part 14*

93 9 0
                                    

මන් අසිහියෙන් වගෙ ගිහින් ටැප් එක ඇරලා කට හෝදන්න පටන් ගත්තා. ඉස්සරහා තියන මිර එකෙන් මාව පේනවා........... මුලු මූනම රතු වෙලා ගිහින්. තොල් වලත් එක්ක තාම cum බෙරෙනවා, මන් එවා අතුල්ලලා හෙදුවා ........ඒත් එක්කම මට අප්පිරියාවක් වගෙ ආව නිසා මන් කොමඩ් එක ගාවට ගිහින් ඉදගත්තා.එකපාරටම බඩ කැලැත්තීගෙන මට ඔක්කාරෙට  ආවා.

විනාඩි ගානක් ඉදන් මන් තාම වමනෙ දානවා, දැන් නම් බිම  ඉදන් ඉන්නත් පන නැ වගෙ ඇගට හරිම මහන්සි..

මන් ඇගෙ තිබ්බ ඇදුම් ගලවලා දාලා ශවර් එක යටට ගිහින්  ඉද ගත්තා . ශවර් එක ඇරලා ඒක යටට ගියපු මම  දනහිස උඩ ඔලුව තියාගෙන වකුටු වෙලා ඉකි ගගහාඅඩන්න පටන් ගත්තා.

"මට මෙහෙන් එක්ක යන්න අම්මා....!!"

කැගහලා අඩන ගමන් හිටපු මන් අඩන එක නවත්තලා දොර දිහා බැලුවා .

එයා දොරට හෙත්තු වෙලා ඉන්නවා මට බොද වෙලා වගෙ පේනවා. ඒත් එක්කම මගෙ ඔලුව කැරකෙනවා වගෙ තෙරෙද්දි මන් ඇස් පියා ගත්තා..............................

_______________________________________

" ඒයි නගිටිනවා "

" ආශ් නැගිටිනවා අයිසෙ...... තමුසෙ නැගිට්ටෙ නැත්තම් මන් ඇදෙන් බිමට ඇදලා දානවා "

මගෙ ඔලුව රිදෙනවා. ඇස් දෙකත් එක්ක රිදෙනවා , මන් ඔලුව අල්ලගෙන ඇදට හෙත්තු වෙලා ඉදගත්තා.

" යනවා ගිහින් ලැස්ති වෙනවා ඉක්මනට මටත් පරක්කු වෙනවා යන්න"

මන් හීමීට ඔලුව වැනුවා. එයා කාබරෙ දොර දඩස් ගාලා වහගෙන එලියට ගියා.

ඊයෙ රැ උන දෙවල් මට ආයම මතක් වෙද්දි ඔලුව රිදෙන්න පටන් ගන්නවා.මන් හෙමීට ශීට් එක අයින් කරා. මන් කොයි වෙලෙද ඇදුමක්.ඇදගත්තෙ......හියුන් ............ එයා මගෙ ඇදුම් මාරු කරලද..... එතකොට ..................... එයා මගෙ ඇගම දැක්කාද ? අනෙ මට පිස්සු හැදෙන්න වගෙ එනවා ..

" තාම මොකද කරන්නෙ.... !"

මන් ඉක්මනට ඇදෙන් බැහැලා එයා දිහා නොබලා වොශ් රූම් එකට ගියා. ඔලුවෙ කැක්කුම එන්න එන්නම වැඩි වෙනවා වමනෙ ගිය නිසා ඇගට පනත් නැ වගෙ , මට හිතෙන්නෙ මට ඊයෙ රැ සිහිය නැති උනා .හියුන් දොර ලගට වෙලා බලන් හිටියා වගෙ මතකයි  ඒත් ........... ඊට පස්සෙ උනෙ මොකද්ද කියලා මට මතක නැ................

The pink Lollipop📍🔞Where stories live. Discover now