1

67 16 17
                                    

.අදුරු මතකයක් !  කියාගන්න බැරි තරම් පික්සල් ප්‍රමානයක් වටා ගෙතුන අමුතු දෙයක් මන් දකිමින් හිටියා.  ලස්සනට පේන කොල පාටේ හරි මූසල ශේඩ් එක්කින් පිරුන ලෝකෙක  මන් දැක්කා හරි ලස්සන පිරිමි ලමයෙක් තනිකර සුදු අඇදගත්ත .

අලු පාටට පෙනුන වතුර උඩ පාවෙන ඔරුවක් ? , පාරුවක් ?, බෝට්ටුවක් ?  ඔය මොකක් හරි එකක් උඩ ඉදන් ඒ පිරිමි ලමයා මට පුන්චි හිනාවක් දුන්නා

මන් චුට්ටක් ගැස්සුනා . අඇදගෙන හිටපු තැඹිලි පාට ගවුමේ  පුන්චි බොත්තමක් තද කරගන්න ගමන් මන් අම්මට පෙන්නුවේ ඒ පිරිම ලමයව .  කාත් කවුරුත් නැතුව පාවෙන පිරිමි ලමයට නවතින්න කියලා කෑ ගහන ගමන් මන් ගියේ තව ටිකක් ගැඹුරු වතු- Beep Beep Beep !

කැරකිලා අතඇරියා වගේ මට අඇහුනේ ඔරලෝසුවේ සද්දෙ . මොකක්ද ඒ උනේ ? .  ඒක හීනයක්ද ? ඒක මතකයක්ද ?
ඒඑ සේරටම වඩා වැදගත් ප්‍රශ්නේ තමයි මන් මොනවද මහ  දවල් 11.11 ට නිදාගෙන කරන්නේ ? .

ඔහොම විකාර ගොඩක් ඔලුවට එනකොටයි මට මතක් උනේ අද පාන්දර නේද ගෙදර ආවේ කියලා . මන් ලියෝරා   වෘත්තීයෙන් ගත්තොත් veterinarian (පශුවෛද්‍ය ) කෙනෙක් .

එතකොට මේ ගෙදර ආවේ හරියටම අවුරුද්දකට පස්සේ . ඒකත් මේ ගමේම  තියෙන  pup pup branch එකට මාරුවීමක් අරන්   .

ඉතින් අඇස් දෙකත් පොඩි කර කර මාත් එක්කම කතා කරගන්න ගමන් මන් ගියේ පඩිපෙලෙන් පහලට . මල්ලි කොහෙද දන්නෙ නෑ ?  . හහ් ඔය ඉන්නෙ . මල්ලි එහෙමත් නැත්තම් ටේහ්‍යුන්ග් එහෙමත් නැත්තම්  පොඩි යකා යසට පුටුව රත් කර කර Hwasa කියන සෝලොලිස්ට් ට කෙල පෙරනවා  

" අනේ දෙයියනේ නූනා! ඔයා කොයි වෙලේද ආවේ . මට ඔයා ගේනවා කිව්ව දේවල් නිතරම මතක් උනා " මාව දැකපු පොඩි නසරානියා ඕක කියන ගමන්  තදින්  බදාගත්තා .  හරි අගෙයි

" හහ් . මාව මතක නෑ බඩු ටික නේද මතක ?. අන්න බඩු ටික ඔයාගේ කාමරේම අඇති . ඒත් කෝ අම්මා ? "  මන් ඒක අහනවා එක්කම එයා මගෙ  කනට ලන් උනා .

" ආන් එහා ගෙදර රොයිටර් සේවයට ඔයාගේ ෆොටෝ අඇල්බම් එක පෙන්නනවා "  හිමීට මුමුනපු ටේහ්‍යුන්ග් එයාගෙ කාමරේ පැත්තට වේගෙන් දුවගෙන ගියා . ඔය ඉතින් ගෙනාපුවා බලන්න තියන හදිස්සිය .  හිතාගන්න බෑ එයා අවුරුදු දහනවයක ඉලන්දාරියෙක් කියලා

ඒ අතරේ මට කෙලත් ගිලුනා කිචන් එකෙන් කොහොම වතුර එකක් ගන්නද කියලා මතක් වෙද්දි . ඒකත් මෙයාලට නොපෙනී ? . ඔහ් සමාවෙන්න . මන් ආසම නෑ නෑදෑයන්ට . ඒකත් රොයිටර් වගේ අයට . ඒක නිසයි මන් බිත්තිය පිටිපස්සෙ හැන්ගිලා ඉන්නේ හිතින් බැන බැනම

"  බලන්න සේහී .අපේ ලියෝරා මේ ෆොටෝ එකේ හරිම ලස්සනයි. හරි පින් පාටයි " එහා ගෙදර අඇන්ටි ඔහොම කියනකොට මටත් ආවා ඒ කොයි ෆොටෝ එකද කියලා බලන්න ආසාවක් . මමත් හිමීට ඒ පැත්තට ගියේ මේ දැන් ආවා වගේ . නෑ ඉතින් මාත් දැනගන්න එපැයි නේ මොකේද මන් සස්සන කියලා

" ආ කොහොමද අඇන්ටි . ගුඩ් මෝනින් . කෝ මටත් පෙන්නන්නකො ඒ ෆොටෝ එක " මන් එහෙම කියලා හිනා වෙන ගමන් අඇල්බම් එකට මූන එබුවා .

ඒ රූපයෙ හිටියේ අවුරුදු පහක් වයස මන් . අඇත්ත නේන්නම් කියලා තියෙන්නේ . හරි සීදේවියි තමයි . දැන් වගේම සස්සනයි . එතෝට සූටි තැඹිලි ගවු-  පොඩඩක් ඉන්න ! මොන පාට කිව්වා ?

" අම්මා...හ් මේ ෆොටෝ එකේදි නේද මන් ඔයාට සුදු අඇදගත්ත පිරිමිලමයව පෙන්නුවේ . අර අර ඔරුවකද මොකක්ද එක්ක හිටියේ ? "  මන් අහනවා එක්කම අම්මා මහ හයියෙන් හිනා වෙන්න ගත්තා . හරියට මන් "ටේහ්‍යුන්ග්ට කෙල්ලෙක් ඉන්නවා "කියන එක වගේ  මහා විහිලුවක් කරා වගේ .

" දූට පිස්සුද . ඔයාට එහෙම යාලුවෙක් හිටියෙ නෑ .අනික මල් මාසෙදි නෙවේ මේ ෆොටෝ එක ගත්තෙත් " අම්මා හිනා වෙවී  කිව්වේ  ෆොටෝ එකේ background  එකේ තියෙන ලූනරිස්ගේ දූපත පෙන්නන ගමන්

මල් මාසයක් ගෑවුනේ කොහොමද දැන් ? . මන් නැති අවුරුද්දට එහෙම මාසයකුත්  හැදිලද ?  මේවා හීනයක්ද නැත්තම් වෙන මොනා හරිද ? . මන් ලොකු කල්පනාවකට වැටුනා .

TBC

මේක සීරියස් යන එකක් නෙවේ . සිම්පල් සහ immature 🤧🤧🤧 .

මේ කොටස කොහොමද දන්නෙ නෑ හැබැයි හිතේ මැවුන යමක් මන් මේකේ ලියන්නේ . හැපි එන්ඩින්ග් . හැබැයි ටිකක් විතර අමුතුයි .

In That Dream We Met | KSJWhere stories live. Discover now