනවා..Hyeon jun මෙයාව මෙතනින් අරන් යනවා.."

"ඇයි ?ඇයි නැවැත්තුවේ.. තව ගහන්න...😖ඔයා හැමදාම කරන්නේ ඕකනේ..."

🗣️"Hyeon jun ,මට තවත් කේන්ති යන්න කලින් මෙයාව මෙතනින් අරන් යනවා..."

"කවුරුවත් මාව අරන් යන්න ඕන්නෑ මට තනියම යන්න පුළුවන්."

කාර්යාලයෙන් පිටතට පැමිණ ඔලුව හැරුනු දිශාවට ගමන් කර  ඔහු අන්තිමේදී
කඩයක් ඉදිරිපිට නැවතුනි.

" ☕JIN'S CAFE ☕"

නාම පුවරුව කියවා ඔහු එහි ඇතුල් විය.

******************

Jin's cafe:- 10.30 a.m

"මම ගොඩක් පරක්කු වුනේ නෑනේ"
Taehyung පැවසුවේ ඒප්‍රනය තම  ඇඟලා ගනිමිනි.

"මම ගොඩක් පරක්කු වුනේ නෑනේ"Taehyung පැවසුවේ ඒප්‍රනය තම  ඇඟලා ගනිමිනි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආ..Taehyung නෑ නෑ පරක්කු වුණේ නෑ. ඒත් ඔයා ආව එක හොදයි. මේ order එක අර මේසෙන් තියන්න."

BLOOD SWEAT &TEARS Where stories live. Discover now