11

115 14 0
                                    

" අන්න ආයු අර කෙල්ල අදත් ඉන්නවා "

" ඉතින් "

" ඉතින් නෙමේ බං මට බෑ ඔහෙන්‍ යන්න "

" එහෙනන් කොහෙන්ද යන්නෙ "

" දන්නැ "

" අනේ විකාර කරන් නැතුව හිටාම් බං "

" බයකට නෙමේ යන්න බෑ කියන්නෙ. උන් එකෙක් බැලුවම ඔක්කොම බලනවනෙ. ඕන එකයි එපා එකයි "

"ඒකනන් ඇත්ත උන්නන් මහ සාපයක් "

ඒ සත්රූ. කෙල්ලො කියන ජාතිය අරහන් කොල්ලෙක් කීවොත් හරි. හරියටම සතියකට පස්සෙ ආයමත් ආසම ක්ලාස් එක දවසෙ වෙන්නෙම එපාම කරපු දේවල්. අද හතරදෙනාම ක්ලාස් ආවෙ ගෙදර ඉදන්. ඇදන් හිටියෙනන් එකම විදිහට. සුදු පාට ටී ෂර්ට් එක කලු ට්‍රවුසර් එක ඇදලා. ටී ෂර්ට් එක උඩින් නිල් ජැකට් එකක් දාලා. සුදු , කලු පාට දෙක මික්ස් ඩෙක් දාල. තව සුදු කැප් එකකුත් දාලා. කොල්ලො හතරදෙනා පෙනුනෙ වෙනම විදිහකට.

ටික වෙලාවක් යද්දි ක්ලාස් එක ඉස්සරහ නතර කරේ කවසාකි බයික් එකක්

К сожалению, это изображение не соответствует нашим правилам. Чтобы продолжить публикацию, пожалуйста, удалите изображение или загрузите другое.

ටික වෙලාවක් යද්දි ක්ලාස් එක ඉස්සරහ නතර කරේ කවසාකි බයික් එකක්. හෝව් හෝව් ඕකෙ අයිතිකාරයා දන්නවා ඉවේන් අයියගෙ බයික් එක. හැබැයි හිටියෙ එයා නෙමේ. ෆුල්ෆේස් හෙල්මට් එකේ ග්ලාස් එක උඩට කරාම තමා කෙනාව අදුනගත්තෙ. යෙහාන් ඔව් යෙහාන් තමා. අයියගෙ බයික් එකේ. ක්ලාස් එකේ හැමෝගෙම අවධානෙ ගත්ත අනිත් කෙනා හිටියෙ තාමත් කවසාකි බයික් එකේ. කැප් එක ටිකක් මූණ වැහෙන්න පාත් කරලා කලිසමේ සාක්කුවටත් අත් දෙක දාගත්ත සත්රූ ක්ලාස් එකේ ගේට් එක ලගට ගියේ එයාට කතා කරන්න. යෙහාන්ගෙ ඇස් දෙක දිහා බැලුවම කියන්න පුළුවන් එයා කට කොනින් හිනාවෙලා ඉන්නෙ කියලා.

" ඉතින් "

හැමදාම කතාව පටන් ගගන්නෙ යෙහාන් වුනාට මේ පාර පටන් ගත්තෙ සත්රූ. කවදාවත් ක්ලාස් එක ලගට එන්නෙ නැති මනුස්සයා එකපාරටම කඩාපාත් වුනාම මොන මනුස්සයද බයවෙන් නැත්තෙ.

ආයු ( Non fiction )Место, где живут истории. Откройте их для себя