モㄗ. 01

304 13 6
                                    

"ලොකූ..., මැණික..., දැන් නැඟිටින්න... ඔහොම ඉඳලා බෑ දැන් A/L නේ..."

"Good Morning අම්මේ!!"

"Good Morning! අනේ තාම ඇස් පොඩි කරනවනෙ මේ ළමයා..."

"මොකක්ද අම්මෙ??"

"නෑ මං කිව්වේ අක්කිගෙ field trip එක එක්ක seminars වගයක් තියෙනවනෙ. ඔයාට මේ ගෙදර තනියෙන් ඉන්න බෑනේ... තාත්තයි, මායිත් යන්න ඕන..."

"අක්කට ද seminar  එක අම්මෙ??"

"මොන සිහියෙන් ඉන්නවද මන්ද... අක්කගේ seminar එකකට තමයි අපිටත් යන්න වෙලා තියෙන්නේ... ඒක නිසා පැටියෝ, ඔයාට මේ month එකේ Deena aunty ලගේ ගෙදර ඉන්න වෙන්නෙ"

"Deena Aunty ලගෙ ගෙදර??? චූටිලගේ ගෙදර?? "

" ඔව් එහේ තමයි.. පුතා යනවද??? "

"ගාල්ලේ නෙ? මං කවදාවත් ගිහින් නෑනේ... යමුකෝ අම්මෙ..."

"හරි හ‍රි එහෙනම්... ඉක්මනට ගිහින් ready වෙන්න..."

අද මං යනවා චූටිලගේ ගෙදර... ගාල්ලේ... ගාල්ල ලම්ස්සනයිද bro??? ලස්සන ඇති... මං අර Galle fort එක නම් දැකල තියෙනව... ඒක නිසා ද කොහෙද ගාල්ල ලස්සන... දැන් ඉතින් ගිහිල්ල ම බලන්න පුළුවන්නෙ...        
                          මං ඉක්මනට ගිහින් අපේ floor එකේ තියෙන බාත්රූම් එකෙන් wash එකක් දාගෙන ඇසිපිය ගහන ක්ෂණයෙන් ම වගේ ආයෙත් මගේ room එකට ආවා.. සුපුරුදු gardenia සුගන්ධයෙන් ටික වෙලාවකට මත් වෙලා අම්මා bed එක උඩින් තියලා තිබුණ light blue coloured T-shirt එකයි, Pocket bottom එකයි දාගත්ත. T-shirt එකේ colour එක ම තියෙන watch එකත් වම් අතෙන් බැඳගත්තා. දැන් ඔය ඉන්නෙ හැන්ඩියා වගේ... ඊට පස්සේ අතින් කොණ්ඩෙ පැත්තට වෙන්න හැදුවා... දැන් නම් ටිකක් අර cookey ද කව්ද වගේනෙ.. කමක් නෑ එයත් handsome කියලා කලින් ඉස්කෝලේ කෙල්ලෝ මැරෙන්න හැදුවේ...

                    අන්තිමට ම මාසෙකට හරි යන්න මගෙ ඇඳුම් ටිකක්‌ laggage එකකට දාගත්ත... රහසිගත ඒවා එහෙමත් තියෙනවනේ... ඒවා ගැන නම් ඉතින්... පස්සේ දැනගන්න පුළුවන්...

"ආ මිහේන්! මගෙ කොල්ලා ඉක්මනට ready වෙලානෙ... Good Morning!"

"ඔව් තාත්තෙ...Good Morning!"

"ඔයාගේ නෙවෙයි එයා මගේ..."

     ඔය ඉතින්... ආයෙත් පටන් ගත්ත... අපේ අම්මයි,තාත්තයි, මායි,අක්කයි ඉපදෙන්නත් කලින් ඉඳලා ම deal එකක් දාගත්ත ලු මුලින් ම ඉපදෙන එක්කෙනා තාත්තාගෙයි, ඊට පස්සේ ඉපදෙන කෙනා අම්මගෙයි කියලා... නමට විතරයි හැබැයි... ඉතින් deal එකේ විදියට අක්කා තාත්තගේ. මං අම්මගේ.

í† íѕ †hє TᖇᑌTᕼ ¦ OngoingWhere stories live. Discover now