Characters

180 8 0
                                        

රිතෙව් සහස්‍ය සිංහවංශ (තෙව්)වයස 22 යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

රිතෙව් සහස්‍ය සිංහවංශ (තෙව්)
වයස 22 යි.
අම්මා ඩොක්ටර් කෙනෙක්
තාත්තා බිස්නස්මන් කෙනෙක්
නපුරු,නිහඬ චරිතයක් .

ඇත්තටම එහෙම ද?

ඔවින් ශාක්‍ය රාජපක්ෂ (ශාකි)වයස 22 යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


ඔවින් ශාක්‍ය රාජපක්ෂ (ශාකි)
වයස 22 යි.
අම්මයි තාත්තාගෙයි වෙන්වීම නිසා ජීවත් වන්නේ අක්කත් එක්ක
සෙල්ලක්කාර චරිතයක්, කෙල්ලෝ අතර නම් හරි හරියට ජනප්‍රියයි.

" ආදරය " යන අකුරු හතරේ වචනෙට අකමැතියි.

ඇත්තටම එහෙමද ?

අවිත් නිම්නාද ෆර්නෑන්ඩො ( නිම්නාදී )වයස 26 යි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.


අවිත් නිම්නාද ෆර්නෑන්ඩො ( නිම්නාදී )
වයස 26 යි.
අම්මා තාත්තා යන දෙන්නාම ඩොක්ටර්ස්ලා.
පවුලේ බාලයා ඒක නිසාම හැමෝගෙම ආදරේ හම්බෙනවා.
විනෝදකාමී,පරාර්ථකාමී,ආදරණීය චරිතයක්.

Ignore Where stories live. Discover now