CHAPTER 09

134 18 19
                                    

මගෙ වෙලාව නම් පුදුම හොදයි ඇ..යකොව්ව්ව්ව්ව්.තිසරු ලමැදයි කවිදුවගෙ හබියයි ඉන්නව කියපන්කො දොර ගාව..විහග නම් මන් දිහා බලලා ඉක්මනට එලියට ගිය..කො අඩුපාඩුව..අවුරුදු කුමාරයා ත් එන්න එපැයි..එතකොට තමා සම්පුර්ණ වෙන්නෙ..

අනේඒඒඑ.තිසරු ලමැද මුලු කාමරේම ස්කෑන් කොරල මන් දිහා බැලුවා..මන් තාම ගල්වෙලා..මුගෙ ඇස් මගෙ මුනෙ ඔදන් පහලට..පහලට යනව.මොකද මෙ..ගැස්සිලා වගෙ අහක බලාගන්නෙ..

මන් ඔලුව නමල බැලුවා මගෙ අඩුපාඩුව..අනේඒඑ..හරි..හරී...හරීම.....හරි..අඩනිරුවත්ව නෙ ඉන්නෙ....කොට සෝටකුත් ඇදගෙන...වලක් නැද්ද දෙවියනෙ මට වැලලෙන්න....

"අහ්..ම්..මන් එලියෙන්..ඉන්නම් මල්ලි..ඔයා...අහ්..මෙ."

"හා"

මන් ඉක්මනට අත් දෙකෙන් පපුව වහගෙන බිම තිබ්බ ශීට් එක ඇදලා අරගෙන ඇගට දාගත්තා..අරූ වෙව්ලනවද මන්ද....රතුත් වෙලාද..මන්නෙ යකො ලැජ්ජ වෙන්නොනෙ..ඒ උනාට හෙන සෙක්සි ඇති මගෙ පෙනුම..යකෝඕ මොනවා මෙ කියන්නෙ...උබ නම් නිකිත්..බල්ලම කන්න ඕනි.

යන්න..යන්න.. ඉතින්.තව ටිකෙන් හොම්බත් ඇනගන්නවා තිසරු ලමැද..මුට මොනා වෙලාද මන්ද.

අයියෝව්ව්ව්ව්ව්ව්ව්..පුදුම ලැජ්ජවක් යකො මේ..සුදු අක්කෙ ඔයාගෙ කට නම්..අම්මපා....
මන් දුවල ගිහින් කාමරෙ දොර වහල විනාඩි 5ක් විතර අරන් පුලුවන් විදියට කාමරෙ පිලිවෙලක් කරා..

නයිස්ස්ස්ස්ස්..ඔය තියෙන්නෙ ලස්සනට..කවුද යකො හිතුවෙ මූ කිව්වා වගෙම එයි කියල රෙම්ද..තාත්ත..අඩේ....තාත්තා දැක්කද දන්නැ..අයියො..ඇයි මෙ අහින්ස්ක මගෙන්ම ඔයා ආතල් ගන්නෙ දෙවියනෙ..වේ..වේ..වේ.....

ටීශර්ට් එකත් ඇදගෙන මන් ටවල් එකෙන් මූන වහගෙන ගියා බාතෲම් එකට.මට ඇහෙනව එලියෙන් කට්ටියගෙ සුහද සාකච්ඡා ...මට කෙලවලා සතුටින් ඉන්නකො ඔයලා...හහ්..

සනික දත කට මැදගෙන මූනත් හෝදගෙන වෙන ඇදුමක් දාලා ආවා සාලෙට..තිසරු ලමැද මන් දිහා බලලා අහක බලාගත්තා.අහ්හ්හ්හ්හ් මේ මොන විකාරයක්ද මෙ..යකො මන් එපැයි අහක බලාගන්න..මන් මෙ පොලොව පලාගෙන යන්න බැරිකමෙ ඉන්නෙ හහ්...මන් පොරට එහාපැත්තෙ පුටුවෙ ගිහින් ඉදගත්තා...එතන විතරයි ඉඩ තිබ්බ..

•||...නුඹ හා...||•Where stories live. Discover now