Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සරායූ ශාක්‍ය මේඝවර්ණ
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
සඳලු අබිසෙස් ඒකනායක
මේ චරිත දෙක දැනටමත් ඔයාල දන්නවා. මම හිතන්නෙ නෑ එයාල ගැන විස්තර කරන්න ඕන කියලා .ඔයාල imagine කරන් ඉන්න විදිහ මොකක් වුනත් අවුලක් නෑ ...මේක දැම්මේ මගේ හිතලුවට හුගක් ලගින් යන photos
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
චෝල අධිරාජ භගවන්රාඕගේ බාල සොයුරු වූ ලංකාදීපයේ උත්තර ප්‍රදේශය පාලනය කල රංග්රාඕ රජුගේ දෙටුපුත් චිරායුග කුමරු
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
ලංකාද්වීපයේ පාලනය කල සිහලයේ ධනිශ්ත රජුගේ පුත් ඔටුන්න හිමි ශ්‍රි ධරුණ කුමරු
එකපාරටම කොහෙන්ද රජ සීන් එකක් ආවේ කියල මීටර් නැත්නම් ආයෙත් ගිහින් introduction එක කියවලා එන්න ...
"එක් වී වෙන් වෙන්නට නියමිත ද්විත්ව ආත්මයන්...."
ආත්මීය ප්‍රේමයක් නම් ඒකේ මුල් එක ආත්මයකට විතරක් පැතිරෙන්න බෑනේ ...අනිවාර්යෙන් ම කොහේ හරි සසරේ තවත් නවතාතැන්පලක හමුවෙලා තියෙන්නම ඕන ....
photo හොයන එක තරම් අමාරු නෑ කතාව ලියන එකවත් ...මම දන්නෙ නෑ මං තෝරපුව ඔයාලට හරියනවද කියල ..ඔයාලගේ හිතේ ඇදෙන රූපෙට සමාන එකක් හම්බ වුනොත් මටත් එවන්න
YOU ARE READING
දෙවොල්
Non-Fictionමල් බුලත් තට්ටුවක පේ වෙන එක් වී වෙන්වීමට නියමිත ද්විත්ව ආත්මයන්ගෙ දිව්‍යමය පෙම් පුරාවෘත්තය...
