CHAPTER 17

255 31 23
                                    

දැන් නම් වෙලාව හයත් පහු වෙලා ඇති..කාලා බීලා අපි ඔක්කොම මාර බිසි වෙලා ඉන්නෙ දැන්..අපෙ තාත්තත් කෑම වගයක් ගේට් එක ගාවට ගෙනත් දුන්නා..සද්දෙ පොඩ්ඩ්ක් දැම්මට හරි හොදයි ඉතින්..මායි කවිදුයි දැන් මෙ invite කරන ස්කෝල වල Av club එකෙ presidentලට මැසෙජ් යවන ගමන් ඉන්නෙ..invitation  එක ස්කෝලෙට යද්දි කොහොමත් වෙලා යනවනෙ..තිසරු ලමැද නම් organizing committee එකත් එක්ක zoom එකෙන් මීටින් එකක්..අවුරුදු කුමාරයාත් ලැප් එක්කට එබීගෙන අනිත් අය එක්ක මොනවදො කරනව..මන් කලපනා කරන්නෙ ඇයි දැන් මන් මෙතන ඉන්නෙ කියල..මට අදාල වැඩක් නෙමෙයි නෙ මෙ කරන්නෙ..අර අපිත් එක්ක ඉන්න අනිකා නම් සැපේ ඉන්නව් ප්‍රශ්නයක් හදාගෙන...ඒ උනාට විහග අයියා කිව්වා උට පේපර් එකෙ ගොඩක් වැඩ කරන්න දෙනව කියල අපි මේවා කරන හින්දා..ඔය ඉතින් මන් ගැන තියෙන අනුකම්පාවක් නම් නෙමෙයි එයගෙ බේබි ගැන් තියන දුක.

"තිසරු..මෙ "

අපිත් එක්ක ආපු අනිත් ත්‍රිබල ගෙන එකෙක් තිසරු ලමැදට කතා කරා..උගෙ නම සොනාල් ද කොහෙද..මතකනැ..මට වැඩක නැනෙ ඉතින්..අරයා එයගෙ mice  එක mute කරලා ගිහින් අරයා ඉන්න තැනට ගියා.

"මොකො සීන් එක"

"බන් මේ lecture එක ට එන්නෙ අන්කල්ගෙ අර යාලුවනෙ..මොකක්ද නම කිව්වෙ"

"අහ් මටත් මතක් නැ බන්.පොඩ්ඩක් ඉදපන් ෆෝන් එකෙ ඇති"

"හරි මේ...මුලින් සෙකන්ඩ් පේපර් එක නෙ..ඒක ඉවර වෙලා ලෙක්චර් එක තියනවද නැත්තන්"

"නෙහාන් මොකද බන් කියන්නෙ ඒකට"

"නැ බන් පේපර් එක ඔක්කොම ඉවර වෙලා තමා තියන්නෙ..අපි marking කරකන්නෙ බන් ඔය speech එකක් එහෙම තියන්නෙ"

"අම්මට ඔව් නෙ බන්..අඩො ඔව් ඔව්"

"එල..මන් එහෙම දාන්නම්"

"නෙහන් මේ font එක අවුල්ද බන්"

"නැ නෙ බන්...දවස් ගාන bolt කරපන් highlight  වෙන්න.."

"හා හා"

"නිකි මේ මූ ඔනලයින් ඇවිත් නෑ මාසෙකින් විතර..වෙන මෙම්බර් කෙනෙක් හොයාගන්න වෙයි නේ"

"ඔව් මයි..තිසරු ල- මන් කියන්නෙ අයියාගෙන් අහනවකො"

අහ්හ්හ් මට පිස්සු වගෙ දැන් නම්..group එක හදලා ඒකට president  ලව ඇඩ් කරන්න ගියාමත් පිස්සු හැදෙනව..සේව් කරන්නයි..අයියෝඕඕ...මහු...කොන්දත් රිදෙනවා නැමිලා ඉදලා.

°_නුඹ හා_°Where stories live. Discover now