The Drugs.

45 10 140
                                    

Continuing Beomgyu's pov.

ජේ කෝල් කරලා මොනවා කියන්න ඇත්ද අරූට?

*on call

Heeseung : මොකෝ උඹට අපිව මතක් වුනේ එකපාරටම ?

Jay : අයියෝ නෑ හ්‍යුන්.අද මාස්ට'ට උදව් කරන්න යනවා කියලා මං කීවෙ? උඹට මතක නැද්ද?

Heeseung : ඔව් ඔව්.මට මොකුත්ම මතක නෑ.

Jay : මොකද බං ඩෝං ගිහින්? මං මේ කෝල් කළේ මං එනකන් බලන් ඉන්න එපා කියන්න.අද ටිකක් රෑ වෙයි.

Heeseung : ආයෙ කොහෙට රෑ වෙන්නද? අනික උඹලා ඕනි මගුලක් කරගනිල්ලා.හැබැයි මොනා හරි ප්‍රශ්නයක පැටලුනාම මාව එහෙම හොයන් එන්න එපා.

Jay : හ්‍යු-

*Call end.

උට තරහ ගිහින් තියෙන එක සාධාරණයිනෙ ඉතින්.මං ඌ වුනානම් කතා කරන්නෙත් නෑ ඕකුන්ට.

Niki : හ්‍යුන්? මොකද්ද කියන්නෙ ?

Heeseung : මොකුත් නෑ නිකී ! කාලා නිදාගන්න.

Niki : හරි හරි ඉතින් මට බනින්නෙ !? ජේක් හ්‍යුන් හොඳට නිදි.ජේ හ්‍යුන් කුකරි ක්ලාස්වල.එතකොට මං ගෙදර ඉඳන් බැනුම් අහන්න ඕනි.ඒක අසාධාරණයි හරිද?

Heeseung : අප්පේ හරි හරි පොඩි බොස්.කියවිල්ල නවත්තලා කෑම කාලා ඉන්න.ඒක නෙවේ මේ වෝල්පේප' එකේ ඉන්න කෙල්ල කවුද?

අන්න ස්ථානෝචිත ප්‍රඥාව පහළ වෙලා මුට.නිකියගෙ ෆෝන් එක ලැබුනු අවස්ථාවෙ මූ හොරාට හොරාට ඒක පරික්ෂා කරලා බලන්න දෙපාරක් හිතුවෙ නෑ.

සැකේට නෙවේ.ඌ කැමති නෑ මේ කොල්ලො ටික ප්‍රශ්නවල පැටලෙනවා දකින්න.ඒකයි ඌ හොයලා බලන්නෙ හැමදේම.

කොහොමහරි ඉතින් නිකියගෙ වෝල්පේප' එකේ හිටියෙ කෙල්ලෙක්.ස්කූල් යුනිෆෝම් එක පිටින් හිටිය නිසා සෙලිබ්‍රිටි කෙනෙක් වෙන්නත් බෑනෙ.අනිවාරෙන්ම ඒ මුගෙ කස් එකද කොහෙද.

Niki : යාලුවෙක්.

Heeseung : කවුද ඉතින්?

Niki : අර එදා මම...

Heeseung : අහ්,එයාද? හරි හරි.හැබැයි උඹලා දෙන්නා අතරෙ එහෙම එකක් තියෙනවා නම් මට කියන්න ඕනි හරිද ?

The Miracle Of A Chance Encounter || 📚 || Where stories live. Discover now