"හෙ.ලො"

"තමුසෙ ඔය ගානට බය උනා නම් ඇති මට."

"ම..මන් කොහෙද බය.."

"ඒකනෙ මෙච්චර වෙල අනිත් ඇප්ස් වල රවුම් ගහලා මේකට් ආවෙ නේද.."

මූ කොහොමද ඒක දන්නෙ..මෙය මගෙ එක අකවුන්ට් එක්ක වත් නෑනෙ..එව්ව්ව්..හොර වැඩක්වත් කරන්න බෑ මූ එක්ක

"එහෙම නෑ"

""හෙට එනවකො ගෙදර..මන් අල්ලගන්නම් මල්ලි උබව"

අල්ලගන්නම් හැව් හැව් තමයි..අනෙ නිකන් ඉදපන් තිසරු ලමැද..හිතුනොත් මන් හෙට ස්කොලෙ එන්නෑ..එතකොට අල්ලයි මගෙ නැට්ට..ඒත් බෑනෙ..මූ ගේ හොයාගෙන ආවොත්..අනේඒඒ..මට බෑ අප්පහ්හ්හ් මේක කරන්න.
අරු කෝල් එක තියලත් ගිහින්..බායි බුදුසරනයි කියල තිබ්බොත් කට කැඩෙනව ඈ.
.
.
.
.
.
.
.

ඊයෙ හවස කෝල් එකෙන් පස්සෙ තිසරු ලමැදගෙන් ආයෙ කෝල් එකක් වත් මැසෙජ් එකක් වත් ආවෙ නෑ..මන් දැම්මෙත් නෑ ඉතින්..දැන් මේ උගෙ driver එනක්න් අපි ගේට් එක ගාවට වෙලා හිටගෙන ඉන්නවා.හවස එයලගෙ ගෙදර නෙ සෙට් එකම...සෙට් එක කිව්වෙ මායි අවුරුදු කුමාරයයි තිසරු තඩියයි කවිදුයි එයය්ගෙ හබියයි තව සොසයිටි එකේ තුන් හතර දෙනෙකුයි..මෙච්චර ගොඩක් කොහොම යයිද මන් දන්නෑ කාර් එකෙ..ඇයි යකො කාර් එකෙ යන්න පුලුවන් 4 කට නෙ තව.මට නම් බෑ ඔඩොක්කු වල යන්න නම්..කොහෙද මන් කිව්වා මන් බස් එකෙ ගිහින් ගෙදරින් ඇදුමක් එහෙම මාරු කරගෙන එන්නම් කියල...අහපු ගමන් යැයි යැයි ගාන්න ගත්තා..මන් කියන දෙයක් අහ්න්නැති එකා උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි මට සීට් එකක් දීලා.උදෙ ඉදන් කතා කරෙත් නැ රෙද්ද..ඉය්‍යෙත් දවසෙන් පැය කියද හොදින් හිටියෙ හු##....මාත් එක්ක විතරක් කියවන මේ කටයි හැගීම් පිරුන් ඇසුයි යැයි යැයි තම..

මන් පැත්තකට වෙලා අත් දෙකත් බගෙන බුම්මගෙන හිටියා එකෙක් එක්ක වත් කියවන්නැතුව...අරුගෙ මහලොකු බෙන්ස් එක අවිත් නැවැත්තුවා ටිකකින් අපි ඉස්සරහ..මන බලාගෙන හිටියා මුන් නගින විදිය මේක...අවුරුදු කුමාරය ඉස්සරහ ශීට් එකෙන් ඉදගත්ත...ඇයි ඌ ලොකුද දන්නෑ..ඊලගට තිසරු මෝඩයයි විහග අයියයි තව එකෙකුයි නැග්ග..උගෙ ඔඩොක්කුවෙන් වෙන එකෙක් ඉදගත්ත..විහග අයියගෙ ඔඩොක්කුවෙන් කවිදුවා ඉදගත්ත.ඔකේඒඑ ඔකේඒඒ.ලෙස්සි ලෙස්සී....මායි තව එකෙකුයි එලියෙ දැන්...මන් නම් ඔඩොක්කුවෙ ඉදග්න්නෑ ඔහොම නෙමයීඊඊඉ..

•||...නුඹ හා...||•Where stories live. Discover now