BACK TO SEOUL

1.4K 139 13
                                    


👩: අනේ මහත්තයෝ..අපිට පාඩුවේ ඉන්න දෙන්න..😥

👤: පාඩුවේ ඉන්න දෙන්න.
තමුසෙලට අහුනද ඒක, පාඩුවේ ඉන්න දෙන්න 😏
පාඩුවේ ඉන්න දෙන්න තිබුණා...ඒත් තමුසෙගෙ මනුස්සයයි මේ සෙල්ලම පටන් ගත්තේ.දැන් මේක මගෙ වාරේ. වන්දි ගෙවන්නට ලෑස්ති වෙන්න

😓😓😓😓😓😓😓😓😓

OMMA..OMMA .........

Taehyung නින්දෙන් අවදි වුනේ ඔහුගේ පිටට දැනුන තට්ටු කිරීමක් හේතුවෙන්,

🧔:ඒයී කොල්ලො බහින්න අදහසක් නැද්ද?

ඒ වචනත් සමඟ කලබලයෙන් තම  අසුනෙන් නැගි Taehyung බසයේ රියදුරා ට වේගයෙන් හිස නමා ආචාර කළ බසයෙන් බැස ගත්තේය.

Seoul වසර දහතුනක් ගෙවුනත්  වට පිටාවෙන්  එන හුළඟ KimTaehyung ගේ වියළුණු කඳුළු නැවත අලුත් කරන්න සමත් වුණේ ඔහුටත් නොදැනීමයි.

Kim Taehyung's private :

    හරියටම අවුරුදු දහතුනක් Omma..අවුරුදු දහතුනක්...ඒත් මේ සැරේ හැම දේම වෙනස් වෙයි..ඔයා වින්ද  හැම වේදනාවක්ම ඒ අයටත් දැනෙයි.
 
තවත් ඔයාගේ පුතා පැනල දුවන  පූස් පැටියෙක්  නෙවෙයි.

Taehyung තමාට ම ඒ වචන මුමුනමින් තම අතෙහි තිබූ Posterය අතින් මිරිකමින් ඒ වෙත නෙත් යොමා නැවත අලුත් වුණු කඳුළු තම අත්ලෙන්  පිස දා ගෙන ඉදිරියට ගමන් කරන්නට විය.

Taehyung තමාට ම ඒ වචන මුමුනමින් තම අතෙහි තිබූ Posterය අතින් මිරිකමින් ඒ වෙත නෙත් යොමා නැවත අලුත් වුණු කඳුළු තම අත්ලෙන්  පිස දා ගෙන ඉදිරියට ගමන් කරන්නට විය

Ups! Gambar ini tidak mengikuti Pedoman Konten kami. Untuk melanjutkan publikasi, hapuslah gambar ini atau unggah gambar lain.

ඒත් මෙවර ඒ කඳුළු කියා පෑවේ වේදනාවට වඩා වෛරයකි.

To be continue 💜️
...........................

😁Meka podi chapter ekak palaweni para nisa. Oyalage prathichara balala meka digatama danna blnnm.

Adupadu thiyenawanm kiyanna
 
I purple u 💜️✌️

 

BLOOD SWEAT &TEARS Tempat cerita menjadi hidup. Temukan sekarang