!!!!මෙහි සඳහන් නම්, ස්ථාන, හා සිදුවීම් සියල්ල නිර්මාණය කල ප්‍රබන්ධ වන අතර මෙය මෙහි සඳහන් කිසිදු සිදුවීමක් හෝ ක්‍රියාවක් ප්‍රවර්ධනය කිරීමක් නොවන බව කරුණාවෙන් සලකන්න.!!!!
දිව්‍ය සහස්විත් අබේකෝන්.......
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
වයස අවු. 16 යි. මව සමග ජීවත් වෙයි. කොළඹ ප්‍රදාන පාසලක ඉගෙනුම ලබමින් සිටියි. කුඩා කාලයේ සිදුවූ සිදුවීමක් නිසා මානසිකව පීඩා විඳීම හේතුවෙන් සෙල්ෆ් හාර්මින් සදහා ඇබ්බැහි වූවෙකි. මව හෝටල් සමූහයක හිමිකාරිනියක් වේ. පියා ප්‍රසිද්ද ව්‍යාපාරිකයෙකු වේ.
මෙත්යුරු රවිහංස ද සිල්වා.....
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
YOU ARE READING
Broken Soul
General Fiction"මට යන්තම් අවුරුදු හතයි අයියේ ඒ තිරිසනා මාව විනාස කරද්දී...." බිඳුණු ආත්මයක පලිගැනීමක්. ඇවිලිනු හදවතක් නිමන එක් පිරිමි ආත්මයක්, ~ Broken Soul ~
