විවාහ යෝජනාව

70 2 0
                                    

ලන්ඩන් වුල්ෆ් pov

ඇගට දැනෙනෙ දරාගන්න බැරි රස්නෙත් එක්ක මන් නැගිට්ටා.ඒත් එක්කම මගේ ඇස් ගියේ මගේ අත් වල හිර වෙලා ඉන්න පුංචි ශරීරයට.ඒ ඇග ගිණි අරන්.

මොකක්.... දෙයියනේ මොකක්ද මේ වෙලා තියෙන්නෙ? මන් බය උනේ ගිණි ගන්න ඒ ඇග වටේ එතිල තියෙන ලේ පැල්ලම් පිරිච්ච ඇද ඇතිරිලි දිහා බලන්.

"මයි බේබි.. බේබි රත්තරන"
මන් එයාගෙ මූණටතට්ටු කරමින් ඇහුව.එයා නැගිටින පාටක් නෑ.මන් එහෙමම කෝල් එකක් ගත්තෙ ඩොක්ටර්ට කතා කරන්න.

මයිකල් මගේ පුද්ගලික සේවකයාට කතා කරල මගේ හිරූට සරල කෑමක්න් හදන්න කිව්වා.ඔවු හිරූ මොකද එයා තමයි මගේ ජීව්තේට පායපු ඉර.මන් සියගානක් මිනිස්සු මරල ඇති.දාස් ගානකට වද දිල ඇති.ඒත් මට කිසිම හැගීමක් තිබ්බෙ නෑ උන්.වෙනුවෙන්.එත් මගේ බේබි ඉන්න විදියට මට බය හිතුනා.මන් හෙමීහිට ඒ අත් සිපගත්තා.ටිකවෙලාවකින් ඩොක්ටර් ආව.එයා ඉන්නෙ අපේ බංලාවෙම වෙනත් කොටසක.

මාස්ටර් මට එයාව බලන්න පුලුවන් ද?මන් ඔලුව වනල අවසර දුන්න.ඩොක්ටර් මගේ හිරූව චෙක් කරද්දි මන් හිටියෙ දත් මිටි කාගෙන.මට දැනුනෙ මට අයිති දෙයක් කවුරුහරි උදුර ගන්නව වගේ.

ටික වෙලාවක් හිරූව පරීක්ෂා කරපු එයා හිරූට සේඅයින් දුන්න.බේත් දැම්මා.

මාස්ටර් වුල්ෆ්.පේෂන්ට් ගොඩක් දුර්වලයි.එයාගෙ තුවාල වලට බේත් දැම්මා.අඩුම තරමෙ සති දෙකක් යනකන්වත් එයාව නොඅල්ලා ඉන්න පුලුවන් නම් හොදයි.

ඩොක්ටර් ගියාට පස්සෙ මන් හිරූව තුරුල් කරගෙන හිටිය.මේක සම්පූර්ණයෙන්ම ඔයාගෙ වැරැද්ද මැණික.ඔයා මන් කිව්ව දේ ඇහුව නම් ඔයා මේ වෙනකොට මත් එක්ක ඩේට් එකක.මන් මිමිනුවෙ එයාගෙ ගෙල පිටිපස්සෙ සිප ගන්න ගමන්.

ම්හු....ම්ම්... ම්හ්..........

කෙදිරි ගාන හඩක් ඇහිල මන් ඇහැරුනා.එයා නැගිටිලා.ඒ දිග ඇස් පිහාටු අමාරුවෙන් අරින එයා දිහා මන් බලන් හිටිය.ඒව ඇලිල.මන් හෙමීහිට ඒව දිවෙන් තෙත් කලේ එයාට ඇස් අරින්න පහසු වෙන්න.

බේබි නැගිටින්න....

එයා හෙමීහිට ඇස් ඇරල පුදුමයෙන් වටපිටාව බලන්න උනා.ඊලගට බය.ඊලගට වයිරයට වෙනස් වෙන ඒ ඇස් මාව මන්මත් කලා.

උ...උබ..උබ පරදේසක්කාර පාහරයා....

එයා මන් දිහා බලන් කියන්න පටන් ගත්තා.මන් එයාගෙ කට රෙදි කෑල්ලකින් බැන්දා.මොකද එයා මාව කේන්ති ගස්සනව.ඒත් මට බෑ කේන්ති අරන් එයාට තවත් රිද්දන්න.ම්න් එයාව හෙමීහිට ලං කර ගත්ත.

බේබි මේ අහන්න.මන් ඔයාට ආදරෙයි.ඔයා ඒක ඉක්මනට පිලිගන්න තරමට ඒක ඔයාගෙ ඇගට හොදයි.සේන මහමුදලි ඔයාව මට බන්දල දෙන්න කැමති උනා.මන් ඊයෙ එයාගෙන් ඔයාව බදින්න අවසර ඉල්ලල යැව්වා.එයා එකග උනා.මන් ඔයාව අරන් එන්ග්ලන්ඩ් යනව.ඔයාට මන් කුමාරයෙක් වගේ සලකනව.ඔයාට හැම දේකරන්න වැඩ කාරයො ඉදියි බේබි.ඔයාට ලෝකෙ හැම සැප සම්පතක්ම ලැබෙයි.ඔයාට තියෙන්නෙ නම කියන්න විතරයි.ඒක ඔයාගෙ දෙපා මුල තියෙයි.ඔයා මගේ ආදරේ.මේ වුල්ෆ් කැමති උන එක මනුස්සය ඔයා.

එහෙම කියල මන් එයාව පිරිසිදු කරල සැහැල්ලු අලුත් ඇදුම් ඇන්දුව.

ටක් ටක්

මාස්ටර් වුල්ෆ් බෙක්ෆ්‍රස්ට් රෙඩී.සේවකයා කියනව ඇහුනා.මන් දොර ඇරල ප්ලේට් එක අතට ගත්ත.

බේබි මන් ඔයාව ලිහනව.හොද කොල්ලා වගේ කෑම කන්න හොද

මන් එහෙම කියල එයාගෙ කට ලිහල එයා ලගට සුප් හැන්ද ලං කලා ඒත් එයා කට ඇරියෙ නම් නෑ

මන් එහෙම කියල එයාගෙ කට ලිහල එයා ලගට සුප් හැන්ද ලං කලා ඒත් එයා කට ඇරියෙ නම් නෑ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ලේනාඩ් වුල්ෆ්

විජය මහමුදලි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

විජය මහමුදලි

You've reached the end of published parts.

⏰ Last updated: May 01 ⏰

Add this story to your Library to get notified about new parts!

බිදූ පියාපත් Where stories live. Discover now