මොන...මොනවාආආආආඅ කියනවද මන්දා අප්පහ් මූත්..රෙද්ද්..අනෙ මෙ මන් කියන්නැ ඉතින්....

        Ha ehmd

Ow ehemai

       Ha

මන් ආවා එන්න ඔෆ්ලයින්..දෙන්න හිතයි වෙලාවකට මූට..ඕනම ෆොටො ටික එවන්නැ..අපි දෙන්නා ගහපු පලවෙනි ෆොටො එක අප්පහ්හ්හ්හ්හ්හ්හ්හ්..කොහෙද මෙ මිනිහා ඔන්ලයින් නෑනෙ..නොර්මල් කෝල්.එකක් වත් ගන්න සල්ලිත් නැ..ම්හු අප්පහ්..නිදාගන්නව මන්..
.
.
.
.
.
බස් එකෙ හෙනට නින්ද ගිහින් තිබ්බනෙ මට..ගෙදරට හොල්ට් දෙක තුනක් තියලා ඇහැරුනා..තව ටිකෙන් මට බහින්න වෙන්නෙ driver අන්කල්ගෙ ගෙදරින් තමා..ගෙදර ඇවිත් කාලා නාලා ෆෝන් එක ගද්දි තමා අර මනුස්සයා මැසෙජ් එකට රිප්ලයි කරලා තිබ්බෙ..වැඩ වැඩ..ඒ උනාට මට ක්ලාස් ඉවර වෙන වෙලාවට ඔන්ලයින් ඉන්න දැනගන්න එපැයි..නැ ඉතින් මං කියන්න්‍ර් එහෙම වෙන්නෙපැයි අප්පහ්..බොරු ආදරෙ..ගෙදරද ඉන්නෙ අහල..හැව් හැව්..ගෙදර නැතුව කොහෙ ඉන්නද මන්.මෙ මොඩයගෙ චැට් එක යටින්ම තමා නෙහාන් කාරයගෙයි කවිදුගෙයි චැට් දෙක් තිබ්බෙ..චැට් තුනෙන්ම ස්ටේටස් දාලාකියලා පෙන්නවා..අහ්හ් මෙයාලා සෝසල්.මීඩියා කලබලා වgay...

කවිදුවා නම් ඌයි විහග අයියයි ඉන්න ෆොටො හෙන ගොඩකුයි අපි පහ ඉන්න එකයි මාත් එක්ක ගහපු ෆොටො එකයි දාලා තිබ්බා.මං ඉතින් හාටුවක් දැම්මා උට..ඊළඟට අවුරුදු කුමාරය..බලන්න නම් වටින්නැ මුගෙ ඒවා..මුලින්ම එයාගෙ ප්‍රින්සස් ගෙ එකක් දාල තිබ්බ...ඊළඟට තිසරු තඩියා එක්ක ගහපු එකක් දාලා...පුහ්..මුන් දෙන්නා හැන්ඩ්සම් වැඩි අනෙ..මන් ඒකට හාර්ට් එකක් දැම්මා...සෙට් එකම  ඉන්න එක්කුත් දාල.ඉව්ව්ව්ව්..සකලබුජන් ලා ටික..කවිදුවා දාපු එක ss ගහල.ඊළඟට දාලා..ඔන්න ඔන්න ඉතින් මගෙ නිදන් ඉන්න මාරයා නැගිටිනවාආආආආආආආඅ..මු මන් ඉන්න තැන උඩින් ගෙම්බෙක්ගෙ ඉමොජියක් දාලා..මුගේ ආච්චිට අම්මපා....ර්ප්ලයි දාන්න හොද නැ..එතකොට මු හිතනව නෙ මන් ඇවිස්සුනා කියලා..පිස්සුද.මං ඇවිස්සුන්නෑ..හහ්...රිපොට් කරලා දාන්න ඕන මෙ ස්ටේටස් ඇත්තමයීඊඊඊඊඉ....ඊලග එක ලෝඩ් වෙන්නෙත් නැ..පැකෙජ් නම් සාපයක් මෙවෙලාවට තමා...අම්මට හුඩු..මෙහෙම ෆොටො එකක් මට එව්වෙනෑනෙ මු..එයයි මායි ගහපු එකක් ඒක..පුහ්...එක වගේද මන්දා ටිකක්...මට මතකත් නැ මෙහෙම එකක් ගැහුවා කියලා ...හනෙ ලස්සනයි ඒක..caption එක.නම්.දැක්කෙ නැ මන් දැක්කෙ නැ...අහ්හ්හ්හ්හ්..මට පේන්නෑ..තරහ ගන්නෙපා තරහ ගන්නෙපා නිකිත්...ඕඕඔම්ම්ම්ම්ම්ම්ම්ම්ම්.....

•||...නුඹ හා...||•Donde viven las historias. Descúbrelo ahora