A/N

231 20 12
                                        

කිසිවෙක්ට හිරිහැරයක් නොවී තම අධ්‍යාපන කටයුතු කරන ඇයගෙ රැකවරණය පතා පැමිණෙන රක්ත ලෙයින් නැහැවුණු තරුණියක්......

වෙළුම් පටි වලින් පටන් ගන්නා ගනුදෙනුවක්........

අන්ධකාරයේ මුමුණන පොරොන්දුවක්.....

අනතුර හා ආශාව අතර හැඳි රේඛාවක්......

ආශාවන් පරයා දෙහිතක් තුල උඩු දුවන ආදරයක්......

And they're both about to cross it.......

මේ තවත් එක් ආඩම්බරකාරියකගේ සහ අහිංසකාවියකගේ ආදර අන්දරයයි....





අලුත් කතාවක්.....

ලබන සතියෙ පළවෙනි චැප්ටර් එක අරන් එන්නම්......

කතාවට ලස්සනම ලස්සන cover එකක් හදල දුන්නට තැන්කූ ashthelover12 🥺❤️ ආදරෙයි.....



ආදරෙන්

May

Stitches & ScarsWhere stories live. Discover now