වගකීමෙන් කියන්නෙ Exam එකට කලින් දෙන අන්තිම එක..🤧💔
⬇️
"අයියේ..කැරට් තම්බලද බං උයන්නෙ.."
"නෑ බැදපන්.."
"බෝංචි එක්කද.."
"ඊයාආ..මට නම් බෝංචි එක්ක බැදලා එපා..අපි අල දාමුද තවී.."
"හා..එතකොට බෝංචි & අල බැදලා..ම්ම්..තව මොනාද බං.."
"සුදු අයියා කිව්වා ෆිශ් කරි එකක් හදන්න කියලා.."
"පරිප්පුත් ඕනනෙ බං.."
"තම්බලද.."
"පොඩී මේ..හු#තක් කතා කරන්නැතුව ඕඩර් එකක් දාපන්.."
කිචන් එකෙන් ඇහෙන රෙසිපීස් ඇහුවම බඩගින්න නැත්තටම නැති වුණු තීර්ථ ගේ දෙක වෙන්න කෑගැහුවා.
කැරටුයි අලයි බැදලා ? අම්මපා මුන් දෙන්නා යවන්න තිබ්බෙ අංගොඩ..තීර්ථලා ගියපු කාලෙ ඉස්කෝලෙ ළමයින්ගෙ ඔයිට වඩා මොළේ තිබ්බා.
"ඒත් සුදු අයියා කිව්වෙ ඔයාට කඩ කෑම දෙන්නෙපා කියලනෙ.."
කුස්සි අම්මා වගේ ඒප්‍රන් එකත් දාන් හැන්දක් උස්සන් ආපු තවීශ් කෑගහද්දි තීර්ථ ඌට දෙකක් රවලා කෑම ඕඩර් දැම්මා.
"උඹලා දෙන්නා උයන ඒවා කාලා හොස්පිට්ල් යනවට වඩා ඕඩර් කරන එක හොඳයි.."
එහෙම කියපු තීර්ථ ආයෙමත් තවීශ්ට රවලා බාත්රූම් එකට යද්දි අයියගෙ කමෙන්ට්ස් නිසා මානසිකව කඩන් වැටුනු තවීශ් මූණ ඒ දෙන්නා හදපු වට්ටක්කා කරි එක වගේ කරන් කිචන් එකට ගියේ තීර්ථගෙ සද්දෙ ඇහුනු අවීශ්නුත් ඒ විදියටම මූණ ඇදකරන් ඉද්දි
ඇයි හත්තිලව්වේ ප්‍රැක්ටිස් කට් කරන් කෝච්ගෙන් බැනුම් අහන් මූව බලාගන්නවා මදිවට තව කතා අහන්නත් ඕන
YOU ARE READING
Not Out 🏏♥️
Non-Fiction♥️🏏 "එකම එක හාදුවක් දෙන්නම්..ම්ම්.." අසලියට ළං වෙලා මුමුණපු තීර්ථ එකම එක හාදුවක් වෙනුවෙන් අසලියගෙ අවසරය ලැබෙනකල් බලන් හිටියා. තීර්ථගෙ මූණෙ තියෙන සැනසීම වගේම මේ මොහොත කොහොමටවත් නැති කරගන්න ඕන උනේ නැති අසලිය ඔලුව වැනුවා. අසලිය ඔලුව වනලා අවසර දීපු ප...