part12🚫

101 10 0
                                    

අපි දෙන්නා වෙන් වෙන තෑනටත් ආවා. ජිමින් එයාගෙ ගෙදර යන පාරට හැරුනා. මාත් එයාට බායි කියලා එන්න ආවා. තව ටික දුරයි නෙ ඉතින් මෙතනින් එහා පැත්තෙ පාරෙ පලවෙනි බිල්ඩින් එක.

මන් වොශ් එකක් දාලා කිචන් එකට ආවා කන්න මොනාහරි හදාගන්න.

කාලා ඉවර වෙලා කම්මැලි නිසා මන් tv එක දාගත්තා. දැන් හවස් වෙලා ටිකක්. තාම අර මනුස්සයා ආවෙත් නැ ගෙදර......... අද රැට මන් එලියෙවත් නිදාගන්නවද එක්කො.. ඒත් එයාට එලියට එන්න බැරි කමක් නැ නෙ ..බලමුකො රැ වෙද්දි ..

8 p.m .

දොරට ගහන සද්දෙ ඇහුලා නින්ද ගිහින් හිටපු මට ඇහැරුනා. බෙල්ලක් උලුක් වෙලා වගෙ අප්පා.

මන් දොර ඇරලා හියුන්ට එන්න ඉඩ දුන්නා. එයා කෙලින්ම රූම් එකට ගිහින් දොර වහගත්තා.මාත් ආය එයාට කතා කරන්න ගියෙ නැ. Tv එක ඔෆ් කරලා ඵොන් එක ඇරන් මැසෙජ් චෙක් කරා අම්මා මැසෙජ් එකක් දාලා ෆ්‍රී වෙලාවක එයාට කොල් එකක් ගන්න කියලා.

මන් ඉතින් එයාට කෝල් එකක් ගත්‍තා...

"හෙලො අම්මා "

"හෙලො ටෙ ඔයාට අවුලක් නැ නෙද ඔහෙ"

"ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.........."

"මොකො නිකම් එපා වෙලා වගෙ"

" නැ නිකම් අනෙ මන්දා"

" හරි හරි ඔයාට අවුලක් නැතුව ඇති නෙ නැත්තන් ඔයා මට කොල් ඇරන් වද දෙනවානෙ , එකනෙමෙ කො ජන්කුක්?"

"එයා රූම් එකෙ අම්මා"

"ආ එහෙමද මතක් කරා කියන්න එයාවත්"

"රැට කැවද ඔයා "

" තාම නැ මට දැන් ඇහැරුනෙ සෝපා එකෙ නින්ද ගියානෙ tv බල බල ඉද්දි."

"අයියො තාමා පොඩි ලමයෙක් වගෙනෙ

"අනෙ අම්මා "

මන් නැගිටලා ජනෙලෙ ගාවට ගියා . ජනෙලෙ පියන ඇරලා එතන බිත්තියට හෙත්තු උනා.

" හරි අහන්නකො මන් කියන එක, ඔයා පරිස්සමට ඉන්න හරිද ......ජන්කුක් ගැනු ලමයි එහෙම එක්ක ආවොත් මට එ වෙලාවෙම කියන්න ඔනි හරිද"

" ඇහ්?.... එහෙම කරන එක හරිද අනෙ අනික එයා පොඩි කෙනෙක් නෙමෙ නෙ "

" ඒක තමා ටෙ එයාගෙ සමහර වැඩ වල පිලිවෙලක් නැ කියලා ජොන් කොච්චර දුක් වෙනවද "

The pink Lollipop📍🔞Where stories live. Discover now