ඇරඹුමට පෙර දවසක....❤️👈..

130 16 13
                                        

"EX" කියන අකුරු දෙක ඇහෙනකොටත් හිතට දැනෙන්නේ පුදුම බරක්. අපි හැමෝගෙම ජීවිතවල ලස්සනට පටන් අරන්, ඒත් අන්තිමට ලොකු රිදවීමක් ඉතුරු කරලා ගිය "එයා" ගැන කතාවක් තමයි මේක.

ඇත්තටම මේක මගේ විතරක් නෙවෙයි, අපි හැමෝගෙම කතාව. ආදරේ නමින් වෙස්වලාගෙන ඇවිත් අපේ හදවත් රවටලා ගිය, අපිව තනිකරලා ගිය ඒ මිනිස්සු ගැන... ඒ අතීතය ගැන ආයේ පාරක් හිතන්න මට හිතුණා.

මේ කතාව දැන්ම ඔයාලා අතට දෙන්න මගේ අදහසක් නැහැ. ඒත් කවදා හරි දවසක මේ කතාව අරන් ආවම, ඒකේ තියෙන හැම පේළියකම ඔයාගෙත් අතීතය ලියවිලා තියෙනවා කියලා ඔයාට දැනේවි.

ඇත්තටම මට ඕනේ වුණේ මේක අදම ඔයාලට කියවන්න දෙන්න. ඒත් මොනවා කරන්නද... "සදාත්මතකයි", "දෙවොලයි" දෙන්නම මට බනිනවා එයාගෙ වැඩ ඉවර කරන්නේ නැතුව අලුත් කතාවක් පටන් ගත්තා කියලා! "අවසන් සටහනත්" මට කෑගහනවා මාවත් ඉවර කරන්න කියලා.

ඉතින්, පොඩ්ඩක් ඉවසන්න. හරිම වෙලාව ආවම අපි මේ "EX" ගැන කතා කරමු.

ආදරෙයි දරුවනේ,

මං සෙනිලාක් ♥️
SeniLark ✍🏼.....
තවම දෙන්නේ නැත....😁✍️😌♥️...

Ex... ( Up Coming ) 😌Stories to obsess over. Discover now