දහසයවන ස්වරය ♥🔞

1.1K 23 29
                                    

"දැන් ඔය බඩිගින්නට කේක් , පේස්ට්‍රි අයිටම්ස් මොනාහරි , සුප් වගේ මොකුත් සෙට් වෙන්නෙ නැද්ද අනේ..."

"නෑ කිව්වනෙ...මට ඇවිත් තියෙන්නෙ පීට්සා බඩිකින්නක්...පීසාම ඕන..."

"ම්ම්ම්...එහෙනම් මාතරට යනකල් ඉවසගෙන ඉන්න වෙනවා බෝලේ හැබැයි...පීසා හට් , ඩොමිනෝස් ඔක්කොම තියෙන්නෙ මාතර...."

"අනේහ්හ්හ්...හරි කමන්නෑ...එතකල් එහෙනම් රයිස් එකක් කමු...මාතර ගියාම පීට්සා කමු...."

"ඕක බඩක්ද බබා සිරාවටම...එහෙම නැත්නම් රබර් මල්ලක්ද....දැන් හාල්කිරිත් කෑවා නේද ..තව ටිකක් ගියානම් කිරියා ටිකත් කාලා කැන්ද කොලෙත් කනවා..."

"අනේ මිනියෝහ්...මට බඩිගින්න වැඩිවෙලා පිස්සු තදවෙලා ඉන්න වෙලේ මගුලක් කියවන්න එපා ඒයි...අන්න අර කඩෙන් නෝමල් රයිස් එකක් දාගෙන දෙන්නා බාගෙ බාගෙ කමු...ආයෙ මාතර ගියාම පීට්සා කන්නත් ඕනිනේ...නේජ ඒයි..."

"යැයි යැය්...වරෙන් වරෙන්..."

මල්ලි...චිකන් රයිස් නෝමල් එකක් ප්ලේට් දෙකක් එක්ක...📢📢📢

කෝමහරි මේ හැලපයාට රයිස් එකකුත් ගිල්ලවලා දෙයියනේ කියලා බිල ගෙවලා එලියට බහිනකොටම බස් එක ආවා...කොටපොල මාතර එකක්...ඉතින් ඒකෙ නැගලා වමනෙ දාන්න ඔන්න මෙන්න අපි මාතරට ආවේ බාගෙට මැරුනු ගානට.

"අනේ මැනිකෙ...අපි දැන් ඉන්නෙ මාතර ටවුන් එකේ බෝධිය ලඟ..පීසා හට් එක තියෙන්නෙ නූපෙ හන්දියෙ...ඩොමිනෝස් එක රාහුල හන්දියෙ...මටනම් අඅයෙ බස්වල යන්න බෑ , අපි කීල්ස් එකට ගිහින් ඒකෙන් කමු පීට්සා..."

"ම්ම්ම්...කමක් නෑ එහෙනම්...එහෙමවත් කරමු..."

ඉතින් මාතර කිංස්වත්ත ඉස්සරහා තියෙන කීල්ස් එකෙන් ග්‍රිල්ඩ් සොසේජ් ඇන්ඩ් චීස් පීට්සා ලාර්ජ් එකක් අරගෙන එයාලටම කියලා බේක් කරගෙන මම මේ ගස් ඇටිකිච්චාවත් උස්සගෙන මේ ආවෙ ඩයිනින්ග් ඒරියා එකට.

ඉතින් මාතර කිංස්වත්ත ඉස්සරහා තියෙන කීල්ස් එකෙන් ග්‍රිල්ඩ් සොසේජ් ඇන්ඩ් චීස් පීට්සා ලාර්ජ් එකක් අරගෙන එයාලටම කියලා බේක් කරගෙන මම මේ ගස් ඇටිකිච්චාවත් උස්සගෙන මේ ආවෙ ඩයිනින්ග් ඒරියා එකට

Hoppla! Dieses Bild entspricht nicht unseren inhaltlichen Richtlinien. Um mit dem Veröffentlichen fortfahren zu können, entferne es bitte oder lade ein anderes Bild hoch.
තත් 🔞Wo Geschichten leben. Entdecke jetzt