🍂 09 කොටස

Começar do início
                                    

" මොකද යකො හූ තියන්නෙ..... තොට බබා හම්බෙන්න ද යන්නෙ.. උඹ දොරවහන් ඉන්නෙ ඒකද... අඩෝ ඉමා.... අපෙ එකාව බඩ කරෙ මොකාද බං... ඔහ් ශිට්. ළමයා අපිට බාර ගන්න වෙයිද ඕයි. මට නම් බැ අඩුවයසින් තාත්තෙක් වෙන්න.. ඔන්නොහෙ උඹ බාරගනිම් ඉමා. උඹට නම්කයලට වඩා අපෙ රනුඝයා ගැලපෙනවා කොහොමත් "

" බබෙක් ?? උඹට ගුලි කැවිලද රනා... මොන #ත්තක්ද කියවන්නෙ තෝ. රනුවො උඹට මොකද වුනෙ.. ඇරපන් බං මේ දොර මූ තව බූත කියවන්න කලින්. අර ඩොරිං අම්මට හාට්ඇටෑක් හැදෙනවා දැන් මෙවා ඇහිලා "

කකුල වැදුන සැරෙ මට කෑගැස්සුන එක අල්ලන් රනා නන්ස්ටොප් හෑල්ලක් කියවන් ගියෙ කකුල බදාගෙන හිටිය මට උගෙ හත්මුතුපරම්පරාවම මතක් වෙද්දියි. එ #ත්තට ආතල්.

අරූගෙ විකාර ඇහිලා ඩොරිං අම්මා එන්න කලින් තනි කකුලෙන් පැන පැන ගිහින් මම දොර ඇරියා. ඇරියත් හරි රයනයා මාව අල්ලගෙන හතර වටේට කැරකුවෙ තිබ්බ අමාරුව මදිවට කලන්තෙකුත් හදවලා. මේ යකාට සිරාවටම ගුලිකැවිලද.

" මොකද බං වෙලා තියෙන්නෙ.. අතඇරහම් මාව. "

රයනයව එහාට තලලු කරපු මං කැගහගෙනම ආය ගිහින් ඇඳෙන් ඉදගත්තා.

" උඹ මොකද කෑ ගැහුවෙ රනුවො.. බොට බබා හම්බුනාද. ඇ ඔයි කෝ බබා... කවුද අප්පා.. -හා හා - "

ආයෙ රෙද්දක් කියනවා. මම මෙ ඉන්න බැරුව ඉන්නවා මූ,

" තොට පිස්සු තද වෙලාද #ත්තො... බබාලා පක තමයි බබාල.. තොට මම කියන්නැ තාත්තා කවුද කියලා #රියා. යකො ඇදෙන් බැහැලා එද්දි ඇඟිල්ල හැප්පුනා #ත්ත.... ට #කන්න ඇගිල්ල නැ වගේ "

" අඩො අඩො... මොනාද මෙ කිරි සප්පයට ඇහෙන්න මූ මේ කියන කතා... ඉමා මාව එක්ක පලයන්. ⁣මගෙ පුංචි හිත මෙව්වා වෙනවා මේවා ඇහිලා "

වේදනාවට තරහටයි කුනුහර්ප වැලක් කටෙන් පනිද්දි අරු ආයෙ ගැනි වගෙ කැගහන්න ගත්තා.. අම්මප මූට කටක් නෙවෙ තියෙන්නෙ වෙන මොකද්ද එකක්.

" කට වහන් ඉදහම්කො රනා. ඌව අවුස්සල ඉවර වෙලා මෙතන... දැන් උදේම මටත් නිදාගන්න නොදි මෙතනට ඇදන් ආවෙ #කට ද... වරෙන් රනුවො මූව ජනෙල් එලියට විසිකරමු ඇයි යකෝ "

 🌼 මල්සර ( Non - Fiction )Onde histórias criam vida. Descubra agora