"හා හා"

අපි දෙන්නා කාමරෙන් එලියට ඇවිත් එතන ටිකක් එහාට වෙන්න තිබ්බ කාමර ලගට ආවා...

"ඒක නෙමෙයි අනෙ..ඔයා බැලුවද Pete Babe."

"නැ..මොකක්ද"

"අයියො මන් ඊයෙ බලන්න ගත්තෙ හරිද....එපිසෝඩ් තුනයි බැලුවෙ තාම..එකෙ කොල්ලො දෙන්නම ලස්සනය අනෙ නිකි ඔයාට කියන්න...පලවෙනි එකේම දෙන්නගෙ සීන් එකක් යනව...හම්මෝ...මන් ඔක්කොම ඩවන්ලෝඩ් කරලා තියෙන්නෙ..ඔයටත් ගෙනත් දෙන්නද"

"එප්- හා හා"

"ආන්න් එහෙම ඉන්න"

"එව්ව්ව් බන් කවිදු මල්ලි...උබ නම් කොයි වෙලෙ බැලුවත් මෙ අහින්සකයව හරි අපෙ විහගයව හරි අල්ලන් කියවන්වා...කට රිදෙන්නැද්ද"

"අනෙ මේ...කට මගෙ නම් මූ මගෙ යාලුව නම් විහගය මගෙ මිනිහා නම් ඔයාට පස්නයක් වෙන්න විදියක් නෑනෙ ඒ ගැන..මන් ඔයා එක්ක කියවන් ආව් නෑනෙ"

"ඇත්ද උබට අහගත්තා"

"ප්‍රීතී...ප්‍රීතී......"

ඒ අයියා අත් දෙක උඩට කරලා     👌👌  පෙන්නලා උගෙ වැඩෙ කරන්න ගත්තා..හොද වැඩෙ..ඇත්තටම මට පස්නයක් නැත්තන්...පස්නයක් තමයි..ඒත් මන් අකමැති නැනෙ..එතකොට මන් අහන් ඉන්නව නම් උට මොකද තියෙන පස්නෙ..මන් ගිහින් කොනක් තිබ්බ පුටුවකින් ඉදගත්ත..මට එහා පැත්තෙ මේසෙ තව අයියා කෙනෙක් කොලයක් බලන්  මොනවද ටයිප් කරනවා...මට වැඩක් නෑනෙ මන් ඔහෙ ඇගිලි දිහා බලන් හිටියා..මට දුකයි....ආයිශ්...හේට් දිස්..

"අඩො මල්ලි...මෙන්න මේ ලිස්ට් එක කියවපන්කො වැඩක් නැත්තන්"

"අහ් හා දෙන්න"

අම්මට හුඩු නම් ලිස්ට් එකකුයි ෆෝන් නමබර් එකයි ඇඩ්‍රස් එකයි...මන් පුටුව එ අයියට ලන් කරන් එකින් එක කියවන්න ගත්තා.
.
.
.
.
.
.

"හරි මල්ලි ඊලග එක"

"W.M.N.Vijesinghe"

"අහ්..විසි එක නෙ මල්ලි ඔය"

"නෑ නෑ තාම විස්ස.."

"ඈ පොඩ්ඩක් ඉදාම් පොඩ්ඩක් ඉදාම්...කොහෙන්ද පැන්නෙ මේක"

"අම්මො......ඒ වරෙන් මේක අල්ලපන් මොකෙක් හරි මේ මේසේ උඩින් තියන්න"

•||...නුඹ හා...||•Where stories live. Discover now