part 9*

61 10 2
                                    

අද දවල් වෙල ලෙක්ච එකට යන්න මන් ලෑස්ති උනෙ ජිමින්ලගෙ ගෙදර ඉදන්. එයාලගෙ ගෙදර අය එලියට ගිහින් ජිමින්ට තනී කීව නිසා මන් එහෙ ගියා. අපි දෙන්නම් දවල්‍ට කාලා යුනි එකට එන්න ලැස්ති උනා.

ඩෙස් එක උඩින් බෑග් තියලා අපි වොශ් රූම් තියන පැත්තට ගියා ජිමින්ට යන්න ඕනි කීව නිසා. මාන් එයා ගිහින් එනකම් කන්නාඩියෙන් කොන්ඩෙ හදන ගමන් හිටියෙ. ඒත් එක්කම එලියෙන් සද්දයක් ආව නිසා මන් පොඩ්ඩක් එලියට ගිහින් බැලුවා.

ගෑනු ලමයි ටිකක් එලියෙ හයියෙන් කතා වෙනවා ඇහුන නිසා මන් පොඩ්ඩක් එ දිහාවට ගියා. ඒයාලා කතා වෙන්නෙ හොද දෙයක් ගැන නෙමෙ නිසාත් කාගෙවත් පවුද්ගලික දෙයක් මට අදාල නැති නිසත් මන් එතනින් ආවා.ඒත් එයාලා කතා උනෙ නම් ලෙක්ච කෙනෙක් ගැන වගේ.

මන් එද්දි ජිමින් එලියට ඇවිත් හිටියා. මන් එයා එක්ක එලියට ආවා. එහෙම්ම ක්ලාඅ එකට යද්දි.ලෙක්ච ඇවිත් හිටපු නිසා එක්ස්කියිස් කරලා අපි දෙන්නා ඇතුලට ආවා.

ටිකක් හවස් වෙනකම් ලෙක්ච එක තිබ්බා. ඒක ඉවර වෙලා මායි ජිමිනුයි ආයම ගෙදර එන්න පිටත් උනා. අපි දෙන්නා එන මගදි හියුන් ව හම්බුනා. එයා හිනා වෙලා කාර් එක නතර කරා . මන් ඒත් එයාට වඩි අවදානයක් දුන්නැ.

" දෙන්නා ගෙදර යනවද?"

" ඔව් මිස්ට ජොන් "

මට කලින් ඉස්සර උන ජිමින් හිනා වෙලා උත්තර දුන්නා.මන් දන්නවා එයා ඔය මොකටද එන්න හදන්නෙ කියලා. කාර් එකෙ යන්න චාන්ස් එකක් ආවොත් එයා බැ කියන්නැ කියලත් මන් දන්නවා.

" ටෙ ඔයා ගෙදර යන්නෙ මාත් ඒ පැත්තට යන්න , දෙන්නා එනවද මන් ඔහොම්ම දාගෙම යන්නම්"

" ම්ම්ම්ම්ම්ම්....."

" අපි එන්නම් මිස්ට් ජොන්"

ජිමින් මට කලිම් පිටිපස්සහා සීට් එකට නැන්ගා.ඒත් තව කෙනෙක්ට ඉදගන්න බැරි තරම් බඩු ගොඩක් පිටිපස්සහා ශීට් වල තිබ්බ නිසා මන් බලාගෙන හිටියා , ජිමින් මගින් බහිනවා එතකොට ඉස්සරහින් නැන්හොත් ඉතුරු ටික මෙයා එක්ක තනියම යන්නත් ඕනි.මන් කල්පනා කර කර ඉද්දි.හියුන් කතා කරලා මට ඉස්සරහිම් නගින්න් කීවා.

The pink Lollipop📍🔞Where stories live. Discover now