🏏 නවවන පන්දුව

271 43 9
                                    

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.



































"As a school student, he was a distinguished alumnus of the school who brought fame to the school on various occasions and was a brilliant leader who led the school cricket team in 20** . He also captained the under-19 national cricket team and is the owner of the number 75 jersey. Mr.Meher Agrawal, the talented all-rounder in the Sri Lankan cricket team, is being welcomed with respect on behalf of the school..."

Announcing කරපු බෝයි දිග හෑල්ලක් එක්ක එයාව වෙල්කම් කරද්දි අසලිය දෙක වසරෙ විතර චූටි බට්ටෙක් එයාට දීපු ෆ්ලවර් බකට් එක අල්ලගෙනම හෝල් එක ඇතුලට ආවා. අසලිය සාමාන්‍යයෙන් මේ වගේ උත්සව වලට නාවත් ඉස්කෝලෙ පොඩි උන් ටිකක්ම ඇවිත් කරපු ආරාධනේ කොල්ලට අහක දාන්න බැරි වුණා.

වර්ල්ඩ් කප් qualifier මැචස් වලට යන්න තියෙන්නෙ තවත් දවස් තුනක් විතරක් වෙද්දි කොච්චර බිසී වුණත් අසලිය ඉස්කෝලෙ වෙනුවෙන් ආවේ තීර්ථ නම් කුණු කුණු ගාද්දි..ඇයි ඉතින් මේ දවස් ටිකේම අසලියට වැඩිය ගෙදර ඉන්න උනේ නෑනෙ.

"excuse me sir.."

එකදිගට රින්ග් වෙන ෆෝන් එක නිසා එයාට එහාපැත්තෙ ඉඳපු ප්‍රින්සිපල් සර්ට එක්ස්කියුස් කරපු අසලිය එළියට ආවේ තීර්ථට දෙකක් කියනවමයි කියලා හිතාගෙන..දැන් ඒ මනුස්සයා වැඩක ඉද්දි අපි කෝල් කරානන් බලන්න තිබ්බා..හුහ්..

"මොකද මිනියෝ.."

"කොහෙද ඉන්නෙ බබා.."

"හොර මිනිහගෙ ගෙදර..ඇයි මොකද.."

"හා..එහෙනන් පරිස්සමට ඉඳලා වරෙන්.."

"මොකද ජබ්බො.."

"ඊව්ව්..ඔය හු#න නම කියන්නෙපා බං..උඹ කීයටද එන්නෙ ඔහෙන්.."

"දඤ්ඤැහ්..මේක ඉවර උනාම තමා ඉතින්.."

"ඉවර වෙනකන්ම ඉන්නවද.."

"නැතුව තවුසෙ කියන්නෙ කොළඹ ඉඳන් ගාල්ලටම ඇවිත් පැයක් ඉඳලා එන්න කියලද..මොළයක් නැද්ද ඇමතියෝ..පුදුම කරදරයක්නෙ මේක..අප්පච්චි කියන්න වගේ අම්මි තවුසෙ හම්බෙන්න ඉද්දි කැඳ ටිකක් නොබීපු එකේ වරද.."

Not Out 🏏♥️Wo Geschichten leben. Entdecke jetzt