~07 වෙනි කොටස ~

354 16 9
                                        

"දෙයියනේ  ලොකූ මේ මොකද මේ "

ආආඅ දැන් ඉතින් අම්මව පරක් කරගන්න මෙතන වෙනම තොයිලයක් නටන්න වෙයි වගේ ඇයි දෙයියනේ  අම්මා හිටියේ ත් එලියට වෙලා එයාගේ රෝස පැල වගාවට සාත්තු කර කර මාව දැක්කා විතරයි අතේ තිබ්බ මල් පැල ටිකත් බිමට අතැරලා දුවගෙන ආවේ ගේට් එක ලගට මන් ඉතින් අම්මා දිහා බලලා කෙලින් ම බැලුවේ මගේ එහා පැත්තට වෙලා ඉන්න ලෙහාන් දිහයි මණ්ඩප දිහයි ඉෂාර දිහයි  උන් දෙන්න න්ම් ඉන්නෝ උබට හොද වැඩේ කියන්න වගේ  බැල්මක් දාගෙන අරූෂ් බොසා දිහා බැලුවම ඌ ඉන්නෝ තොට ඇති ද කරගත්තා වගේ කියන්න බැල්මක් දාගෙන මන් ඉතින් නොදන්න ලදරු පැටියා වගේ මුණක් ඔහෙක් කරගෙන බිම බලාගත්තා මන් මොකෝ අම්මට කියන්න  ද අගමැති පුතා එක්ක ගහගත්තා කියලා  ආආඅ මට‍ නම් දැන් අම්බානෙකට වගේ පෙෂර් නැගලා ඉන්නේ

"මොකක්ද දරුවෝ උනේ ඇයි මේ නහය ලග ප්ලාසටර් ගහගෙන එතකොට අතේ ඇයි මේ  වැලමිට ලග "

අම්මෝ එක දිගටම අහනෝ මෙච්චර මේ ප්ලාස්ටර් ගහලා ඇයි කියලා කටක් ඇරල කොහොම කියන්න ද ඔයාගේ ලොකු පුතා ගහගත්තා කියලා

"අහ්ම් මේ මද්දු අම්මේ  සුදු වැටුනනේ ඉස්කෝලේ දී  පඩිපෙළ දිගේ කලන්තේ දාලා "

අරූෂ් බොසා පැනපු ගමන්  කිව්වා පඩිපෙලෙන් වැටිලා කියලා මාත් ඉතින් ඒක ඔව් කියන්න වගේ අම්මා දිහා මුණත් ඇබුල් කරගෙන වගේ බලන් හිටියා අම්මා ලගට ඇවිල්ල මුකුත් කියන්නේ නැතුව අහන්නේ නැතුව මාව එයාගේ ඇගට වාත්තු කරගෙන අරුෂ් අයියා එක්ක ගෙ ඇතුලට ගියා අරුන් තුන්දෙනා ත් අපි එක්කම ඇතුලට ආවා මාව සෝෆා එකෙන් වාඩි කරවලා අරූෂ් බොසාකෙලින්ම ගියේ කිචන් එක පැත්තට 

"බලන්න කො ලොකූ ඔයා මේ කරගන්න දේවල් නිසා කවදාහරි දවසක මගේ පපුව පැලීලා මැරිලා යයි  මන් අනන්තවත් කියලා ඇති නේ පරිස්සම් වෙයන් පරිස්සම් වෙයන් කියලා මට‍ ඉන්නේ ත් ඔයා තුන්දෙනා විතරයි   ටිකක් මන් ගැනත් හිතන්න ලොකූ මන් උබේ අම්මා දරුවෝ උබට මන් ගැන කැක්කුමක් නැතුත හින්ද නේ මේ වගේ කිසිම පරිස්සමක් නැතුව වැඩ   කරන්නේ හැසිරෙන්නේ "

දෙයියනේ අම්මා මොනවද මේ කියවන්නේ ඒ මදිවට කියව කියව අඩනවා එක්ක  මට‍ අම්මා අඩනකොට බලන් ඉන්න බෑ එතකොට මගේ පපුවේ පැත්තක් වගේ දැවිල්ලයී වගේ දැනෙනෝ  ඒ මදිවට මේ කියවන දේවල් නිසා මගේ ඇස් දෙකටත් කදුළු එනෝ මන් ඒවා වටන්නේ නැතුව ඉන්න  පුදුම කට්ට කෑමක් කන්නේ මෙතනදී 

වංශ ~~ Literal (Slow Update)  Part II  On Hold Where stories live. Discover now