රුවනාශ් සහනුක අරුන් සේනානායක.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
.......යේ ප්‍රසිද්ධ මිශ්‍ර පාසලක උසස් පෙල විද්‍යා අංශයෙන් හදාරන ශිෂ්‍යයෙකි. මොහු කැරලි කොන්ඩයක් හා පැහැපත් සමක් සහිත තරුනයෙකි. (රුවනාශ්ගේ පර්සනැලිටි එක ගැන මන් කියන් නෑ ඔයාලට ඉස්සරහට යද්දි තේරෙයි.)
දිනේත්‍ර විරෝශාන් විහන් අබේවික්‍රම.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ඉහත කී පාසලේම ආදි ශිෂ්‍යයෙකු වන අතර .........විශ්වවිද්‍යාලයේ පලමු වසරේ සිසුවෙකි. නිහතමානි, නිහඩ, ගුප්ත චරිතයක් වන අතර ඉගෙනීමට තරමක් ලැදිය.ක්‍රීඩාවටද දක්ශ ඉතාමත් කඩවසම්, නිල් ඇස් සහිත තරුනයෙකි.
හශාන් යූත්‍රන් දේව්නාත්.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
රුවනාශ්ගේ හොදම මිතුරන් තුන් දෙනාගෙන් එක් අයෙක් වන අතර ඔහුගේ පංතියේම ඉගෙනුම ලබයි. මොහු සෙල්ලක්කාර, කටකාර, නිතරම විහිලුවෙන් සිටින චරිතයකි. තලෙලු පැහැ සමක් දරන අතර මොහු ක්‍රීඩාවට ලැදි කඩවසම් තරුනයෙකි.පව්ලේ බාලයා මෙන්ම මිතුරුකැලේද බාලයා වන අතර මොහු බඩපිස්සා යන නමට සාධාරනයක් ඉටු කරයි.
YOU ARE READING
Still there... - ongoing
Non-Fictionදෙවියෝ අපේ ජීවිතේට හොදම දේවල් දෙන්නෙ අපිට ඒක ඕන වෙලාවට නෙවේ ඒකට අපි සුදුසු වෙලාවට.. ඒ විදිහට තමයි දිනේත්‍ර අයියව මට ලැබුනෙ මන් හිතුවෙවත් නැති වෙලාවක.. Ruvanash... කාලයක් තිබ්බ ඔයාව මට අයිති වුනත් නැතත් මන් ඔයාට එකම විදිහට හැමදාම...