මන් ෆ්‍රොක් එකක් තෝරන අතරෙ මන් ගාවට ආපු ස්ටෝ එකේ හිටපු එම්ප්ලෝයී ලේඩී කෙනෙක් ඇහුවේ හරි ලස්සන හිනාවකින් සංග්‍රහ කරන ගමන්මයි...

"අ...අම් ඉට්ස් ඕකෙ...අයිම් ෆයින්...තැන්ක් යූ...

"එහෙනම් කන්න මොනවහරිවත්...ස්නැක්ස් මොනවහරි හරි ස්වීට්ස් මොනවහරි හරි මෑම්ට ගෙනත් දෙන්නද...

ඒ ලේඩි එතනින් නොයා ආයිත් ඇහුවේ ඉස්සෙල්ල හිනාවෙන්මයි...

"අනී...ඉට්ස් ඕකේ...මන් කිසි බඩගින්නක් නෑ ඒකයි..තෑන්ක්ස්...

මන් හිනාවෙලා කියලා ආයිත් ෆ්‍රොක් එකක් තෝරන්න ගත්තෙ මෙතන කස්ටමර් සර්විස් එක නම් හිතාගන්නත් අමාරුයි කියල හිත හිත...

"ඕකේ මෑම්...මෑම්ට මොනවහරි දෙයක් කතා කරන්නකො ම්ම්...ආ ඒ වගේම මෑම් මන් මෑම්ගෙ ලොකු ෆෑන් කෙනෙක්...

හිනාවෙලා ලොකු සතුටකින් කිව්ව ඒ ලේඩී මට බෝව් කරල එතනින් ගියා...

වෙයිට් වට්?...ෆෑන් කෙනෙක්?...අ...ආ දැන්නෙ තේරුනේ...මෙයාලා මේ මට මෙච්චර සළකන්නෙ තාරාවා නිසාද එතකොට...

හිතින් හිතුව මන් හිනාවෙවීම ෆ්‍රොක් එකක් තෝරන්න ගත්තා...

කොහොමින් කොහොමහරී තෝරලා තෝරලා ෆ්‍රොක් තුනකුත් ගත්ත මන් ශෝට් පෑන්ට්ස් ටිකක් තිබ්බ පැත්තට ඇවිත් ශෝට් එකක් තෝරන්න ගත්තේ මුකුත් ගන්නෑ කියල හිතන් ආවාට මොකද මේ ස්ටෝ එකේ තියන ඇදුම් දැක්කම ආයිත් මොනවහරි ටිකක් අරන්ම යන්න ආස හිතුනු නිසා...

"කෙනෙක් ඇදුම් තෝරනව වගේ...

මන් ශෝට් එකක් තෝර තෝර ඉන්න අස්සෙ එකපාරටම මගෙ උරහිස ගාවින් ඇහුනු තාරා හොටාගෙ ටීසින්ග් වොයිස් එක නිසා මන් ගැස්සිලා පිටිපස්සට හැරුනා...

"ඔ...ඔයා කොහෙද මෙහෙ?...

අත් දෙකත් එයා ඇදන් හිටපු බ්ලැක් ඔෆිස් පෑන්ට් එකේ සාක්කු දෙකට දාගෙන මන් දිහා බෙල්ලත් ලාවට ඇල කරන් මන් දිහා කට කොනේ ප්ලේෆුල් හිනාවකුත් එක්ක ටීසින්ග් බැල්මකින් බලන් හිටපු එයාව දැක්කා විතරයි මන් පුදුමෙන් ඇහුවේ...

"හරි නම් මායි ඔයාගෙන් අහන්න ඕනි බේබි...

එයා කිව්වේ කට කොනේ ප්ලේෆුල් හිනාවක් දාගෙනමයි...එයාගෙ කට කොනේ ඇදිල තිබ්බෙ ප්ලේෆුල් හිනාවක් උනත් මගෙ ඇස් වලට යොමු වුනු එයාගෙ දිගටි ඇස් වල නම් තිබ්බෙ ලොකු පිරුණු සතුටක්?...

||Mr.Mine||(PJM)  [Sinhala ff]Where stories live. Discover now