Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ලොකු අයියා - විරුල් ආදිත්‍ය
වයස අවුරුදු 30යි. රොද්‍රිගෝ පවුලේ වැඩිමලා වගේම ශෙලී හෝල්ඩින්ග්ස්හී වත්මන් Chief Executive Officer(CEO)
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
දෙවෙනි - ශෙනෝල් මින්සිදු
වයස අවුරුදු 27 යි. රොද්‍රිගෝ පවුලේ දෙවෙනියා වගේම මේ වනවිට සිටින දක්ශ ශල්‍ය වෛද්‍යවරුන්ගෙන් එක් අයෙක්.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
මද්දු - රොහාන් කිත්නිදු
වයස අවුරුදු 25 යි. දැනට ජාත්‍යන්තර වශයෙන් අපරාධ නඩු සදහා ප්‍රසිද්ධියක් උසුලන දක්ශ තරුන නීතිඥවරයෙකි. රොද්‍රිගෝ පවුලේ තුන්වෙනි සාමාජිකයාය...
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
පොඩී - ආරුන් සිත්මිණ
වයස අවුරුදු 23යි. රොද්‍රිගෝ පවුලේ හතරවැනියා වගේම රටක් දන්න ජාත්‍යන්තර මට්ටමේ දක්ශ ක්‍රිකට් තරුවක්.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
චූටී - ශෙනෝන් සිහස්න
වයස අවුරුදු 22 යි රොද්‍රිගෝ පවුලේ බාල සහෝදරයා.. තාරුන්‍යයේ සිහින කුමාරයා කියලා විතරක් දැනට කියන්නම්. මෙයා ප්‍රසිද්ධ පොප් ගායකයෙක්..
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ශෙලී ඇමන්ඩා රොද්‍රිගෝ.. වයස අවුරුදු 18 යි රොඩ්‍රිගෝ පවුලේ එකම වගේම බාලම සහෝදරිය. අයියලා පස් දෙනාගේ හුරතලෙත් එක්ක හැදෙන පොඩ්ඩක් විතර කටකාර, දගකාර හුරතල් කෙල්ලෙක්...
(අයියලා හුරතලේට කියන්නේ drama queen කියලා.. මෙයාට ඕනිම වැරැද්දක් අනිත් අයගේ පිට පැටවීමේ ස්පෙශල් හැකියාවක් තියෙනවා..)
⛔Disclaimer:
"This is a work of fiction. Names, characters, organizations, locations, and incidents are either products of the author's imagination or used fictitiously. Any resemblance to actual events, locales, or persons, living or dead, is entirely coincidental.
The ideas, scenarios, and methods depicted in this book are for entertainment purposes only and should not be replicated or attempted in real life. The author does not endorse or encourage any illegal activities or harmful behavior.
No part of this book may be reproduced, scanned, or distributed in any printed or electronic form without permission. Please do not create or share unauthorized PDF copies of this work."
මෙහි එන නම් ගම් සියල්ල මනංකල්පිතයි ළමයි. අදහස ආවේ කොහෙන්ද කිව්වොත් මන් පොඩ්ඩක් ඔය ශෝට් ඩ්‍රාමා ලෝලියෙක් ඉතිම් එකක් බල බල ඉන්නකොට මට හිතුනා ඒ ටයිප් එකක් ලියලා බලන්න..
කොපි කොපි ගාගෙන නම් එන්නෙපා අහ් ඔන්න කලින්ම කිව්වා😒. මොකද ඕනි තරම් එක වගේ ශෝට් ඩ්‍රාමාස් යූටියුබ් තියෙනවා.. ඒ නිසා මේක 100% මගේ ඔලුවෙන් ආපු අදහසක් කියන්න බෑ හැබැයි මුලු කතාවම මන් හිතලා ලිව්වේ. කොහෙන්වත් කෑලි ගත්තෙත් නෑ කොපි කරෙත් නෑ ඔන්න.
©all right reserved
YOU ARE READING
The Only girl
Romanceඅයියලා පස් දෙනෙක්ගේ ආරක්ශාව මැද හැදුනු පුංචි හුරතලිය ශෙලී.. අහම්බෙන් හමුවෙන ආඩම්බරකාර ආදරවන්තයෙක්... නොසිතූ මොහොතක වෙනස් වන ඉරනමක්... ~THE ONLY GIRL~