කතාවට අලුත් cover pages දෙකක් තෑගි ලැබුනා අනේ. මට හරිම සතුටුයි. ගොඩක් ලස්සනයි ඒ දෙකම.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
හැමදාම මගෙ කතාවලට cover page හදලා දෙන මගෙ යාලුවා sandu_pr. ගොඩක් ලස්සනයි සුදූ ඒක... Thank you so much.. 🥺❤️
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
teshi085 නංගියෝ ගොඩක් ලස්සනයි ඒක. Thank you so much නංගෝ... 🥺❤️
_________________________________________
" මේ සීන් එක උනේ මට මතක විදිහට ඕලෙවල් කාලෙ වෙන්න ඕනෙ. එතකොට ඉතින් දන්නෙ නැද්ද කොලු වයසනේ බබා. මායි යාලුවෝ සෙට් එකයි ඉස්කෝලෙ ඇරිලා බස් එකේ ආවෙ. කොච්චර වාහන තිබ්බත් බස් එක තරම් ඔය මොකුත් සෙට් වෙන්නෙ නෑනෙ ඒ කාලෙ. කොහොම හරි අපි පිටිපස්සෙ ෆුඩ් බෝඩ් එකේ එළ්ලිලා ආවෙ. මම හෙන වැඩ්ඩා වගේ පහලම එල්ලිලා හිටියා. උබට කියන්න බබා එක පාරටම බස් එක බ්‍රේක් කරපු පාර අල්ලගෙන හිටපු අත අත ඇරිලා මාව මහ පාර මැදම වැටුනා කියපන්කෝ. වස ලැජ්ජාව ඕයි. බස් එකේ ඒ කාලෙ ලයින් කරපු කෙල්ලත් හිටියා. පාරෙ මිනිස්සුයි බස් එකේ අයයි ඔක්කොම මිනිස්සු මගෙ දිහා බලාගෙන. හෙන චාටර් එක ඇ. ආය බස් එකට නගින්නත් බෑ ලැජ්ජයි වගේ. මම කරපු වැඩේ කිසි දෙයක් උනේ නෑ වගේ නැගටලා ඇදුමත් ගසාගෙන පාර පැනලා වෙන බස් එකක නැගලා ගෙදර ගියා. වෙන මොනා කරන්නද.. ගෙදර ගියාට පස්සෙ අපෙ උන් කෝල් කරලා බනිද්දි තමා දන්නෙ අපෙ උන් මාව හොයලා කියල. ඇයි ඉතින් කියන්නෙවත් නැතුවනෙ මම ආවෙ. එදා නම් මාරම චාටර් එක බං උනේ. අවුරුදු ගානක් අපෙ උන් චාටර් කරා ඕක කිය කිය. පොඩ්ඩ පොඩ්ඩ ලයින් වේගන ආව කෙල්ලත් එදා ඉදලා බැලුවවත් නෑ බං සැක්... "
YOU ARE READING
"නිලැස් " (Ongoing)
Non-Fictionමම ආදරේ කරන්න පටන් ගත්තෙම උබේ ඔය නිල් ඇස් වලට නිලස්.. උඹෙ ඔය නිල් ඇස් දැක්ක තත්පරේමයි මම ඒවට වශී උනේ.... මෙච්චර කාලයක් ගල් වෙලා තිබුන හදවත ආයෙත් ගැහෙන්න ගත්තෙ උබගෙ ඔය නිල් ඇස් නිසා... 🌼❤️ 🚫 අවසරයකින් තොරව උපුටා ගැනිමෙන් වළකින්න... 🚫
