モㄗ. 06

97 9 0
                                    

ෂෙහාන් අයියලගෙ ගෙදර කැලේ භාතිය අයියලගෙ ගෙදර එකක් බැලුව ම... මේක නිකන් මහ රැජිනගෙ මාළිගාව වගේනේ... මාර ම විසලයි... ඒ ගෙදර ටිකක් british විදියට තමයි හදල තිබුණේ... ඒ හින්දම ඒ ගෙදර පරණ ගෙයක් කියල තේරුණත්, superb විදියට repair කරල තිබුණා...

අපි භාතිය අයියලගෙ ගෙදර එනකොට වෙලාව... ම්ම්ම්... 7.00 විතර... භාතිය අයිය admit කරල හිටිය වෙලාවෙ අපි නෙතඟ අයියගෙ car එක park කරල තිබුණ තැන තිබුණ bench එකකින් වාඩි වෙලා පාඩුවෙ ice coffee බිබී නෙ හිටියේ...
එතකොට තමයි නෙතඟ අයිය එහෙම්ම භාතිය අයියලගෙ ගෙදර යමු කියලා idea එක දුන්නෙ...

කොහොමත් අපි එනකොට භාතිය අයියලගෙ ගෙදරට එන path එකේ එක එක vehicles park කරල තිබුණා... අම්මෝ මෙහෙ සෙනඟ... ඒත් මායි, අරූෂ් අයියයි, නෙතඟ අයියයි නම් හිනා වෙවී normal එකේ හිටියට භාතිය අයියගෙ mood එක එච්චර හොඳ නෑ වගේ මට නම් පෙනුණේ... ඇත්තම කිව්වොත් මට එයාව පෙනුණෙ හරියට නිකන් පරවෙලා පෙති ටික හැලිල යන්න ඔන්න මෙන්න තියෙන ඩේලියා මලක් වගේ... සමහර විට අද එයා hospitalized වුණ නිසා වෙන්න ඇති...

ඉතින් අපි car එකෙන් බැහැල!!! අමතක වුණා!!! හොඳ ම ටික miss වුණානේ... ඔන්න ඉතින් Car එක drive කළේ නෙතඟ අයියනේ... ඉතින් එයාට එහා පැත්තෙන් වාඩි වෙලා ගියේ වෙන කව්රුත් නෙවෙයි මගේ to be මස්සිනා... අරූෂ් අයියා... නෙතඟ අයිය භාතිය අයියගෙ වලිගෙ වගේ එල්ලීගෙන හිටියට car එක ඇතුළේ වුණ scene ටික... අම්මෝහ්... Heart attack හැදෙනවා!!! අරූෂ් අයියා නෙතඟ අයිය car එක drive කරන ගමන් එයාගෙ අතේ එල්ලිල වෙන ම නාඩගමක් නැටුවනේ... හැබැයි රංගනේට දෙන්න ම උපරිම sup එකක් දුන්නා... භාතිය අයියත් මගේ ළඟ වාඩි වෙලා ඉඳන් කට‍ වහගෙන හිනා වුණේ... මට‍ ඒක ලාවට ඇහුණා... ඇත්තට ම මං නින්ද ගිහින් වගේ act එකක් දැම්මනේ... ඒ  වෙලාවෙ තමයි නාට්ටිය පටන් ගත්තෙ... උන් දෙන්නගෙ නාට්ටියෙ ඇත්ත ම කිව්වොත් මහ ලොකු අවුලක් තිබුණෙ නැති වුණාට ටිකක්... නෑ ඕන නෑ... පස්සෙ දැන ගන්න අවස්ථාව ලැබෙනවා!!! පරක්කු වෙනවනේ...

"අරූෂ්... දැන් නැගිටල බැහැපන්... ඉසුකයලගෙ ගෙදර ඇවිත් ඉන්නෙ... නැගිටපන්... ඕයි... "

"නෙතඟ... ඌට ඉන්න දීපන්... අපි car එක lock කරල යමු..."

"තොට පිස්සුද හු--"

í† íѕ †hє TᖇᑌTᕼ ¦ OngoingWhere stories live. Discover now