🚫 අයහපත් කාලගුණ තත්වය 🚫

214 62 14
                                    

🚫 හැම කැස්බෑවෙක්ම මේක මුල ඉදන් අගටම කියවයි කියලා හිතනවා...🚫

දැනට ෆැන්ඩම් එකට ඇති වෙලා තියන අවදානම් තත්වයත් එක්ක අපි මේ තත්වය සමකාමී වෙනකම් ප්‍රශ්නයක් ඇති නොවෙන්න විසදුම් කීපයක් දැනටමත් ඕතර්වරුන්ට ලබා දුන්නා සහ ඒ වෙනුවෙන් පුලුවන් ආකාරයට ක්‍රියාමාර්ග ගනිමින් පවතිනවා...

ගිය සති ටික පුරාවටම ඇතිවුන රිපෝට් තත්වය වගේම ඇතිවුන ප්‍රශ්නයක් නිසා එෆ්බී එකෙන් ස්ට්‍රේට් නවල් කියවන අය වට්පැඩ් එන්න ගත්තා ඒ වගේම අපේ කතා වලට ප්‍රශ්න ඇති කරන්න ගත්තා....දැනට තත්වය සමකාමී වුනත් ඉදිරිය විශ්වාස නැති හින්දා අපිට තවත් සීමා තද කරන්න වෙනවා ෆැන්ඩම් එක වෙනුවෙන්....

🔅යීජාන් ශාන්‍යී සියලුම ඕතර් වරු තම කතා වල මේල්ප්‍රෙග් ඇතුළත් නම් ඒ කතා සති දෙක තුනක් යනකම් අන්පබ්ලිෂ් කරලා තියන්න....මේල්ප්‍රෙග් නැති වුනත් රිස්ක් එකක් වගෙ දැනෙනවා නම් ඒත් අන්පබ්ලිෂ් කරන්න...

🔅 ඒ වගේම ටික්ටොක් අපේ කතා වල වීඩියෝ දාන හැමෝම තමන්ගෙ ඇක් ප්‍රයිවට් කරන්න...ෆලෝවර්ස්ලා සැක සහිත අය ඉන්නවා නම් අයින් කරන්න....( මේ ගැන දන්න අය දැනුවත් කරන්න හැකි ඉක්මනින් )

🔅 අපේ ෆැන්ඩම් එකට අදාල කතා සදහන් සියලුම එෆ්බී ඇක් කාලයක් යනකම් ලොක් කරලා තියාගන්න...ශුවර්ම අය ඇරෙන්න වෙන කිසිම කෙනෙක් ඇක් වලට ගන්න එපා !!!

🔅 ඒ වගේම ඕතර්ස්ලා හැමෝම තමන්ගේ ඇක් වලට ආපු සැක සහිත වගේම අලුත් ඇක් බ්ලොක් කරන්න...ඒකට පුලුවන් නම් රීඩර්ස්ලාත් උදව් කරන්න...




තත්වය සමකාමී වෙනකම් අපි මේ විදිහට කරන් යන්....මේ සීමා වලින් පිට පනින තැනක ඔයාලාට කතා කරන්න අයිතිය තියෙනවා....

කැස්බෑවෝ හැමෝම එකතුවෙලා මේ තත්වෙන් මිදෙන්න ක්‍රියාත්මක වෙමු 💚❤️ මෙතනදියි අපේ සහයෝගය එකමුතුකම වැදගත් වෙන්නෙ 🐢

Fighting Turtles !!!

සංවිධායක මඬුල්ල 💚❤️💛

❢ The Shadow Of Yellow Sprite ❢Where stories live. Discover now