මං ඉතින් අතඇදලා අරන් ඇගිල්ල.තියලා අන්ලොක් කරගත්තා...ම්ම් ම්ම්ම්..කො.මෙ බෙට්ටා.

Mallita amaraui..anthima wathawata monawada kiyanna thiynne😣

පේනවා නේ මුන් මගෙ ම්නුස්සයා නැති උන ගමන් ඕල්වේස් ඔන්ලයින්. වැඩ කරන්නෙ නැ...

Ah mallee thama male nadda bn ub

නෙහාන් අයියෙ මේ ඔයාට...
චුට්ටක් නැවතිලා අහල යන්න...
බඩ කපලා බලන්න.....කමක් නෑ.....බඩේ එක බත් ඇටයක් වත් නැති වෙයි....

mn dkkne iyeth canteen ekta wela hena bath pigank kanwa

පෙනහලු පලලා බලන්න.....ඒකේ දුම විතරයි.....හුස්ම නෑ....

Uba beedi ghnwada

වකුගඩු ගලවලා බලන්න......පොඩ්ඩක් ගඳ ඇති....සැන්ඩි කලේම නෑ.....

Boru marici dannepaa..oya dana marici apit therenwaah

ඒත් මගේ පපුවට අනින්න එපා....මොකද....එයා ඉන්නවා.....එයාට රිදෙයි....

amo amoooo caba adre..sirawata thadin oluwa wadunda malli..ohomma eha word ekt yn..mental stable ek aul kiyl😪

නොදකින් මූනම්ම්...මන් කටත් තදකරන් ටයිප් කර කර යැව්වා..මට මතක් වෙනවා මුල් දවස් වල මේකට මැසෙජ් එකක් යවල මන් නටපු නැටිල්ල..එව්ව්..එච්චර නටන්න දෙයක් නෑනෙ..
මං ෆෝන් එක පැත්තකින් තියලා අරයගෙ ඔලුව අතගාන්න ගත්තා..ඔයා නෙහාන් කාරයා එක්ක මැසෙජ් කරාම මගෙ ප්‍රෙශර් වැඩි වෙනවා.ක්‍රේලුත් නැති ස්ට්‍රේටුත් නැති මහ සුකුරුත්තන් කොන්ඩයක් මුට තියෙන්නෙ..ටිකක් වැවිලද මන්දා..යාලුවා පිපෙට් නිසානෙ මේ ඔක්කොම..මහලොකු පොලිස් පුතු..

•||...නුඹ හා...||•Where stories live. Discover now