හැදින්වීම

231 20 1
                                    

මන් ටෙකුක් ෆැන් කෙනෙක් 🌼.ඉතින් දැන් ඉස්සර තරම් teakook කතා ලියවෙනවා අඩුයි. ඉතින් මට හිතුනා මන් ඉස්සර කියපු කතා වගෙ කතා ටිකක් ලියන්න තිබ්බනම් හොදයි කියලා . ඇත්තටම මායි යාලුවෙකුයි කතා උනා එක දවසක් රැ ඉස්සර කියවපු කතා ගැන මන් මාර ආසාවෙන් ඉන්නෙ අබ්ඩෙට් එනකම් ඉස්සර. දැන් කතාත් ගොඩක් ලස්සනයි එත් අනෙ මන්දා අර ඉස්සර පුරුද්දට ටෙකුක් කතාම හොයනවා කියවන්න එත් එවගෙ එවා ගොඩක් අඩුයි නෙ මට එතකොට කියවන්න් කම්මැලි .සමහර වෙලාවට නන්ෆික්ශන් කතා වක් හොයන් එලි වෙනකම් කියවනා .එත් ඒක ඉවර උනාම ආයම හොයද්දි teskook කතා හම්බෙනවා අඩුයි😪💔. මට හිතුනා එවගෙ teakook කතා හොයන අය ඇති නෙ එ නිසා මාත් ලියලා බැලුවට  කමක් නැ නෙ ද?. 





කම්මැලි කමට ලියන්නෙ වැරදි තිබ්බොත් ගනන් ගන්නෙපා හරිතෙ😁💗

The pink Lollipop📍🔞Where stories live. Discover now