25 කොටස

98 11 6
                                    

මහින්ස

"මෙච්චර දවසක් ඔයා ආයිම එන්න කියලා විශ් කරපු කෙනා දැන් ඇවිත් ඉන්නේ මහින්ස, ඔයාට විස්වාස  ද එයාව බලන්න ඕනි නැ කියලා"

"මං දන්නේ නැ ජේන් "

තුහින යන්න කලින් ජේන්ට කතා කරලා ටිකකට ඇවිත් මහින්ස බලන්න කිවේ කොහොමත් මහින්ස ඉන්නේ හොඳ මානසිකවත්වකින් නෙවේ කියලා දන්න නිසා....

"I know he is wrong, but ඔයාට හිතෙන්නේ නැද්ද මහින්ස එහෙම කරේ ඇයි කියලා එයාගෙන් අහන්න ඕනේ කියලා"

"......."

"ඔයාට ඕනේ නම් මට පුළුවන් එන්න "

"......."

"ෂැල් වී ?? "

"ම්හ්.."

අවුරුදු ගාණක් මගහැරිච්ච ඒ රූපේ දකින්න තියන වුමනාව... කාටවත් වඩා මහින්සට තිබුනා.
ඒත් අහපු දකපු දේවල් එක්ක එක පැත්තකින් මහින්ස⁣ගේ හිත ඒ ආසව යටපත් කරා..

කොහොම වුනත් මේ ඇත්ත ඔහුගෙන්ම දැනගන්න ඕනේ කියන දේ මහින්ස තිරණය කලා...
--------------

#තුහින

අද දවසම තුහින ගෙදරට වෙලා හිටියේ  කෙනුල් එක්ක , හවස් වෙද්දී කොල්ලා ලැස්ති වුනේ කේෂ්ව බලන්න යන්න.

එයි කියලා බලාපොරොත්තු නොවුනත් ජේන් එක්ක මහින්ස ආව එක ගැන තුහින හිත යටින් සතුටු වුනේ මේ තියන ප්‍රශ්න තව තව අළුත් වෙනවට කොල්ලා කැමති නැති හන්දම,

අනික මේ වෙලාවේ ආදිත්‍යට ⁣මහින්සව ඕනේ.....නෑ සමහර විට මේ හැමදේනාම

ජිවිතේ පලවෙනි වතාවට කොල්ලා මේ තමන්ගේ සහෝදරයාව හැබැහින් දකින්නේ, වේගෙන් ගැහෙන හදවතේ ගැස්ම එළියටත් ඇහෙදෝ කියලයි තුහිනට හිතුනේ..

⁣තමන්ගේ එක කුස උපන් නිවුන් සහෝදරයා දකින්න පෙරුම්පුරපු පලවෙනි සහෝදරයා ඔහු වෙන්නැති.

සිව් වල මහලේ රෝහල් කොරිඩෝවේ අවසන් කාමරය...
කෙනුල් තුරුල් කරන් හිටිය තුහින,මහින්ස ඊලග හිටියේ ජේන්
හතරදෙනාම සුදුපැහැ රෝහල් දොරටුව අසල නතර වුනේ ඔහුන්ට මඟ පෙන්වු වෛද්‍යවරයා දොර⁣⁣ටුව විවෘත කරනතුරු.

You've reached the end of published parts.

⏰ Last updated: Apr 30 ⏰

Add this story to your Library to get notified about new parts!

අමාවක සඳ 🌙 Ongoing Where stories live. Discover now