part 1 *

198 15 4
                                    

"ටේ අදවත් ඉස්සරහට යන්ද හැමදාම මෙතන ඉන්න බැ නෙ"

"මන් ආස් නැ ජිමින් එයාලා හැමදාම එක එක එවා කියනවා මට"

" එත් ඉතින් අද එයාලා නැ නෙ එ හින්දා යමුද මන් කියනවට යමුකො"

අදත් මන් ඉස්සරහා පෙලියට යන්නැතිව හිටියා මොකද මන් ආස නැ කවුරුත් මට කරදර කරනවට .කවුද ආස පැත්තකට වෙලා ඉද්දිත් ඇවිත් ඇගෙ හැප්පෙනවට .එත් ඉතින් මටත් එවගෙ දෙයන් උනා.
මන් යුනිවසිටි එකෙ සකන්ඩ් ඉයර් එකෙ .ෆස්ට් ඉයර එක කිසිම කලබලයක් නැතුව ගෙවිලා ගියා ඒත් සකන්ඩ් ඉයර් එක එහෙම ගෙවන්න පුලුවන් උනෙ මුල් මාසයෙ විතරයි.

එයා අපෙ ක්ලාස් එකට ආවට පස්සෙ මට මෙ යුනි එකෙ මෙ ක්ලාස් එකට එන එකත් එපා උනා.එත් ඉතින් මන් මහන්සි වෙලා මෙච්චර ආව එක නවත්තන්න බැ අනික මෙ කොහෙවත් ඉන්න උන් නිසා මෙක නවත්තන්න් බැ නෙ😪

මන් ඉතින් ජිමින් එක්ක ඉස්සරහා පොලිමට ගියා. අපිට පිටිපස්සහා ඉන්න අය මොනාද කුටු කුටු ගානවා මට ඇහුනත් මන් ඉස්සරහා පොලිමෙන් ගිහින් වාඩි උනා. තාම ලෙක්චර ආවෙ නැ අද පරක්කුයි වගෙ .

"ටෙ ඔයාලගෙ අම්මා හම්බෙන්න කවද්ද යන්නෙ "

"මෙ සතිඅන්තෙ යන්න ඉන්නෙ ජිමින්"

"ම්ම්ම්ම්ම් අන්කල් ගෙදර ඉදී නේද එහෙනම් "

"ම්ම්ම්ම්ම්.."

" එයා ඔයාට කතා කරාද එයාලා එක්ක ඉන්න එන්න කියලා"

"වෙනදා වගෙම තමා ඉතින් . ලෙක්චර් එනවා නෙද පස්සෙ මන් ඔයාට කතාවක් කියන්න තියනවා "

Time pass

"ඉන්ටවල් එකෙන් පස්සෙ තියන සබ්ජෙක්ට් එකට පස්සෙ මාත් එක්ක එලියට ගිහින් එමුද"

"හ්ම් කොහෙද"

"ගමනක් යන්ද බඩුවක් බලන්න"

"ඇහ්"

______________________________________

Tae pov

ඉන්ටවල එකට පස්සෙ මායි ජිමිනුයි එලියට ආවා . කොහෙද මෙ මෙයා මාව එක්ක යන්නෙ එලියට යන්න බැ නෙ දැන් . ඇයි කා පාක් එකට. මෙහෙ තියන්නෙ උගන්නන්න එන අයගෙ වාහන නෙ.

The pink Lollipop📍🔞Where stories live. Discover now