🌸50❤

616 58 6
                                    

නින්ද කීයට ආවද දන්නෑ.ඇහැරෙනකොට උදේ අටත් පහුවෙලා.නැගිට්ට ගමන් මට මතක් වුනේ නිතේශ් ..ඒකා පව්...මොනා කරන්නද ....මම ඇදෙන් බැහැලා ගියේ එයාව හොයාගෙන....

"කොහෙද යන්නේ..."

"මහාත්තයා..මම නිතේශ් බලලා එන්නම්..."

"ඉන්න මාත් එන්නම්..."

ලැප් එකේ වැඩක් කර කර හිටපු මහාත්තයා මාත් එක්ක ආවේ නිතේශ් හොයන්න වෙනකොට නිතේශ් තොන්දුමාන්දු වෙලා වගේ ඉන්නවා ..එකාට දරා ගන්න බැරුව ඇති...මම ලගට ගිහින් එයාගේ ඔලුව අත ගෑවා...

" නිතී...ඇයි මේ...."

"මම මහා..."

"නෑ...නෑ...ඔනේ නෑ...ඔයා එහෙම නෑ...වැරදිලාවත් එහෙම හිතන්න එපා...උබ මගේ සහෝදරයෙක් එච්චරයි ..අයේ ඒ අදුරු මතක ගැන කතා ඔනේ නැ...අපි ටික කාලෙකට මේ ගෙදරින් යමු. කොහෙට හරි .."

"ඒත් අපි කොහෙ යන්නද...අපේ ගෙදරත් වික්කා...යුමේ ලගේ ගේ අනාත නිවසෙකට ලිව්වා..."

හ්ම්..එයා කියන කතාව ඇත්ත ..අපි කොහෙට කියලා යන්නද....යන්න තියෙන්නේ ගෙදර ..එත් නැන්දා ...

"අකී,නිතේශ් මල්ලි ,අපේ අප්පච්චි කතා කරා ..කට්ටියට එහේ එන්නලු පොඩි වෙලාවකට...අපි යමුද රත්තරන් "

එයා රත්තරන් කිව්වේ මට නෙවෙයි ..නිතේශ්ට ...මම දන්නවා එයා මේ වෙලාවෙ ඉන්නේ නිතේශ් ගැන දුකෙන්...

"හ්ම්....අකී .මාත් එක්ක..."

"ඒ ගැන හිතන්න එපා බන්..මම මොකුත් හිතන්නේ නැ...දැන් යමු...ඇදුම් හොයන්න ඔනේ නෑ...පොඩි කට්ටියව ඊයේ රෑම අරන් ගියානේ ..."

" හ්ම්....තැන්කිව් බන්.."

අපි ගෙදරට එනකොට 10.30 ට විතර ඇති...අම්මා අපි එනකන් මග බලන් ඉදලා වගේ...

" අනේ පුතේ...උබලා දෙන්නා හොදින් නේද...කෝ අකී හැරෙන්න....කෝ නිතේශ් හැරෙන්න පුතේ ..කෝ මට පෙන්නන්න..."

" අනේ ඇ....ආන්ටී....ඔහොම ....මට ආද්...ආදරේ දෙන්න එපා...මට දුකයි ...මගේ අම්මා...මාවා රැවැට්ටුවා දෙවියනේ ....අනේ ඇයි ආන්ටි ඒ....."

"අනේ අඩන්න එපා...මැණික...මේ අම්මා ඉන්නවනේ මගේ පුතාට ..මම කවදාවත් ඔයාට වෙනස්කමක් කරලා තියෙනවද ..."

blessing for me ( yizhan )Onde histórias criam vida. Descubra agora