"හම්මෝ නේ බන්... අපි සුපර් සින්නොත් වෙලා නේ... බලපන්කෝ වේලාව ගිහින් තියෙන හැටි"
"සිරා කතාව යකෝ.. හිතාගන්න බෑ"
"ඒ මේ බන්.. අලුතෙන් එන ජුන්නෝ කොහොම වෙයිද දන්නේ නෑ නේද?"
"අනේ මන්ද බන්.. එපා කරපු සෙට් එකක් වෙයිද දන්නේ නෑ"
අද තමා දවස, අපේ යුනී එකේ ජුනීයර්ස්ලව වෙල්කම් කරන ඩේ එක..
"යමු.. යමු මෙහෙම ඉදලා හරියන්නේ නෑ"
______________________________" ඒ චිල්ලා දැන් පටන් ගත්තනම් හරි නේ බන්"
" බලහන්කො බං මුන්ගේ කටවල්"
" ඒයි ඒයී!!! සද්ද නවත්තගන්නවලා දැන්"
" මුන්ට කන් ඇහෙන්නේ නැති හැටියක්.. ඕයි කටවල් වහගනින් !!"
අම්මපා.. මුන්ගේ කටවල් නම් කතා කරලා වැඩක් නෑ.. වසන්නනම් ලේසී වෙන එකක් නෑ. ඒ අස්සේ අර ඉස්සරහ ඉන්න සේට් එක..
" ඒ මේ ජනියා.. ඒ ඕයි.. මිනිහෝ!!! තොට කන් ඇහෙන්නේ නැද්ද ? "
" මොකද ඕයී කන ළග ඉදන් කෑ ගහන්න්නේ... මගේ කන් ඇහෙනවා "
" කොහොද ඕයි බලාගෙන ඉන්නේ. කටත් ඇරගෙන ඊයා ඕයී.. "
ශික්.. මේකිගේ කටනම්.. මට හම්බවෙන උන් ඔක්කොම එකයි. මහ පිස්සු හුත්- ඒයි ඒයි මොනාද මේ තමුසේ හිතන්නේ. හිතුව හින්දා හොදා ඇහුනනම් මොන දෙයියන්ට කියන්නද හොද වේලාවට කිව්වේ නැත්තේ
" මන් ඇරන් ඉදපු කටක් නෑ බන්.. ඇයි දැන් උබ ඔය බෙරිහන් දීගෙන කියන්න හදන්නේ "
" ඒ මේ බන්.. අර ඉස්සරහ ඉන්න එකාව මට දැකලා පුරුදුයි ඕයී.. "
" කෝ කොහේද බන්.. "
" Blue Shirt එකට White trouser එක ඇදලා එකෙක් "
" කෝ බලපන්.. හම්මට හිකෙ#වා නේ.. ඒ ඕයී ඒ ඉන්නේ ප්රවීන් නේ "
" මු අපි යන තැන්වලමනේ ඉන්නේ.. මැරෙන්නේ නෑ. ඒ මනුස්සය ගැනනම් කතා කරලා වැඩක් නෑ.. ශීක් මමත් ගියා නේ අවුරුද්දක්ම උගේ පස්සේන්.. "
අප්පෝ.. ඒ කියන්නේ ඒ පිස්සු හුත්#ත් ඉන්නේ මෙහේද.. ඉස්සර නම් මට පෙන්නන්න පුළුවන් ඒත් ග්රේඩ් 10 වලින් පස්සේ ඕකා ඉන්න තැනකට මන් යන්නේ නෑ.. ඒක දිග කතාවක් එයිලා මේ සංකුට්ටට කල් ඕනේ.. ඒ කතාව කියන්න.. ගල් මුසලයා.. තුහ් නොදකින්...
YOU ARE READING
Moon Light
Non-Fiction"තරු නැතුව හඳ කවදාවත් සම්පූර්ණ නෑ නිර්වාන්...හරියට ඔයා නැතුව මම අසම්පූර්ණයි වගේ" 🌙🌟